ඉස්සර පියෝ ටීවි 500ගානට පැකේජ් එකක් තිබ්බ දැන් ඒක නැද්ද කොහෙද. ළඟදි මොකක්හරි රූල් එකක් දාල පියෝටීවි අඩුම පැකේජ් එකක් ෆයිබර් වලට.ෆයිබර් වල අඩුම ඉන්ටනෙට් පැකේජ් එක රුපියල් 1490 එක තියෙන්නේ. උඹට කොහොමද 430 පැකේජ් එකක් හම්බෙන්නේ? එකොඕ උඹ බීලා නැත්තන් මම බීලා..
hoda wade ubalata mn kochara qvvada...