EK ක්‍රිකට් ChAT

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොන පිස්සුද බන් . උබට බලන්න හිතුනද කියපන් බේරෙන්න ගහන මැච් විකට් 10ම තියාගෙන ?
    වෙන ඕන රටක් ඔයිට වැඩිය ට්‍රයි එකක් දෙනවා. අපේ බැට් කරන්න කට්ටිය හිටිය. ටිකක් ගහගෙන ගියාම උන් attacking ගතිය අඩු කරල ලකුණු අඩු කරන්න field එක එලියට දානව . එතකොට තව ලේසි.
    උබට මතකද අපිට පාකිස්තානේ උන් ගැහුවා අන්තිම දවසේ රෙදි නැති වෙන්න ? හේරත් කාරයත් හිටිය. උන් පොසිටිව් ගැහුවා. අපේ උන්ට ටිකක් වෙලා යද්දී අත අරුන. draw වෙලා මොනවටද බන් ගේමක් දීල විකට් ටිකක් යද්දී draw වෙන්න ගැහුවට කමක් නෑ ... තේරුමක් නෑ ඔහොම මොන sport එක උනත්.

    උබත් එක්ක 1000% එකගයි.පලවෙනි විකට් එකට එච්චර හොද partnership තියලා දුන්නාම අඩුම තරමේ දික්වැල්ලව එවන්න තිබුනා අපිට
    මෙතන positive intent එකක් තියෙනවා කියලා හරි පෙන්නන්න :lol:
    ඒ මොකුත් නෑ අපේ උන්ට මැච් පැක්ටිස් එකක්ම ආයේ දුන්නා.
    හැමදාම මේ විදිහටම සෙල්ලම් කරපන් කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක

    උන් 2nd Inn overs 72කට 280ක් ගැහුවා ඔය පිච් එකේ. විකට් 4යි ගියේ. වැඩි කලබලයකින් ගැහුවෙත් නෑ . අපේ උන්ට 377ක් ගහන්න overs 100ක් තිබ්බ . අඩුම 90ක් වත් තිබ්බ. WI ගහපු rate එක ඇති බන් ඕක අපේ උන්ට දිනන්න.. අන්තිම overs 5ට 40-45ක් තිබ්බොත් ගහන්නේ නැද්ද. :confused:
    අපේ උන් පරදින එකේ වගකීම ගන්න බයයි කෝච් කාරයාගේ ඉදල. දිනලා පුරුද්දක් නෑ දැන්. පරදින්නේ නැතුව ඉන්න එකත් උන්ට ලොකු දෙයක් වෙලා.
     
    දිනන්න බෑ කියමුකෝ,අඩුම තරමේ try කරන්න තිබ්බා.
    මං කියන්නේ බලන්න ඉන්න උන්ට පෙන්න හරි නිකමට බැටින් ඔර්ඩර් එක මාරු කරලා කරන්න බැරි උනත් පෙන්නන්න තුබුණා :lol:
    ඒ අතින්නම් අන්තිමයි,නායකයාගේ ඉදලා නෙගිටිව් මයින්ඩ් එකක් අපේ උන්ට තියෙන්නේ.
    ඕකෙන් ගොඩ එන්න ටිකක් ෆන් එකක් ගන්න තිබ්බ චාන්ස් එකක් ඊයේ.
    මුන්ට කියන්න ඕනා AUS-IND,END-IND,END-AUS සිරිස් ටිකක් follow කරන්න කියලා.
    දන්න තරමින් හැම WC Player කෙනෙක්ම මේ වගේ සිරිස් follow කරනවා.
     
    • Like
    Reactions: kpg and dilann

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Test match play wenne mehema thama. Api visitorsla widihata meke hodata perform kala. WI la bangladesh gihilla unta match 2.0 paraddala awe. unge dan team eka pattama team ekak.

    anith eka 5th day eke 370k gahanne na mona team ekak unath. anith eka ape batting patta inconsistance. WI lata chance ekak set una nam apiwa naththatama hira karanawa. Anith eka un T20 specialist team ekak. oni welawaka lakunu hira karanna puluwan gemak nathuwa.

    Eka nisa result eka hodai. draw eka thama apita thibba best option eka. Dan lassanata bangladesh unwa nathi karala damu
     
    • Like
    Reactions: kpg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    anith eka 5th day eke 370k gahanne na mona team ekak unath
    අපෝ ගහනවා බන්. මේ වගේ පිච් එකක කොහොමත් ට්‍රයි කරනවා..
    මෙහෙම නෙවෙයි, 5th day lunch එක වෙනකන් අපි සෑහෙන අමාරුවෙන් ගහල ඊලග sessions දෙකේදී 300ක් ගහන්න දීල පාකිස්තානේ අපිට ගැහුවා අපේ හොද ටීම් එකක් හිටපු කාලේ..
     
    • Like
    Reactions: War Fighter and kpg

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    අපෝ ගහනවා බන්. මේ වගේ පිච් එකක කොහොමත් ට්‍රයි කරනවා..
    මෙහෙම නෙවෙයි, 5th day lunch එක වෙනකන් අපි සෑහෙන අමාරුවෙන් ගහල ඊලග sessions දෙකේදී 300ක් ගහන්න දීල පාකිස්තානේ අපිට ගැහුවා අපේ හොද ටීම් එකක් හිටපු කාලේ..
    eka une pakistan team eka kalin match eka paraduna. ethakota eka do or die situation ekak. Kohoma hari win kare naththam kohomath series eka paradai. Ehema unama try karanawa win ekakata. naththam try karanne naha
     
    • Like
    Reactions: anchor14 and kpg

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    PAK VS SA දෙවන එක්දින තරඟ අද SA ජයගනි.. තරඟාවලිය 1 -1 දැන් 🤗

    FB_IMG_16175536627322384.jpg

    FB_IMG_16175536729250887.jpg

    අපරාදෙ 200 😒😒😒
    ------ Post added on Apr 4, 2021 at 10:01 PM
     
    • Like
    Reactions: RealityOfX

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    PAK VS SA දෙවන එක්දින තරඟ අද SA ජයගනි.. තරඟාවලිය 1 -1 දැන් 🤗

    View attachment 119092

    View attachment 119093

    අපරාදෙ 200 😒😒😒
    ------ Post added on Apr 4, 2021 at 10:01 PM
    200 ගහපු නැති එක හොදයි.නැත්නම් 200ක් ගහලා මැච් එකක් පැරදුන පළවෙනියා ඌ වෙනවා .
     
    • Like
    Reactions: kpg

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    3 වන එක්දින තරඟය පකිස්ථානය ජය ගැනීමත් සමඟ 2-1 ලෙස තරඟාවලිය ජයගනී
    FB_IMG_16178414665374985.jpg

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,631
    113
    ලංකාවේ ක්‍රිකට් වගේ නීරස ටොපික් වලට කාලේ නාස්ති කරන්න උඹලාට පිස්සු ද? 🤣😂 Joke

    කව්ද බන් ලංකාවේ ක්‍රිකට් නායකයා, විකට් කීපර් කව්ද? ඇන්ජෙලෝ තාම ඉන්න ව ද?

    ඊයේ නිව්ස් වලට දැක්කා හතුරුසිංහට මිලියන 100ක් දෙන එක නවත්වන්න SL Cricket නීති ගාස්තු මිලියන 30ක් වියදම් කරලා ලු. ලක්ශ 300ක් ඈ..... එතකොට හෙන සෙට් එකක් ඉන්න්වලු උපදේශක කියලා පඩි ගන්න, ලක්ශ 4,5...... සුපිරි නේද?
     
    • Haha
    Reactions: kpg

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    අද පැවති පළමු IPL තරඟය MUMBAI INDIAN කණ්ඩායම පරදා ROYAL CHALLENGERS කණ්ඩායම ජයග්‍රහණය කරයි 😊

    FB_IMG_16179917949400667.jpg