Hollywood Movie Thread

ipilk911

Junior member
  • Sep 11, 2014
    63
    77
    18
    Kandy
    සෙට් එක,
    සතියට එක genre එකක ෆිල්ම්ස් සෙට් එක ගානේ recommend කරන්නද?
    හොයා ගන්න අමාරු එව්වා තිබ්බොත් මම ඩවුන් කරන්න ලින්ක් එක දාන්නම්! හැබැයි ලින්ක් එකක් තියන්න පුලුවන් පැය 24යි!
    ඕන නම් කියන්න 💜
     
    ipilk911

    Junior member
  • Sep 11, 2014
    63
    77
    18
    Kandy
    Greyhound BR Rip eka deepan..web copy nan epa
    Adey 1080p or 2160p ?🙂

    Greyhound BR Rip eka deepan..web copy nan epa
    https://nl21.seedr.cc/ff_get/881055493/?st=gSlbzVGHfTOHSuuBOHjYMw&e=1617169912

    මචං ඕක 1.2GB! වෙබ්රිප් එකක් කියලා තිබ්බට ගනන් ගන්න එපා! ඕක ඩවුන් කරලා බලපන්, බ්ල්ලලූරේ රිප් එක වගේම තියෙනවා! Trust me on this bruh! බලලා කියපන් සිරා නේද කියලා 💜
    ------ Post added on Mar 30, 2021 at 11:24 AM

    2020 wunata tama torent ekk nane

    Minamata

    අඩේ https://www.seedr.cc/zip/115532857?...7142164cc5b8db300e30b83232ac32f4&e=1617127709
    💜
    ------ Post added on Mar 30, 2021 at 11:38 AM
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Adey 1080p or 2160p ?🙂

    https://nl21.seedr.cc/ff_get/881055493/?st=gSlbzVGHfTOHSuuBOHjYMw&e=1617169912

    මචං ඕක 1.2GB! වෙබ්රිප් එකක් කියලා තිබ්බට ගනන් ගන්න එපා! ඕක ඩවුන් කරලා බලපන්, බ්ල්ලලූරේ රිප් එක වගේම තියෙනවා! Trust me on this bruh! බලලා කියපන් සිරා නේද කියලා 💜
    ------ Post added on Mar 30, 2021 at 11:24 AM

    අඩේ https://www.seedr.cc/zip/115532857?...7142164cc5b8db300e30b83232ac32f4&e=1617127709
    💜
    ------ Post added on Mar 30, 2021 at 11:38 AM
    Thanks mchn ada raata down wenna dannam..torrent eka nadda bn meke?
     
    ipilk911

    Junior member
  • Sep 11, 2014
    63
    77
    18
    Kandy
    මේ week එකේ MindFuck වෙන ෆිල්ම්ස් සෙට් එකක් කියන්නම්!
    උඹලා බලලා තියෙන එව්වත් කියපං 💜

    Thanks mchn ada raata down wenna dannam..torrent eka nadda bn meke?

    Adey i will send you the torrent file!
    ------ Post added on Mar 30, 2021 at 12:26 PM
     
    ipilk911

    Junior member
  • Sep 11, 2014
    63
    77
    18
    Kandy
    Christopher Nolanගේ ෆිල්ම්ස් බලලා තියෙනවා නේද මචං! අඩේ ෆිල්ම් එකෙන් ෆිල්ම් එක විස්තර කරන්න බෑ වෙලා යනවනේ! imdb link එක දාන්නම්, ඒකේ සිනොප්සිස්/සමරි එකයි, යූස' රිවීව්සුයි බලලා උඹලා ඒක බලනවද කියලා ඩිසයිඩ් කරපන්! ඒ නැතත් මම මේ කියන එව්වා මට හිතෙන විදිහට නම් මචං පට්ටම සිරා! උඹලත් සෙට් වෙනවා වගේ කියලා හිතෙනවා නම් බලපන්! හොයා ගන්න අමාරු එව්වා විතරක් කියපං, මම තිබ්බ්බබොත් කොහෙන් හරි හොයලා දාන්නම් 💜

    01. Inception (2010)
    https://imdb.com/title/tt1375666/

    02. Intestellar (2014)
    https://imdb.com/title/tt0816692/

    03. Shutter Island (2010)
    https://imdb.com/title/tt1130884/

    04. Tenet (2020)
    https://imdb.com/title/tt6723592/

    05. The Matrix (1999)
    06. The Matrix Revolution (2003)
    07. The Matrix Reloaded (2003)

    08. The Fight Club (1999)
    https://imdb.com/title/tt0137523/

    09. Gone Girl (2014)
    https://imdb.com/title/tt2267998/

    10. Eternal Sunshine of the Spotless Mind (2004)
    https://imdb.com/title/tt0338013/

    11. Requiem for a Dream (2000)
    https://imdb.com/title/tt0180093/

    12. The Others (2001)
    https://imdb.com/title/tt0230600/

    13. Coherence (2013)
    https://imdb.com/title/tt2866360/

    14. Triangle (2009)
    https://imdb.com/title/tt1187064/

    15. Upgrade (2018)
    https://imdb.com/title/tt6499752/

    16. Predestination (2004)
    https://imdb.com/title/tt2397535/

    17. 12 Monkeys (1995)
    https://imdb.com/title/tt0114746/

    18. Frequency (2000)
    https://imdb.com/title/tt0186151/

    19. Minority Report (2002)
    https://imdb.com/title/tt0181689/

    20. Edge of Tomorrow (2014)
    https://imdb.com/title/tt1631867/

    21. I Origins (2014)
    https://imdb.com/title/tt2884206/

    22. Annihilation (2018)
    https://imdb.com/title/tt2798920/

    23. The Butterfly Effect (2004)
    https://imdb.com/title/tt0289879/

    24. Momento (2000)
    https://imdb.com/title/tt0209144/
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464

    :cool: දෙකක් හැර ඉතුරු ඔක්කොම බලල තියෙනව... පට්ට

    වෙන ග්‍රහලෝක වලට යන / අභයවකාශෙ වෙන සීන් තියෙන ෆිල්ම් සෙට් එකකුත් දාන්න, ඉන්ටස්ටෙලා වගේ :)
     
    Last edited: