Instabuy.lk බිස්නස් එක run වෙන තියරිය.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    තොපිට අද කිව්ව කියල හිතා ගිනින්.
    මේක කරන ටැමිල් බුවා කරන්නේ කලු සල්ලි හෝදන වැඩක් නෙමේ.
    මූ කරන්නේ බොහොම පරණ ලංකාවේ කීප සැරයක් මිනිස්සු ලක්ෂ ගානක් ගොනාට ඇන්දිච්ච කන්සෙප්ට් එකක් ecommerce වලට ගෙනාපු එක.

    තොපිට මතක ඇති. දකුණෙ හිටිය දඩුවම් මුදලාලි, තව ලුමිනස් ඇඩ්වර්ටයිසින් වගේ ඒව. අන්න ඒවගේ සීන් එකක් මෙතන වෙන්නේ.

    මූ ගහන්නේ රෝලක්, මුලින් අඩුවට අතින් කයිට් කරන් බඩු දීල රෙපුයුටේෂන් එක හදාගන්නව. එන්න එන්න දවසට කරන සේල්ස් ගාන වැඩි වෙනව. ඔහොම කාලයක් මූ අල්ලන් ඉන්නව.

    මේක කරන්න පුලුවන් තියරිටිකලි මොකද ඩේලි දෙන ඩිවයිස් ගානට වඩා මිනිස්සු බයි කරන්න ඩිපොසිට් කරනවනම් මේක හිර වෙන්නෑ. මේක බබා සෙට් වෙන්නේ එන්න එන්න මිනිස්සු බයි කරන ප්‍රමානය අඩු වෙලා දෙන්න තියෙන බඩු ප්‍රමානය වැඩි වෙනවනම් විතරයි. ඇත්තටම බඩු ප්‍රමාණයට වඩා බඩු වල වටිනාකම කිව්වොත් නිවැරිදියි.

    ඉතින් ඔහොම කාලයක් ගිහින් ඕකේ පීක් එකට එනව. එතකොට මූ බර ගානකගේ ඩිපොස්ට් ගත්ත සල්ලිත් අරන් රට පනිනනව. එච්චරයි.

    මේ වගේ බිස්නස් එකකින් ලාබ ලැබෙන්නේ කලින් ජොයින් වෙන උන්ට. ඒ නිසා කලින් ගත්ත උන්ට අවුලක් නෑ පස්සෙ පස්සෙ ගන්න උන්ට පට්ට රිස්කි.

    මූ ලයිව් ඇවිල්ල ලොකු ටෝක්ස් දෙනව මේක කරන්න පුලුවන් බිස්නස් මොඩල් එකක් බ්ලාහ් බ්ලාහ්. බම්බුව තමයි. වයබල් ඕනම බිස්නස් මොඩල් එකකට කම්පෙටිටර්ස්ල ඕනතරම් ඉන්නව. මූට නැත්තේ මූ කරන මොඩල් එක ගොඩක් උන් කරන්න බය නිසා. එච්චරයි.

    දැන් තැන්ක්යූ කියල වැඳල පළ.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    mokakda me seen eka
    MacBook, iPhones වගේ items market එකේ දැන් තියන ගාණට වඩා ගොඩක් අඩුවෙන් sell කරන place එකක්. Item එකක් ගන්න නම් මුලින් සල්ලි deposit කරන්න ඕනෙ. පස්සේ තමයි item එක දෙන්නෙ buyer ට. Instagram එකෙන් තමයි business එක run කරන්නෙ.
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    MacBook, iPhones වගේ items market එකේ දැන් තියන ගාණට වඩා ගොඩක් අඩුවෙන් sell කරන place එකක්. Item එකක් ගන්න නම් මුලින් සල්ලි deposit කරන්න ඕනෙ. පස්සේ තමයි item එක දෙන්නෙ buyer ට. Instagram එකෙන් තමයි business එක run කරන්නෙ.

    meka safety thanak da prashnayak wenne nadda
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    meka safety thanak da prashnayak wenne nadda
    ඒක ඉතිං hariyatama කියන්න බෑ. Thread එක දාපු කෙනා කියපු එක වෙන්න පුළුවන් possibility එකකුත් තියෙනව ඉතිං. Risk එකක් තියනව device එක අතට එන්න කලින් deposit කරන්න ඕනෙ නිසා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බොහෝ දුරට ත්‍රෙඩ් එක දාපු එකා කියන එක ඇත්ත වෙන්න පුලුවන්
    මන් ටික දවසකට කලින් දැක්කා M1 Macbook pro එක තියනවා Apple US සයිට් එකෙන් ගන්නවටත් වඩා අඩුවට මුන් ලඟ දාල තියනවා, ඇත්තම කියනවා නං ඒ මැක්බුක් එක මුන්ගෙන් අරන් US වලට හෑන්ඩ් කැරි කරලා එහෙ විකුනලා අතට ගානක් ගන්න පුලුවන්
    දැන් නිකමට බැලුවා iPhone 11 එකක්, 128GB එක මුන් ලඟ 127K වෙන්නෙ, Apple US සයිට් එකේ ගාන $649 = 128,789.64LKR, US වලින් ගනිද්දි තව ටැක්ස් එහෙමත් ගෙවන්න වෙනවා, මුන්ගෙන් ෆෝන් එක US වල ගානටත් වැඩිය අඩුවෙන් ගන්න පුලුවන්.
    මම කලින් හිතුවෙ මනි ලොන්ඩරින් සීන් එකක් කියලා,

    මුන් පේමන්ට් ගේට්වේ එකට පේ හියර් එක එහෙම දාල තියෙන්නෙ, ඒක නිසා බඩු ලැබුනෙ නැති උනොත් ඩිස්පියුට් එකක් දාල සල්ලි ගන්න පුලුවන් වෙයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143

    ශුවර්ද එහෙම පුලුවන් කියලා, ඒ කියන්නෙ මචන් ඔන්ලයින් විතරද පේමන්ට්ස් කරන්න තියෙන්නෙ. අපිට බැරිද ගිහින් වැඩේ කරගන්න?මුන් ෆොර්න් ආන්ස්වර් කරන්නෙ නෑ, ඒකයි එප වෙන්නෙ
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ශුවර්ද එහෙම පුලුවන් කියලා, ඒ කියන්නෙ මචන් ඔන්ලයින් විතරද පේමන්ට්ස් කරන්න තියෙන්නෙ. අපිට බැරිද ගිහින් වැඩේ කරගන්න?මුන් ෆොර්න් ආන්ස්වර් කරන්නෙ නෑ, ඒකයි එප වෙන්නෙ
    unge location ekata gihin gannath puluwan. mage yaluwek ehema aran thiyenawa habay phone nam neme earbuds

    mama danna tharamin phone & macbook wage ewa in store e wele ganna denne na mun. ewa gannawa nam ekko web eka haraha order karanna one
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    ශුවර්ද එහෙම පුලුවන් කියලා, ඒ කියන්නෙ මචන් ඔන්ලයින් විතරද පේමන්ට්ස් කරන්න තියෙන්නෙ. අපිට බැරිද ගිහින් වැඩේ කරගන්න?මුන් ෆොර්න් ආන්ස්වර් කරන්නෙ නෑ, ඒකයි එප වෙන්නෙ
    sunday nam man deparakma gatta ban. samahara welawata line eka busy.

    eth matath thama sure nathuwa inne ganna meken
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Adai dakke patta aduine iPhones ehema iPhone 12 Pro Max 256GB Rs.243,000
    Market eke oka laksha 3k withara wenawa
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Kapruka global shop eke badu අරන් නැද්ද...?
    Daraz eke පිටරටට thiyena badu එහෙම order කරලා naddda??
    Ebay Amazon එහෙම....
    Shop එක කොහෙද thiyenne කියල දන්නෙ නැතුව සල්ලි ගෙවලා උඩ බලාගෙන ඉන්නේ නැද්ද?
    Evata සල්ලි ගෙවන්නෙ badu අතට labunamada?
    නැත්නම් badu order karaddi ද?
    සිංහල හරි Tamil හරි මේ මනුස්සයා ලංකාවේ..ෂොප් එකක් තියෙනව kollolupitiye. Payment කරන්න පුළුවන්මේ payment gateway එකකින්. (legal proof of payment).. සල්ලි අපේ රටේ ඉතුරු වෙන්නෙ.

    Disclosure of conflict of Interest-
    Mata කිසිම personal connection එකක් නෑ owner එක්ක.
    හැබැයි Mage Research eken passe මම order කරා. (ගොඩක් badu ගෙන්න gatta අයට katha කරට passe. කොටින්ම Future world එකෙනුත් ඇහුවා මම meyalagen ගෙන්න ගත්තොත් Apple Care support hambenawada කියලා. )
    ලංකාවේ ඕනම e commerce type business වලින් ... baduwak ගන්න කෙනෙක් අඩු වැඩි වශයෙන් Risk ගන්නවා.. අනේ මන්දා..
     
    • Haha
    Reactions: EnIgma001

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778

    monada gattu badu? macbook?