මචංලා මේක කෑමට ගන්න තෙල් එකක්ද,මේක පාවිච්චි කරපු අය ඉන්නවද,මේක හොඳයිද,වෙන හොඳ තෙල් එකක් තියෙනවද
එහෙමද බං,එළ thanx මචං මම බලන්නම්වර්ජින් එක පාටක් වෙන්න විදිහක් නෑනේ. වතුර වගේ තියෙන්න ඕන. බරකා එක ගනින්. ඒක හොඳලු..
Muslimඑහෙමද බං,එළ thanx මචං මම බලන්නම්
බරකා එක ගනින්
Muslim
මේ මම දාලා තියෙන එක ගැන idea එකක් නැද්ද මචංBARAKA = thambi![]()
Sorry Brother. No Ideaමේ මම දාලා තියෙන එක ගැන idea එකක් නැද්ද මචං
අඩෝ එකේ විස්තර තියෙනවනම් දාපන්කෝයකෝ අර කුරුනෑගල පොල් තෙල් ෆැක්ටරි එකකින් ගහන එකක් තිබ්බේ ඒක ගනින්..
උන් කඩවලට දාන් නැතුව කෙලින්ම රට යවන එකක් මම හිතන්නේ..
ඉල්ලුවොත් ගෙවල් වලටත් ඩිලිවරි කරනවා කියලා තිබ්බා.
හොදම තෙල්
හොදයි කියලා තමා කියන්නේ මචන්..මේක හොදයිද මචන්?
ඔව් මං ඒ ටිකනම් බැලුවා, එත් බං දැන් මොකා විස්වාස කරන්නද නැද්ද හොයා ගන්න බැහොදයි කියලා තමා කියන්නේ මචන්..
ෆේස්බුක් පේජ් එකේ ෆීඩ්බැක් බලපන්කෝ..
ඕක ගැන පත්තරේ ලිපියකුත් ගියා බන් එක පාරක්..
කුරුනෑගල හදන්නේ..
ඕක මචන් පරනයි බන් අද ඊයේ ආව එකක් නෙවේ..කෝකටත් කෝල් කරලා බලපන්..ඔව් මං ඒ ටිකනම් බැලුවා, එත් බං
දැන් මොකා විස්වාස කරන්නද නැද්ද හොයා ගන්න බැ
ඕක මචන් පරනයි බන් අද ඊයේ ආව එකක් නෙවේ..කෝකටත් කෝල් කරලා බලපන්..
මම නම් හිතන්නේ නෑ අවුලක් ඇති කියලා.
උන්ගේ ෆැක්ටරි එකේ වීඩීයෝ එකකුත් තිබ්බා..
උබ use කරනවද?ඕක මචන් පරනයි බන් අද ඊයේ ආව එකක් නෙවේ..කෝකටත් කෝල් කරලා බලපන්..
මම නම් හිතන්නේ නෑ අවුලක් ඇති කියලා.
උන්ගේ ෆැක්ටරි එකේ වීඩීයෝ එකකුත් තිබ්බා..
මචෝ මේක vergine එක නෙවෙයිද? එහෙම සදහන් කරලා නෑනේ..
මේ නම්බර් එක වැරදි කියනවා බං