ගොඩක් අය මතක ඇති instabuy.lk එක ගැන පොස්ට් දාලා ඒක ෂුවර් ද කියලා ඇහුවා, සමහරු මේක ස්කෑම් එකක් කිව්වා, සමහරු පිරමිඩ් කිව්වා, සමහරු ඇත්ත කිව්වා.
ඔන්න දැන් පාරිභෝගික අධිකාරියෙන් raid කරලා,
ව්‍යාපාරය ලියාපදිංචි කරලා නැහැ, කස්ටමර්ස් ලාගෙන් කෝටි 30ක් අරගෙන, තාම 1000 කට විතර බඩු දීලා නැහැ, හැබැයි බඩු හම්බුවුණු 1000 ක් විතර ඉන්නවා.
උන්ගෙන් පැත්තෙන් කියන්නේ raid එකෙන් අවුලක් නැහැ. දිගටම වැඩේ කරගෙන යනවා කියලා.
මට තියෙන අත්දැකීම තමයි, මුන් පටන් ගන්නකොට මීටත් වඩා පට්ට අඩුවෙන් දුන්නා, ඒ කාලේ ගන්න හදලා බය හින්දා ගත්තේ නැහැ. හැබැයි මගේ යාලුවෙක් ගත්තා. පොරට සති දෙකෙන් බඩූ ආවා. ඇපල් කෙයා වොරන්ටි, trcsl අප්රුවල් එක්කම.
මේකේ ඇති මේකෙන් බඩු ගත්ත අය . සමහරවිට ඇපල් විකුණන අනිත් උන් මුන්ට ගේමක් අද්දා වෙන්න පුළුවන්. දැන් තියෙන ප්‍රශ්නේ අර බඩු හම්බ නොවුණු 1000 කගේ විතර බඩු හම්බ වෙයිද? නැත්නම් සල්ලිවත් ලැබෙයිද කියලා.
සයිට් එක දුවන්නේ ධනිකගේ shophere platform එකේ, පොරත් ගැරන්ට් කරලා තිබුනා උන් අව්ලක් නැහැ කියලා, සයිට් එක සහ ෆේස්බුක් තාම ඇක්ටිව්.