Car එකක්

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Car එකක් ගන්න ආසයි බං. අපේ අම්මටයි තත්තටයි කවදාවත් තිබිල නෑ. මාත් පැදල තියෙන්නෙ වෙන අයගෙ ඒව.
    මට හොද ජොබ් එකකුත් තියනව. Salary ත් අවුලක් නෑ.

    එක පාරම වාහනයක් ගන්න එක අවුල් ද?
    මං හිතුවෙ කඩ කාමරයක් වගේ loan එකක් දාල අරගෙන, loan එක පඩියෙන් ගෙවිල ඉවර උනාම rent එකෙන් එකතු වෙන සල්ලිත් දාල ටික කාලෙකින් වාහනයක් ගන්න. එතකොට තව passive income එකකුත් තියනව නෙහ් වාහනෙ ගන්නකොට. ටිකක් stable නෙහ්.

    ඒත් මට පට්ට ආසයි. අම්මයි තත්තයි දාගෙන මගෙම car එකක යන්න. ආස දේවල් ඒ කාලෙදි කරේ නැත්තම් පස්සෙ ගතියක් නැති වෙයිද කියලත් හිතෙනව.

    මොක්ද කරන්න ඕනි.උබල කොහොමද වාහන ගත්තෙ?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,509
    6,197
    113
    හරි විදිහ passive income එකක් හදාගෙන Car එකක් ගන්න තමයි මචන්
    ඒත් අපි හැමදාම ජීවත් වෙන්නෙ නෑනෙ අපිට තියෙන පොඩි කාලෙ ජීවිතෙ විදින්න ඕනි මචන්
    මමනම් කියන්නෙ කාර් එකක් ගනින් දැන් කියල

    මම කියවපු කථාවක summary එක තමයි පහල තියෙන්නෙ

    අපි පොඩිකාලෙ චොකලට් කන්න ආසයි ඒත් ඒ කාලෙ සල්ලි තිබ්බෙ නෑ
    මම හිතාගත්ත ලොකු උනාම රස්සාවක් කරල පළවෙනි පඩියෙන් චොකලට් අරගෙන පැලෙන්න කනවා කියල
    මම රස්සාවක් කරල පඩියක් ගත්ත ඒත් එක චොකලට් එකක්වත් ගන්න ඕනි උනේ නෑ
    දැන් සල්ලි තියෙනවා ඒත් දැන් චොකලට් කාල පොඩි කාලෙ feeling එක ගන්න බෑ
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ කඩකාමරේ ලෝන් එක ගෙවලා වාහන ගන්න ඉද්දි එක පැත්තකින් වාහන තව ගණන් ගිහින්, අනිත් එක අම්මලා වයසට ගිහින්. ඒ නිසා මුලින්ම පොඩි කාර් එකක් ගනින්. passive income එකක් හදාගන්නකල් ඒකෙන් වීකෙන්ඩ් එකේ Uber හරි දුවපන්.
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Car එකක් ගන්න ආසයි බං. අපේ අම්මටයි තත්තටයි කවදාවත් තිබිල නෑ. මාත් පැදල තියෙන්නෙ වෙන අයගෙ ඒව.
    මට හොද ජොබ් එකකුත් තියනව. Salary ත් අවුලක් නෑ.

    එක පාරම වාහනයක් ගන්න එක අවුල් ද?
    මං හිතුවෙ කඩ කාමරයක් වගේ loan එකක් දාල අරගෙන, loan එක පඩියෙන් ගෙවිල ඉවර උනාම rent එකෙන් එකතු වෙන සල්ලිත් දාල ටික කාලෙකින් වාහනයක් ගන්න. එතකොට තව passive income එකකුත් තියනව නෙහ් වාහනෙ ගන්නකොට. ටිකක් stable නෙහ්.

    ඒත් මට පට්ට ආසයි. අම්මයි තත්තයි දාගෙන මගෙම car එකක යන්න. ආස දේවල් ඒ කාලෙදි කරේ නැත්තම් පස්සෙ ගතියක් නැති වෙයිද කියලත් හිතෙනව.

    මොක්ද කරන්න ඕනි.උබල කොහොමද වාහන ගත්තෙ?
    Salary eka kiyak wage thiyenawada masekata
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,377
    1
    32,053
    113
    - උඩරට -
    Car එකක් ගන්න ආසයි බං. අපේ අම්මටයි තත්තටයි කවදාවත් තිබිල නෑ. මාත් පැදල තියෙන්නෙ වෙන අයගෙ ඒව.
    මට හොද ජොබ් එකකුත් තියනව. Salary ත් අවුලක් නෑ.

    එක පාරම වාහනයක් ගන්න එක අවුල් ද?
    මං හිතුවෙ කඩ කාමරයක් වගේ loan එකක් දාල අරගෙන, loan එක පඩියෙන් ගෙවිල ඉවර උනාම rent එකෙන් එකතු වෙන සල්ලිත් දාල ටික කාලෙකින් වාහනයක් ගන්න. එතකොට තව passive income එකකුත් තියනව නෙහ් වාහනෙ ගන්නකොට. ටිකක් stable නෙහ්.

    ඒත් මට පට්ට ආසයි. අම්මයි තත්තයි දාගෙන මගෙම car එකක යන්න. ආස දේවල් ඒ කාලෙදි කරේ නැත්තම් පස්සෙ ගතියක් නැති වෙයිද කියලත් හිතෙනව.

    මොක්ද කරන්න ඕනි.උබල කොහොමද වාහන ගත්තෙ?
    ලොකු එකක් නැතුව නඩත්තු කරන්න පුලුවන් පොඩි වාහනයක් ගනින්
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    හරි විදිහ passive income එකක් හදාගෙන Car එකක් ගන්න තමයි මචන්
    ඒත් අපි හැමදාම ජීවත් වෙන්නෙ නෑනෙ අපිට තියෙන පොඩි කාලෙ ජීවිතෙ විදින්න ඕනි මචන්
    මමනම් කියන්නෙ කාර් එකක් ගනින් දැන් කියල

    මම කියවපු කථාවක summary එක තමයි පහල තියෙන්නෙ

    අපි පොඩිකාලෙ චොකලට් කන්න ආසයි ඒත් ඒ කාලෙ සල්ලි තිබ්බෙ නෑ
    මම හිතාගත්ත ලොකු උනාම රස්සාවක් කරල පළවෙනි පඩියෙන් චොකලට් අරගෙන පැලෙන්න කනවා කියල
    මම රස්සාවක් කරල පඩියක් ගත්ත ඒත් එක චොකලට් එකක්වත් ගන්න ඕනි උනේ නෑ
    දැන් සල්ලි තියෙනවා ඒත් දැන් චොකලට් කාල පොඩි කාලෙ feeling එක ගන්න බෑ
    ඒක ඇත්ත.
     
    • Like
    Reactions: Solo Rider

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,259
    10,510
    113
    අපෙත් ඔහොම තමා බන්..අම්මයි තාත්තයි කවදාවත් වාහනෙක නැගලවත් නෑ.. අපි වාහනෙකට නැගලා තියෙන්නේ වෑන් වලට විතරයි.ඒත් ඔය ට්‍රිප් එකක් වෙඩින් එකකට වගේ යන්න විතරයි. අපේ තාත්තා පට්ට ආසයි වාහන වල ඉස්සරහා යන්න..මට මතකයී වෙඩින් එකකට යද්දී තාත්තා වැන් එකේ ඉස්සරහා ඉදන් ඉද්දි කවුරුහරි එයාව බැස්සුවා . එදා තමා වහනයක් ගන්න මන් හිතා ගත්තේ.. ඉතින් කොහොමහරි සල්ලී එකතු කරා..විට්ස් එකක් ගන්න තමා ට්‍රයි කරේ.. ඒත් ඔහොම සල්ලී එකතු කරන් යද්දී අම්මා එක පාරට අසනීප උනා..ගොඩක් අමාරු උනා. අන්න එතන තමා පොයින්ට් එක දෙමව්පියන්ට සලකන්න උබ ටාගට් එකට යනකන්ම ඉන්න එපා. එයාලා කොච්චර කල් ඉදීද කියලා අපි දන්නේ නෑනෙ බං. ඉතින් තිබ්බ සල්ලී වලින් ටග්ගලා ගන්න පුලුවන් වාහෙනේ ගෙනවා..තාත්තා පට්ට අඩම්බරෙන් ඉස්සරහා වාඩි වෙලා යන්නේ දැන්:D

    අනාගතේ ගැනත් හිතන්න ඕනේ..ඒත් වර්තමානය තමා වැදගත්.. ශේප් එකේ ආයේ සල්ලි ටික හදාගෙන යනවා කොහොමහරි ලගදිම මට ඕන වාහනේ ගන්නවා..:love:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,743
    1
    14,970
    113
    Car එකක් ගන්න ආසයි බං. අපේ අම්මටයි තත්තටයි කවදාවත් තිබිල නෑ. මාත් පැදල තියෙන්නෙ වෙන අයගෙ ඒව.
    මට හොද ජොබ් එකකුත් තියනව. Salary ත් අවුලක් නෑ.

    එක පාරම වාහනයක් ගන්න එක අවුල් ද?
    මං හිතුවෙ කඩ කාමරයක් වගේ loan එකක් දාල අරගෙන, loan එක පඩියෙන් ගෙවිල ඉවර උනාම rent එකෙන් එකතු වෙන සල්ලිත් දාල ටික කාලෙකින් වාහනයක් ගන්න. එතකොට තව passive income එකකුත් තියනව නෙහ් වාහනෙ ගන්නකොට. ටිකක් stable නෙහ්.

    ඒත් මට පට්ට ආසයි. අම්මයි තත්තයි දාගෙන මගෙම car එකක යන්න. ආස දේවල් ඒ කාලෙදි කරේ නැත්තම් පස්සෙ ගතියක් නැති වෙයිද කියලත් හිතෙනව.

    මොක්ද කරන්න ඕනි.උබල කොහොමද වාහන ගත්තෙ?
    Toyota ekak balala ganin. Eth ubata idea eka awe naraka kale.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Car එකක් ගන්න ආසයි බං. අපේ අම්මටයි තත්තටයි කවදාවත් තිබිල නෑ. මාත් පැදල තියෙන්නෙ වෙන අයගෙ ඒව.
    මට හොද ජොබ් එකකුත් තියනව. Salary ත් අවුලක් නෑ.

    එක පාරම වාහනයක් ගන්න එක අවුල් ද?
    මං හිතුවෙ කඩ කාමරයක් වගේ loan එකක් දාල අරගෙන, loan එක පඩියෙන් ගෙවිල ඉවර උනාම rent එකෙන් එකතු වෙන සල්ලිත් දාල ටික කාලෙකින් වාහනයක් ගන්න. එතකොට තව passive income එකකුත් තියනව නෙහ් වාහනෙ ගන්නකොට. ටිකක් stable නෙහ්.

    ඒත් මට පට්ට ආසයි. අම්මයි තත්තයි දාගෙන මගෙම car එකක යන්න. ආස දේවල් ඒ කාලෙදි කරේ නැත්තම් පස්සෙ ගතියක් නැති වෙයිද කියලත් හිතෙනව.

    මොක්ද කරන්න ඕනි.උබල කොහොමද වාහන ගත්තෙ?
    ubath ara robert Robert Kiyosaki wage kunek ne. lankawe property price and rent price eka galapenne naa. kohomath car eka ganna wenne athe salli or lone or lease. maybe you can pay full or some part of the lease depends on the vehicle you are trying to buy.
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    Lankawe cult ekai wena ratawala cult ekai compare karanna amarui. So, best thing is get a vehicle but put majority in a lease/loan, because the rates are too low and it would be no major change in future payments as the dollar does increase in a considerable rate.

    Issarahata yaddi, mata hithena widiyata chinese wahana indian wahana arenna mehe wena ekak ganna wenne ne, amuthuma vehicle cult ekak hedenne. Permit holders la arenna anith unta lesiyen wahana gennanna wenne ne. Me post eka ona nam pinned karala tyaganin ada mama mehema qwa kiyala.

    So ganna ekak dn ganin bn, but umbe pay capacity eka genat hithapn.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama nam kianne vahanayak ganne issella hitanne.

    denatamath pickme, uber tiyena eka mata nam asai wena kenek drive karanawata.

    parking colombo wala hoyanne harima amaruy, insurance gewanne one, ape minissu elawana widiha baladdi harima kanagatuy,tension eka wediy, bus karayo, bike karayo, three wheel karayo hugak ayata decipline ekak nehe pare. pickme, uber wala yana ayata lokuwata awulak nehe, tire pressure balannai, fuel dannai, insurance gewannai, etc....

    capacity ekak tiyenawanam vahanayak ganne, hamotama asai ne vahanayak gedara tiyena eka, mama nam wahana wala yanne nehe, awidinna asai, pickme/uber wala yanna asai, wahanayak tibilath uber/pickme wala giye.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    පස්සෙ ගතියක් නැති වෙයිද කියලත් හිතෙනව.
    ආසාව තියෙනවනං, මේකනං වෙන්නෙ නෑ.

    මට වාහන උණ හැදුනෙ පොඩි කාලෙදිමයි. වාහන වල මාකට් හොයන්න ගත්තෙ ඕලෙවල් කාලෙ පරණ පත්තර වලින්.

    ඒ කාලෙ ගණං හදනව, මාසෙට මෙච්චරක් ඉතුරු කරන්න පුලුවන්නං මෙච්චර කාලෙකින් අහවල් ජාතියෙ වාහනයක් ගන්න පුලුවන් කියල. :lol:

    අන්තිමට මටම කියල රෝද හතරක් ගත්තෙ අවු 25ත් පහුවෙලා.
    හැබැයි වාහන ගැන තියෙන ආසාව, කැමැත්ත තාම එහෙම්මමයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හරි විදිහ passive income එකක් හදාගෙන Car එකක් ගන්න තමයි මචන්
    ඒත් අපි හැමදාම ජීවත් වෙන්නෙ නෑනෙ අපිට තියෙන පොඩි කාලෙ ජීවිතෙ විදින්න ඕනි මචන්
    මමනම් කියන්නෙ කාර් එකක් ගනින් දැන් කියල

    මම කියවපු කථාවක summary එක තමයි පහල තියෙන්නෙ

    අපි පොඩිකාලෙ චොකලට් කන්න ආසයි ඒත් ඒ කාලෙ සල්ලි තිබ්බෙ නෑ
    මම හිතාගත්ත ලොකු උනාම රස්සාවක් කරල පළවෙනි පඩියෙන් චොකලට් අරගෙන පැලෙන්න කනවා කියල
    මම රස්සාවක් කරල පඩියක් ගත්ත ඒත් එක චොකලට් එකක්වත් ගන්න ඕනි උනේ නෑ
    දැන් සල්ලි තියෙනවා ඒත් දැන් චොකලට් කාල පොඩි කාලෙ feeling එක ගන්න බෑ
    Amen
     
    මට පොඩි කාලේ බයිසිකලයක් ගන්න ඕන උනා. හැබැයි ලැබුනේ නෑ..දැන් මට බයිසිකල් එකට 10ක් ගන්න පුල්වන්. ඒත් වැඩක් නෑ. එදා මන් පොඩිකාලේ ඒකත් එක්ක ගන්න හිතපු අත්දැකීම් මට දැන් ගන්න බෑ.
     
    • Sad
    Reactions: Solo Rider