මොන පිස්සුද බන් . උබට බලන්න හිතුනද කියපන් බේරෙන්න ගහන මැච් විකට් 10ම තියාගෙන ?
වෙන ඕන රටක් ඔයිට වැඩිය ට්‍රයි එකක් දෙනවා. අපේ බැට් කරන්න කට්ටිය හිටිය. ටිකක් ගහගෙන ගියාම උන් attacking ගතිය අඩු කරල ලකුණු අඩු කරන්න field එක එලියට දානව . එතකොට තව ලේසි.
උබට මතකද අපිට පාකිස්තානේ උන් ගැහුවා අන්තිම දවසේ රෙදි නැති වෙන්න ? හේරත් කාරයත් හිටිය. උන් පොසිටිව් ගැහුවා. අපේ උන්ට ටිකක් වෙලා යද්දී අත අරුන. draw වෙලා මොනවටද බන් ගේමක් දීල විකට් ටිකක් යද්දී draw වෙන්න ගැහුවට කමක් නෑ ... තේරුමක් නෑ ඔහොම මොන sport එක උනත්.
උබත් එක්ක 1000% එකගයි.පලවෙනි විකට් එකට එච්චර හොද partnership තියලා දුන්නාම අඩුම තරමේ දික්වැල්ලව එවන්න තිබුනා අපිට
මෙතන positive intent එකක් තියෙනවා කියලා හරි පෙන්නන්න
ඒ මොකුත් නෑ අපේ උන්ට මැච් පැක්ටිස් එකක්ම ආයේ දුන්නා.
හැමදාම මේ විදිහටම සෙල්ලම් කරපන් කියලා.
