Instabuy.lk ඉවරයි?

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ගොඩක් අය මතක ඇති instabuy.lk එක ගැන පොස්ට් දාලා ඒක ෂුවර් ද කියලා ඇහුවා, සමහරු මේක ස්කෑම් එකක් කිව්වා, සමහරු පිරමිඩ් කිව්වා, සමහරු ඇත්ත කිව්වා.

    ඔන්න දැන් පාරිභෝගික අධිකාරියෙන් raid කරලා,

    ව්‍යාපාරය ලියාපදිංචි කරලා නැහැ, කස්ටමර්ස් ලාගෙන් කෝටි 30ක් අරගෙන, තාම 1000 කට විතර බඩු දීලා නැහැ, හැබැයි බඩු හම්බුවුණු 1000 ක් විතර ඉන්නවා.

    pQg4Fq5.png

    උන්ගෙන් පැත්තෙන් කියන්නේ raid එකෙන් අවුලක් නැහැ. දිගටම වැඩේ කරගෙන යනවා කියලා.

    මට තියෙන අත්දැකීම තමයි, මුන් පටන් ගන්නකොට මීටත් වඩා පට්ට අඩුවෙන් දුන්නා, ඒ කාලේ ගන්න හදලා බය හින්දා ගත්තේ නැහැ. හැබැයි මගේ යාලුවෙක් ගත්තා. පොරට සති දෙකෙන් බඩූ ආවා. ඇපල් කෙයා වොරන්ටි, trcsl අප්රුවල් එක්කම.

    මේකේ ඇති මේකෙන් බඩු ගත්ත අය . සමහරවිට ඇපල් විකුණන අනිත් උන් මුන්ට ගේමක් අද්දා වෙන්න පුළුවන්. දැන් තියෙන ප්‍රශ්නේ අර බඩු හම්බ නොවුණු 1000 කගේ විතර බඩු හම්බ වෙයිද? නැත්නම් සල්ලිවත් ලැබෙයිද කියලා.

    සයිට් එක දුවන්නේ ධනිකගේ shophere platform එකේ, පොරත් ගැරන්ට් කරලා තිබුනා උන් අව්ලක් නැහැ කියලා, සයිට් එක සහ ෆේස්බුක් තාම ඇක්ටිව්.

    shEUKCt.png
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    මට ඉස්සෙල්ලා කියහන් පිරමිඩ ක්‍රමයට ජංගම දුරකථන විකුනන්නේ කොහොමද කියල? ඒකත් යකෝ මාර්කට් එකේ ගානට වඩා අඩුවෙන්? මුන් ගහන්නේ වෙන මොකක් හරි ගේමක්. එක්කෝ මුන් හොයපු කළු සල්ලි තියෙනවා සුදු කරගන්න බැරිව. මුන් ඒ ටික ලංකාවට අදින්න මෙහෙම එකක් අටවගත්තද දන්නේ නෑ. එහෙම නැත්තන් අර අරූ කිව්වා වගේ අඩුවට දෙනවා කියල ප්‍රචාරය කරලා ලොකු සෙට් එකකට පොල්ල තියලා පනින්න.

    හැබැයි මේනම් මම හිතන්නේ Idealz එකේ උන්ට එහෙම හූරගෙන කන්න බැරිවෙන හින්දා පාරිබෝගික අධිකාරියේ උන්ව අවුස්සලා ගහපු ගේමක් වගේ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,569
    3,986
    113
    Lanka
    ow un kiyanneth awlak na kiyala
    a wunata site eke buy krna gyma weda krne na ethanin ehata.

    Sorry, it seems that there are no available payment methods for your state. Please contact us if you require assistance or wish to make alternate arrangements.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,519
    113
    salli dei badu nethath. kapruka th raid kale oya apuruwata thiyenne. kohomada mun aduwata sell karanne kiyana eka thama mata thiyena aula :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මට ඉස්සෙල්ලා කියහන් පිරමිඩ ක්‍රමයට ජංගම දුරකථන විකුනන්නේ කොහොමද කියල? ඒකත් යකෝ මාර්කට් එකේ ගානට වඩා අඩුවෙන්? මුන් ගහන්නේ වෙන මොකක් හරි ගේමක්. එක්කෝ මුන් හොයපු කළු සල්ලි තියෙනවා සුදු කරගන්න බැරිව. මුන් ඒ ටික ලංකාවට අදින්න මෙහෙම එකක් අටවගත්තද දන්නේ නෑ. එහෙම නැත්තන් අර අරූ කිව්වා වගේ අඩුවට දෙනවා කියල ප්‍රචාරය කරලා ලොකු සෙට් එකකට පොල්ල තියලා පනින්න.

    හැබැයි මේනම් මම හිතන්නේ Idealz එකේ උන්ට එහෙම හූරගෙන කන්න බැරිවෙන හින්දා පාරිබෝගික අධිකාරියේ උන්ව අවුස්සලා ගහපු ගේමක් වගේ.

    කේස් එක තිබ්බෙ බන් මුන් Apple products විකුන්නෙ ඇපල් එකෙන් විකුනන ගානටත් වඩා අඩුවෙන්න් නේ, මැක්බුක් එකක මුන්ගෙ ගාන දාල තිබ්බා ඒක ඒ ගානට මුන්ගෙන් අරන් US වලට hand carry කරලා විකුනන්න පුලුවන් ලාබ තියාගෙන.
    අර ත්‍රෙඩ් එකක දාල තිබ්බෙ කවුරුහරි, මේක පිරමීඩ ක්‍රමයක් නෙමෙයි අර දඬුවම් මුදලාලිලා එහෙම කරපු ක්‍රමේ, දිගටම එක ගානට කස්ටමර්ස්ලා එනවා නම් වැඩේ ඇදගෙන යන්න පුලුවන්, ප්‍රශ්නෙ වෙන්නෙ එක සැරේ ලොකුවට කස්ටමර්ස්ලා ගාන අඩු උනොත් කෙල වෙලා යනවා
    මුන් සති තුනක් ගන්නෙත් ඔය කේස් එක නිසා, ගොඩක් වෙලාවට කරන්න ඇත්තෙ සල්ලි අරන් බඩු ලංකාවෙන් නෝමල් ප්‍රයිස් එකට අරගෙන කස්ටමර්ට දීපු එක වෙන්න පුලුවන්. දිගටම කස්ටමර්ස්ලා එනවා නම් ඔක ඇදගෙන යන්න පුලුවන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732

    kela una seen ekak thiyenne ne
    mokakde bung e harupe? end goal eke mokakde? liberty eken badu aran paadu pita customers lata wikunela..trust eke build kerela ilanga 1000 n salli kadan maru wennada?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,569
    3,986
    113
    Lanka
    mokakde bung e harupe? end goal eke mokakde? liberty eken badu aran paadu pita customers lata wikunela..trust eke build kerela ilanga 1000 n salli kadan maru wennada?
    padu pita badu wikunanne service ekak denne ekko money laundering nathnam ara kiwa wage isella set ekata deela. ita passe ena ungen salli aran maru wena.

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    kage hari black money tikak sudda karana cn 1k wage..... customer details use karala wena shop 1kin aragena , unge software company BR use karala hadapu payment gateway eken salli aran, e business bank account walinma offshore bank account walata salli tika send karanawa ethi.... :P
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    කේස් එක තිබ්බෙ බන් මුන් Apple products විකුන්නෙ ඇපල් එකෙන් විකුනන ගානටත් වඩා අඩුවෙන්න් නේ, මැක්බුක් එකක මුන්ගෙ ගාන දාල තිබ්බා ඒක ඒ ගානට මුන්ගෙන් අරන් US වලට hand carry කරලා විකුනන්න පුලුවන් ලාබ තියාගෙන.
    අර ත්‍රෙඩ් එකක දාල තිබ්බෙ කවුරුහරි, මේක පිරමීඩ ක්‍රමයක් නෙමෙයි අර දඬුවම් මුදලාලිලා එහෙම කරපු ක්‍රමේ, දිගටම එක ගානට කස්ටමර්ස්ලා එනවා නම් වැඩේ ඇදගෙන යන්න පුලුවන්, ප්‍රශ්නෙ වෙන්නෙ එක සැරේ ලොකුවට කස්ටමර්ස්ලා ගාන අඩු උනොත් කෙල වෙලා යනවා
    මුන් සති තුනක් ගන්නෙත් ඔය කේස් එක නිසා, ගොඩක් වෙලාවට කරන්න ඇත්තෙ සල්ලි අරන් බඩු ලංකාවෙන් නෝමල් ප්‍රයිස් එකට අරගෙන කස්ටමර්ට දීපු එක වෙන්න පුලුවන්. දිගටම කස්ටමර්ස්ලා එනවා නම් ඔක ඇදගෙන යන්න පුලුවන්.
    ඔව් ඒක තමයි මාත් කිව්වේ. කරන්න බැරි වැඩක් කරනවානම් අනිවා එතන ගේමක් තියෙන්නම ඕනෙනේ. ප්‍රශ්නේ තියෙන්නේ මුන් මේ කරන වැඩෙන් අනිත් කඩවල උන්ට බිස්නස් නෑ. ලංකාවේ ඇපල් product sales මුන් ඇල්ලුවා මාසෙන් දෙකෙන්. ඒ නිසා අනිවා අනිත් කඩවල උන් කේස් එක දාලා ගේමක් ගහනවා ඇති. හැබැයි උන් මෝඩ වැඩක් කරගත්තේ. දැන් ඕක දන්නේ නැති උනුත් ගිහින් බලලා order කරනවා. තනි negative marketing පාරක් වෙනවා ඔන්න ඔන්න බලපන්. ඕවගෙන් මිනිස්සු අයින් වෙනවා නෙවෙයි ඕවගෙන් මිනිස්සු තව ඕවට යොමු වෙනවා. අවසානේ Instabuy එකේ එකාට ඕනේ දේ උනා කියලා තමයි කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: ltty head

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,915
    21,945
    113
    ගම මහනුවරයි
    kage hari black money tikak sudda karana cn 1k wage..... customer details use karala wena shop 1kin aragena , unge software company BR use karala hadapu payment gateway eken salli aran, e business bank account walinma offshore bank account walata salli tika send karanawa ethi.... :P

    Money laundry karana ekek mechchara moda wenta ba... Apple us $ price cost ekata denawa.... Money hold karanneth na!!! Weeks ganan yanneth na deliver karanta...n Oita wada lesi krma thiyenawa...

    Sure ekata mu okkoma salli aran maru wenta thamai hadala thiyenne .. 😂
     
    • Like
    Reactions: dayt0na