ශ්‍රි ලංකාවේ පළමු කැසට් සංගීත ඇල්බමය [Mp3 320kbps]

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,826
    1
    3,814
    113
    JAPAN
    e kale CD kiyanne luxury badu.
    ඉස්සර සමහර පොරව්ල් බස් එකේ යද්දි සීඩී එහෙම අතේ ගෙනියනව ලොකු පොරවගේ.
    වර්බිටම් කියල සීඩී ජාතියක් තිබ්බ පට්ට කොලිටි
    Screenshot_20210330-111912_Amazon Shopping.jpg
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ

    AVHiTtS.jpg

    yakoo mu.... <3
     
    • Like
    Reactions: sasikaananda

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සුපිරියි මචන් :love2:
    අපේ ගෙදරත් තියෙනවා පොඩි collection එකක්. සුද්ද කරලා mp3 කරගන්න වෙලාවක් නෑ :dull:
     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    "මලින් මලේ මල් සමයට - මල්ලවාරච්චි", මේ තමා මුල් ම කැසට් පටියේ නම - තරංගා ලේබලය - විජය රාමනායක නිෂ්පාදනයක්.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ඉස්සර අපි පොඩි කාලෙ සල්ලි එකතු කරගෙන රෙකෝඩ් බාර් එකට ගිහින් රෙකෝඩ් කරන් එනවා
    මේ ඒරියා එකේ රෙකෝඩ් බාර් 10ක් විතර තිබ්බා
    මම මුලින්ම කැසට් එකකට සින්දුවක් රෙකෝඩ් කරන් ආවෙ 'ඈත පේන වාලුකා තලාවේ පාට පාට තාරුකා දිලී" සින්දුව
    මට මතක විදිහට සටන ෆිල්ම් එකේ. රුපියල් 2ක් ගන්නවා එක සින්දුවකට
    එතකොට ඔය කොපිරයිට් මගුල් මුකුත් තිබ්බෙ නෑ
     
    • Like
    Reactions: War Fighter