Christopher Nolanගේ ෆිල්ම්ස් බලලා තියෙනවා නේද මචං! අඩේ ෆිල්ම් එකෙන් ෆිල්ම් එක විස්තර කරන්න බෑ වෙලා යනවනේ! imdb link එක දාන්නම්, ඒකේ සිනොප්සිස්/සමරි එකයි, යූස' රිවීව්සුයි බලලා උඹලා ඒක බලනවද කියලා ඩිසයිඩ් කරපන්! ඒ නැතත් මම මේ කියන එව්වා මට හිතෙන විදිහට නම් මචං පට්ටම සිරා! උඹලත් සෙට් වෙනවා වගේ කියලා හිතෙනවා නම් බලපන්! හොයා ගන්න අමාරු එව්වා විතරක් කියපං, මම තිබ්බ්බබොත් කොහෙන් හරි හොයලා දාන්නම්

️
01. Inception (2010)
https://imdb.com/title/tt1375666/
02. Intestellar (2014)
https://imdb.com/title/tt0816692/
03. Shutter Island (2010)
https://imdb.com/title/tt1130884/
04. Tenet (2020)
https://imdb.com/title/tt6723592/
05. The Matrix (1999)
06. The Matrix Revolution (2003)
07. The Matrix Reloaded (2003)
08. The Fight Club (1999)
https://imdb.com/title/tt0137523/
09. Gone Girl (2014)
https://imdb.com/title/tt2267998/
10. Eternal Sunshine of the Spotless Mind (2004)
https://imdb.com/title/tt0338013/
11. Requiem for a Dream (2000)
https://imdb.com/title/tt0180093/
12. The Others (2001)
https://imdb.com/title/tt0230600/
13. Coherence (2013)
https://imdb.com/title/tt2866360/
14. Triangle (2009)
https://imdb.com/title/tt1187064/
15. Upgrade (2018)
https://imdb.com/title/tt6499752/
16. Predestination (2004)
https://imdb.com/title/tt2397535/
17. 12 Monkeys (1995)
https://imdb.com/title/tt0114746/
18. Frequency (2000)
https://imdb.com/title/tt0186151/
19. Minority Report (2002)
https://imdb.com/title/tt0181689/
20. Edge of Tomorrow (2014)
https://imdb.com/title/tt1631867/
21. I Origins (2014)
https://imdb.com/title/tt2884206/
22. Annihilation (2018)
https://imdb.com/title/tt2798920/
23. The Butterfly Effect (2004)
https://imdb.com/title/tt0289879/
24. Momento (2000)
https://imdb.com/title/tt0209144/