SLTMOBITEL confirms unlimited internet in April

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,226
    113
    Download witharak karana porawal walata hondai ohe torrent tika daaala thiyanna. Wadak karana unta speed madi.
    Ethakota oya unlimited eka ganne full time download karana network abusers la witharai.

    Okath Rs 5000ta wadiyen dunnoth ganne company tikai, Film download karala wikunana un tikai witharai.
    Normal minissu 5000 wiyadam karanna kamathith naha, anika oya speed ekath madi.

    Eh GT topic eka edit karala April hadala diyanko please 🥺
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පකයල ටික ඩේටා ලිමිට් එක අයින් කරලා කැප් එකෙන් පස්සෙ යන ඒවට චාජ් කරයි ද දන්නෑ විදුලි බිල වගේ.. පාවිච්චි කරන ගානට ගෙවන්න කියල.. ඒ වගේ ෂුවර් නැති ජාතියක් ඕකුං.

    හරි නම් කරන්න ඕන දේ තමා කැප් එකෙන් පස්සෙ 64 ට අඩු කරන එක නවත්තල පාවිච්චි කරන්න පුලුවන් ස්පීඩ් එකක් දෙන එක.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    IMG-20210406-211528.jpg

    Slt 1290/= package eka @ 9.00 pm
    https://play.google.com/store/apps/details?id=com.rma.fibertest
    me mona karumayakda... me speed eka.. chickeyya meka nikan aye kaliyugayata yana ratakda koheda... 🤨
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේ සිට හඳුන්වාදීමට හැකි වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

    එහි අධීක්ෂණ කටයුතු ද සිදු කරන බවයි ඔවුන් සඳහන් කළේ.

    මේ සඳහා සියලු සේවා සපයන ආයතන මේවන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවත්, එම සැලසුම් නැවත සලකා බැලීමකින් අනතුරුව ලබන සතියේ සිට ඒවා ක්‍රියාවට නැංවීමේ හැකියාව සොයා බලන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ.

    මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට මෙම සතිය තුළ හැකිවනු ඇති බවත්, එසේවුවහොත් ලබන සතියේ සිට ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව ලබාදීමට හැකිවනු ඇති.

    කෙසේවෙතත් මෙම පහසුකම් සැපයෙන පැකේජ මෙතෙක් එළිදක්වා නැහැ

    https://noizetv.lk/archives/16325/
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Download witharak karana porawal walata hondai ohe torrent tika daaala thiyanna. Wadak karana unta speed madi.
    Ethakota oya unlimited eka ganne full time download karana network abusers la witharai.

    Okath Rs 5000ta wadiyen dunnoth ganne company tikai, Film download karala wikunana un tikai witharai.
    Normal minissu 5000 wiyadam karanna kamathith naha, anika oya speed ekath madi.
    මගේ ෆයිබර් තියෙන්නෙ. කනෙක්සන් ස්පීඩ් නිසා නයිට් ටයිම් ඩෙටා වලින් 6-8am නැගිටල උනත් ඉක්මනට දෙයක් කරගන්න පුලුවන්. ඩව්ය්න්ලොර්ඩ්, අප්ලොර්ඩ් දිහා බලන් නිදි කිරන්න ඔන නැහැ. අන්ලිමිටඩ් කියල 1-5 එම්බිස් කනෙක්සන් ගත්ත කියන්නේ කිසිදෙයක් කරගන්න බැහැ. ටයිම් වේස්ට්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,234
    1
    57,287
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    The Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) yesterday revealed that service providers are gearing up to unveil their unlimited internet packages by next week.
    Addressing a session at ‘Internet Day 2021’yesterday morning, which was held virtually, TRCSL Director General Oshada Senanayake said that the plans put forward by the operators have been reviewed, approved, and would be rolled out by next week.

    image_071669fd4c.jpg

    However, Senanayake stressed that although the industry will deliver unlimited internet, users should not expect the service at unlimited speed, as traffic is expected to increase on the networks following the launch.

    “One cannot expect unlimited data and unlimited speeds. It depends on the consumption.

    What we need to understand is that we have followed the global industry best practices,” said Senanayake.

    He added that to ensure the quality of connectivity is maintained, operators have the discretion to ban those abusing the facility.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මගේ ෆයිබර් තියෙන්නෙ. කනෙක්සන් ස්පීඩ් නිසා නයිට් ටයිම් ඩෙටා වලින් 6-8am නැගිටල උනත් ඉක්මනට දෙයක් කරගන්න පුලුවන්. ඩව්ය්න්ලොර්ඩ්, අප්ලොර්ඩ් දිහා බලන් නිදි කිරන්න ඔන නැහැ. අන්ලිමිටඩ් කියල 1-5 එම්බිස් කනෙක්සන් ගත්ත කියන්නේ කිසිදෙයක් කරගන්න බැහැ. ටයිම් වේස්ට්
    Highway eke putcycalen paaguwa wage tiyei neda ban
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Download witharak karana porawal walata hondai ohe torrent tika daaala thiyanna. Wadak karana unta speed madi.
    Ethakota oya unlimited eka ganne full time download karana network abusers la witharai.

    Okath Rs 5000ta wadiyen dunnoth ganne company tikai, Film download karala wikunana un tikai witharai.
    Normal minissu 5000 wiyadam karanna kamathith naha, anika oya speed ekath madi.
    2 Mega Bytes per second average user kenekta hondatama athi imo, unlimited denawanm torrent ban karala denna ona nathnm limit karannawath ona.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,226
    113
    2 Mega Bytes per second average user kenekta hondatama athi imo, unlimited denawanm torrent ban karala denna ona nathnm limit karannawath ona.

    Madi, 1080p video ekakwath stream karanna plwnda 2Mbps? Netflix ehema use karanna, online gaming wage dewalata ne unlimited internet illanne. Ithin wadak na
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    ට් ආර් සිල් එකෙන් කිව්වා බන් අන්ලිමිටඩ් දුන්න පලියට හැම එකාම ඔහේ ට්ව් දාගෙන ඉදී කියල. එකෙන් වැඩක් කරන කෙනෙක්ට වැඩක් කරගන්න බැරි වෙයි කියල. ඒ නිසා හයි ස්පීඩ් පැක් ටිකක් ගාන වැඩි වෙයි. නොර්මල් අපි වගේ අය උනත් 10එම් බී ඒස් පැක් එකක් උනත් 5000 වැඩි නම් ගන්නේ නැහැ. ඉතින් 1000-3000 අතරේ 4 එම් බී එස් වගේ තමා එන්නේ සුවර්

    යකෝ india weth unlimited mobile internet package denawa indian rupee 1000 ban. එතකොට එහෙ ඉන්න උනුන් ඔක්කොම internet eken වැදගත් weda විතරක් karana un da ban . Pake trc
    ------ Post added on Apr 7, 2021 at 3:08 PM
     
    • Like
    Reactions: Tharaka25