මේක හොඳද

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචංලා මේක කෑමට ගන්න තෙල් එකක්ද,මේක පාවිච්චි කරපු අය ඉන්නවද,මේක හොඳයිද,වෙන හොඳ තෙල් එකක් තියෙනවද
    Screenshot_2021-03-30-07-24-02-937_com.orelit.orelcustomerstore.prod.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    යකෝ අර කුරුනෑගල පොල් තෙල් ෆැක්ටරි එකකින් ගහන එකක් තිබ්බේ ඒක ගනින්..
    උන් කඩවලට දාන් නැතුව කෙලින්ම රට යවන එකක් මම හිතන්නේ..
    ඉල්ලුවොත් ගෙවල් වලටත් ඩිලිවරි කරනවා කියලා තිබ්බා.
    හොදම තෙල්
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    යකෝ අර කුරුනෑගල පොල් තෙල් ෆැක්ටරි එකකින් ගහන එකක් තිබ්බේ ඒක ගනින්..
    උන් කඩවලට දාන් නැතුව කෙලින්ම රට යවන එකක් මම හිතන්නේ..
    ඉල්ලුවොත් ගෙවල් වලටත් ඩිලිවරි කරනවා කියලා තිබ්බා.
    හොදම තෙල්
    අඩෝ එකේ විස්තර තියෙනවනම් දාපන්කෝ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    මේක හොදයිද මචන්?
    හොදයි කියලා තමා කියන්නේ මචන්..
    ෆේස්බුක් පේජ් එකේ ෆීඩ්බැක් බලපන්කෝ..
    ඕක ගැන පත්තරේ ලිපියකුත් ගියා බන් එක පාරක්..
    කුරුනෑගල හදන්නේ..
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හොදයි කියලා තමා කියන්නේ මචන්..
    ෆේස්බුක් පේජ් එකේ ෆීඩ්බැක් බලපන්කෝ..
    ඕක ගැන පත්තරේ ලිපියකුත් ගියා බන් එක පාරක්..
    කුරුනෑගල හදන්නේ..
    ඔව් මං ඒ ටිකනම් බැලුවා, එත් බං දැන් මොකා විස්වාස කරන්නද නැද්ද හොයා ගන්න බැ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,073
    113
    - උඩරට -
    ඔව් මං ඒ ටිකනම් බැලුවා, එත් බං

    දැන් මොකා විස්වාස කරන්නද නැද්ද හොයා ගන්න බැ
    ඕක මචන් පරනයි බන් අද ඊයේ ආව එකක් නෙවේ..කෝකටත් කෝල් කරලා බලපන්..
    මම නම් හිතන්නේ නෑ අවුලක් ඇති කියලා.
    උන්ගේ ෆැක්ටරි එකේ වීඩීයෝ එකකුත් තිබ්බා..
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඕක මචන් පරනයි බන් අද ඊයේ ආව එකක් නෙවේ..කෝකටත් කෝල් කරලා බලපන්..
    මම නම් හිතන්නේ නෑ අවුලක් ඇති කියලා.
    උන්ගේ ෆැක්ටරි එකේ වීඩීයෝ එකකුත් තිබ්බා..
    ඕක මචන් පරනයි බන් අද ඊයේ ආව එකක් නෙවේ..කෝකටත් කෝල් කරලා බලපන්..
    මම නම් හිතන්නේ නෑ අවුලක් ඇති කියලා.
    උන්ගේ ෆැක්ටරි එකේ වීඩීයෝ එකකුත් තිබ්බා..
    උබ use කරනවද?
     
    • Like
    Reactions: charitha2011