.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කෙස් ගසක ජීවන චක්‍රය
සාමාන්‍යෙන් හිසක කෙස් ගස් 100000 ත් 170000 අතර ප්‍රමාණයක් පවතී.පරීක්ෂණ අනුව මෙම එක කෙස් ගසක ආයු කාලය අවුරුදු 02 ත් 8ත් අතර වේ.(නමුත් සිංහල වේද මහත්වරුනට අනුව සමහර කෙස් ගස් අවුරුදු 20ක් පමණ පවතී)
කෙස් ගසක ජීවය අවදි 4කින් සමන්විත වේ.
Anagen-ඇනජන් (වර්ධන අවස්තාව)
කුපයක් ලෙස ආරම්බ වී කෙස් ගස හොදින් වැඩෙන අවස්ථාව මෙයයි.මේ කාලය මුල් අවුරුදු 07 වේ.කෙස් ගසට අවශ්‍ය රුදිරය නිසි ලෙස සැපයීම,පෝෂක ද්‍රව්‍ය හා ඔක්සිජන් සැපයීම හොදින් සිදුවේ.නමුත් හිසේ සමෙහි ආසාදන,සම නිසරු වීම,අදික උෂ්ණය,ජානමය හෝමෝන සංකුලතා වැනි හේතු මත මේ කාලය වෙනස් වේ.
Catagen- කැටජන් (වියපත් අවස්තාව)
කැටජන් අවදිය මාසයක් පමණ වේ.මෙහිදී කෙස්ගසා රුදිර කේශනාලිකා වලින් රුදිරය සැපයීම ක්‍රමයෙන් අඩුවන අතර පෝෂණය ලැබීමද නවතී.
Telegen - ටෙලජන්(අජීවී අවස්තාව)
ටෙලජන් අවදිය මාස තුනක් පමණ උපරිම පවතී.මෙහිදී කෙස්ගසා රුදිර කේශනාලිකා වලින් වෙන්වන අතර කෙස් ගසට ජීවය සඳහා අවශ්‍ය පෝෂණය ලැබීම සම්පුර්ණයෙන් නවතී.(මේ අවස්ථාවේදී හිස පීරන විට කෙස් ඉවත් වේ.නමුත් අලුත් කුපයක් වර්ධනය වී නොමැත)
Exogen - එක්ස්සොජන්(හිසෙන් ඉවත් වන අවස්තාව)
එක්ස්සොජන් අවදිය මාසයක් පමණ වේ.මෙහිදී කෙස් ගස කේශ මුලයෙන් උඩට ඇදෙන අතර අලුත් කුපයක් යටින් වර්ධනය වේ .කෙස් ගස ඉබේ ගැලවී යයි.
ඕනෑම හිසක සමේ නිරෝගී කම මත ඇනජන් අවදිය හි ආයු කාලය වෙනස්විය හැක.පිරිසිදු කම යනු හිසේ සමෙහි නිරෝගී කම නොවන අතර අනවශ්‍ය පිරිසිදු කම නිසා සම නිස්සාර වන බවත් උණුසුම් වන බවත් පාරම්පරික දේශීය වේද කමෙහි ඉගැන්වේ .