හිස කෙස්

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කෙස් ගසක ජීවන චක්‍රය
    සාමාන්‍යෙන් හිසක කෙස් ගස් 100000 ත් 170000 අතර ප්‍රමාණයක් පවතී.පරීක්ෂණ අනුව මෙම එක කෙස් ගසක ආයු කාලය අවුරුදු 02 ත් 8ත් අතර වේ.(නමුත් සිංහල වේද මහත්වරුනට අනුව සමහර කෙස් ගස් අවුරුදු 20ක් පමණ පවතී)
    කෙස් ගසක ජීවය අවදි 4කින් සමන්විත වේ.

    Anagen-ඇනජන් (වර්ධන අවස්තාව)
    කුපයක් ලෙස ආරම්බ වී කෙස් ගස හොදින් වැඩෙන අවස්ථාව මෙයයි.මේ කාලය මුල් අවුරුදු 07 වේ.කෙස් ගසට අවශ්‍ය රුදිරය නිසි ලෙස සැපයීම,පෝෂක ද්‍රව්‍ය හා ඔක්සිජන් සැපයීම හොදින් සිදුවේ.නමුත් හිසේ සමෙහි ආසාදන,සම නිසරු වීම,අදික උෂ්ණය,ජානමය හෝමෝන සංකුලතා වැනි හේතු මත මේ කාලය වෙනස් වේ.

    Catagen- කැටජන් (වියපත් අවස්තාව)
    කැටජන් අවදිය මාසයක් පමණ වේ.මෙහිදී කෙස්ගසා රුදිර කේශනාලිකා වලින් රුදිරය සැපයීම ක්‍රමයෙන් අඩුවන අතර පෝෂණය ලැබීමද නවතී.

    Telegen - ටෙලජන්(අජීවී අවස්තාව)
    ටෙලජන් අවදිය මාස තුනක් පමණ උපරිම පවතී.මෙහිදී කෙස්ගසා රුදිර කේශනාලිකා වලින් වෙන්වන අතර කෙස් ගසට ජීවය සඳහා අවශ්‍ය පෝෂණය ලැබීම සම්පුර්ණයෙන් නවතී.(මේ අවස්ථාවේදී හිස පීරන විට කෙස් ඉවත් වේ.නමුත් අලුත් කුපයක් වර්ධනය වී නොමැත)

    Exogen - එක්ස්සොජන්(හිසෙන් ඉවත් වන අවස්තාව)
    එක්ස්සොජන් අවදිය මාසයක් පමණ වේ.මෙහිදී කෙස් ගස කේශ මුලයෙන් උඩට ඇදෙන අතර අලුත් කුපයක් යටින් වර්ධනය වේ .කෙස් ගස ඉබේ ගැලවී යයි.

    ඕනෑම හිසක සමේ නිරෝගී කම මත ඇනජන් අවදිය හි ආයු කාලය වෙනස්විය හැක.පිරිසිදු කම යනු හිසේ සමෙහි නිරෝගී කම නොවන අතර අනවශ්‍ය පිරිසිදු කම නිසා සම නිස්සාර වන බවත් උණුසුම් වන බවත් පාරම්පරික දේශීය වේද කමෙහි ඉගැන්වේ .
    Hair.JPG
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    තව ටිකක් විස්තර තිබ්‍බා නම් හොදයි වගේ නේ
    එක එක අවස්ථා ගැන වෙනම විස්තර කරලා දාන්නම්.ආටිකල් එක දිග වැඩි උනාම කියවන්නේ නැනේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,706
    113
    Homagama

    View attachment 119136
    කොපි කරලා දාන දෙයක්ද?
    නැත්තම් ඉගනුමෙන්ද?

    විස්තර කරන්න.
     
    • Like
    Reactions: hodakolla

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කොපි කරලා දාන දෙයක්ද?
    නැත්තම් ඉගනුමෙන්ද?

    විස්තර කරන්න.

    කොපි කරලා දාන දෙයක්ද?
    නැත්තම් ඉගනුමෙන්ද?

    විස්තර කරන්න.
    මේ ගැන මට 100% සත්‍ය වෙන්න නම් මම මේ ගැන පර්යේෂණ කරන්න ඕනේ(විද්‍යාත්මකව)මට රසායනාගාර පහසුකම් නෑ.ඉස්සරහට පොඩි ලැබ් එකක් හදාගන්න අදහසක් තියෙනවා.
    මේ පිටින් එකතු කරන දැනුම.දැන් අවුරුදු දෙකක් තිස්සේ අවිදිමත් විදියට(විද්‍යාත්මක නොවන) ගවේෂණය කරනවා.ඒ ප්‍රතිපලත් එකක්ක ඉගෙන ගන්න දේ ගලපලා තමයි දාන්නේ.කොපි නෑ කියන්න බෑ.මොකද ඔය රූපේ පවා ජාලෙන් ගත්ත එකක් නිසා.ඕකේ වචන ඇතුලේ තියෙන්නේ මගේ දැනුම.
     
    • Like
    Reactions: TWishwadeepa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,706
    113
    Homagama
    මේ ගැන මට 100% සත්‍ය වෙන්න නම් මම මේ ගැන පර්යේෂණ කරන්න ඕනේ(විද්‍යාත්මකව)මට රසායනාගාර පහසුකම් නෑ.ඉස්සරහට පොඩි ලැබ් එකක් හදාගන්න අදහසක් තියෙනවා.
    මේ පිටින් එකතු කරන දැනුම.දැන් අවුරුදු දෙකක් තිස්සේ අවිදිමත් විදියට(විද්‍යාත්මක නොවන) ගවේෂණය කරනවා.ඒ ප්‍රතිපලත් එකක්ක ඉගෙන ගන්න දේ ගලපලා තමයි දාන්නේ.කොපි නෑ කියන්න බෑ.මොකද ඔය රූපේ පවා ජාලෙන් ගත්ත එකක් නිසා.ඕකේ වචන ඇතුලේ තියෙන්නේ මගේ දැනුම.

    අවිදිමත් දැනුම...
    Ok
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අනවශ්‍ය පිරිසිදු කම means???

    හැමදාම නාන්න එපාද> 🙄
    කොණ්ඩය හැමදාම ෂම්පෝ කරද්දී,හමේ මේද තත්වය අඩුවෙලා වියලි බවක් හදනවා.කන්ඩිෂනර් වලින් කෙස් ගහේ කියුටිකල් වහනවා.ඩයි වලිනුත් මේක වෙනවා.දහදිය ඉවත් වෙන්න හොදම ගොඩපර+උලුහල් තම්බපු වතුරෙන් ඔලුව හෝදන එක.සතියකට සැරයක් වගේ දොඩම් පාළුවක් ඔලුවේ ගාල නාන එකත් හොදයි.මේවා බැරි නම් බේබි සබන් වලින් ඔලුව හෝදන්න.