nicjosh ta wada thawa modayo pohottuwe innawa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    අරක්කුයි කසිප්පුයි දෙකම එකයි, කසිප්පු ටිකක් ගඳයි එච්චරයි - මහින්ද පතිරණ


    හොර මත්පැන් ජාවාරම්කරුවන් මර්දනය කිරීම සඳහා පියවර ගැනීම හේතුවෙන්, සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට දේශපාලන බලපෑම් මත ස්ථාන මාරුවක් ලැබිණි. ඔහුගේ ස්ථාන මාරුව පිටුපස සිටින්නේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

    මෙම පුවතත් සමග නැවතත් නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් කතාබහට ලක්ව ඇති අතර අරුන්දික ප්‍රනාන්දු මහතා, සුළුපරිමාණයෙන් නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බවට ප්‍රකාශ කරන හඬපටයක් ද මාධ්‍ය හරහා ප්‍රචාරය විය.


    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ කසිප්පුවලට විරුද්ධ වන කිසිවෙකුත් අරක්කුවලට විරුද්ධ නොවන බවයි. අරක්කු සහ කසිප්පු අතර කිසිදු වෙනසක් නොමැති බවත් තිබෙන එකම වෙනස අරක්කුවලට වඩා කසිප්පු වඩා දුර්ගන්ධයෙන් යුක්ත වීම බවත් ඔහු පවසනවා.

    කසිප්පු, අරක්කු මෙන් පොෂ් නොමැති නිසා බොහෝදෙනා කසිප්පුවලට පමණක් විරුද්ධ බවයි ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.

    UN

    image_9385ea3c2b.jpg


    @nicjosh83
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ko me හිත රිදෙන සියුමැලි පොන්නයා @nicjosh83 ??
    thawama ausi LTTE demalunge puka hodanawada
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,192
    36,213
    113
    කෑගල්ල
    ko me හිත රිදෙන සියුමැලි පොන්නයා @nicjosh83 ??
    thawama ausi LTTE demalunge puka hodanawada
    Tag කරන්න එපා අයියට කියලා තියේන්නේ. 🤣🤣🤣
    පවු බන් හරියට කෝට් කරගන්නත් බෑ දැන් මිනිහට. ඒ තරමට හිත රිද්දවාගෙන.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Tag කරන්න එපා අයියට කියලා තියේන්නේ. 🤣🤣🤣
    පවු බන් හරියට කෝට් කරගන්නත් බෑ දැන් මිනිහට. ඒ තරමට හිත රිද්දවාගෙන.

    ow hemadama admin ta mod ta pm dagena nahayen adanawalu.
    dan oka lajjawa waha ganna thread maga arala penala duwanawa.

    paw ban oka thawama adu wayasa podi ekek, samajaye ashrayka nethuwa athi hariyata.