Unlimited Internet Packages Unofficial

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මොකක්ද යකෝ අව බාවිතා කරනවා කියන්නේ :frown: . ඕනේ වෙලාවට torrent film 1k බාගන්න බැරි නම් වැඩක් නැ. දැනට තියෙන විදිය හොද
    මන් දැක්ක දැන් ගොඩක් තැන් වල SLT 1කෙන් වයර් අදිනවා:yes:
     
    • Like
    Reactions: johnferna678

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    මේ මොන package ද බන් මෙව්වා, GPRS වලින් ඉන්ටෙර්නෙට් යන කාලේ නම් හොදයි, දැන් වෙබ් page එකක් ලෝඩ් වෙන්නත් 2-3MB යනවා. Unlimited දෙන්න බැ කියනවා infrastructure නෑ කියල. ඒ වුනාට ලෝකේ තියෙන නවතම තාක්ෂනේ දකුණු ආසියාවේ පළවෙනියට දෙන්නේ මෙහෙ. මොන බයිලා ද, මෙච්චර කල් හූරගෙන කාල ගත්ත සල්ලි වලින් update කළා නම් සාධාරණයි නේද? අපි හැමදාම සාධාරනව වෙළදාමක් කරනවට වඩා අධික ලාබ ගන්න තමයි හැමදාම බලන්නේ. ඉතින් අපි රටක් හැටියට හැමදාම ආපස්සට යනව, ඉගෙනගන්න එකෙක්ට video බලන්න නෑ වැල බලන එකා ගේ ගොඩට ඌ වත් දාල හැමෝටම කෙලලා හූරගෙන කනවා. හැබැයි youtube , whatzapp , facebook බලන්න වෙනම package හදල ඒවා දෙනවා අඩු ගාණට. දෙන්න පුළුවන් කියල හොදටම පේනවා, හැබැයි දෙන්නේ නෑ මොකද අසීමිත ලාබෙ. තණ්හාය ජායති සෝකෝ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    SLT website is ready for unlimited plans details, there is a new tab under connection type now. but details are not published as yet,

    As far as i heard from inside SLT min is Rs. 5950 10mbps, max is Rs. 9450 @ 25mbps. Applicable for all 4G, ADSL and Fiber users.

    Fiber rentals will be slightly lower, approx. Rs. 200 -300
    Me package aththa nam hondai. Habai unlimited illana godak denekta ganan wadi.
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    SLT website is ready for unlimited plans details, there is a new tab under connection type now. but details are not published as yet,

    As far as i heard from inside SLT min is Rs. 5950 10mbps, max is Rs. 9450 @ 25mbps. Applicable for all 4G, ADSL and Fiber users.

    Fiber rentals will be slightly lower, approx. Rs. 200 -300
    Yeah, this is what I heard too. These packages are okay for start to control excessive demand and load. It's good they included 4G too. The prices may eventually come down.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඔක්කොම කියවන් ගිහින් අන්තිමට මේකට හිනා ගියා. කොච්චර ගොං ද කියලා බලපං මුන් කියන කතා. අවභාවිත කරනවා කියලා define කරන්නෙ කොහොමද දන්නෙ නෑ. 🤣🤣🤣
    example එකක් කිව්වොත් උදේ සිට රෑ වෙනකන් 24*7 එක දිගට netflix stream කරන එක අවභාවිතා කිරීමක් ලු
    boru noda idapan. mehema ewa keeyak nam dan meke watunada
    ඒක තමයි unofficial කියලා දැම්මේ මට මේක ගැන හොඳටම දන්න කෙනෙක් කිව්වේ packages දෙන්නේ isp ඒවා ගැන දන්නේ slt , dialog ,hutch , airtel තමා. ඉහලින් අනුමත වෙලා තියෙන්නේ මෙහෙම.
    2mbps වලින් 480p වත් වද නොවී බලන්න බැරි වෙයිද?
    අවභාවිතය කියන්නේ unlimited අරන් 30GB වලට වඩා පාවිච්චි කරන්න බැරි වෙයිද
    fup නැහැල්ලු එක නිසා එහෙම්ම කියන්න බෑ එක දිගට 24*7 download කරන උන්ට තමයි ඔය කියලා තියෙන්නේ
    අවභාවිත කරනවා කියලා අදහස් කරන්නේ මොකද්ද ?

    meke slt wada karana un ehema nadda? dialog eke hari. mona wage packages da denne kiyala hint ekak wath danaganna..
    ඔව් එහෙම පුළුවන් නම් වටිනවා
    මොකක්ද යකෝ අව බාවිතා කරනවා කියන්නේ :frown: . ඕනේ වෙලාවට torrent film 1k බාගන්න බැරි නම් වැඩක් නැ. දැනට තියෙන විදිය හොද
    මන් දැක්ක දැන් ගොඩක් තැන් වල SLT 1කෙන් වයර් අදිනවා:yes:
    තව ආරංචි විදියට අවභාවිතා කරොත් අපේ connection එක block කරනවලු ip wise or whole connection not sure about that, I mean if you use youtube 24*7 then youtube might get blocked not sure how it will work this is also depends on ISP.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තව ආරංචි විදියට අවභාවිතා කරොත් අපේ connection එක block කරනවලු ip wise or whole connection not sure about that, I mean if you use youtube 24*7 then youtube might get blocked not sure how it will work this is also depends on ISP.
    මොනවද බන් උන්ගේ මේ හුයන්නේ කතා. අන්ලිමිටඩ් නම් අන්ලිමිටඩ්... ආයෙ මොන හුයන්නකටද අවභාවිතා.. අන්ලිමිටඩ් දුන්නට පස්සේ පාවිච්චි කරන්නේ මොනවද අරකද මේකද වැඩක් නෑනේ උන්ට :confused:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,637
    113
    SLT website is ready for unlimited plans details, there is a new tab under connection type now. but details are not published as yet,

    As far as i heard from inside SLT min is Rs. 5950 10mbps, max is Rs. 9450 @ 25mbps. Applicable for all 4G, ADSL and Fiber users.

    Fiber rentals will be slightly lower, approx. Rs. 200 -300
    20Mbps 6500kta wage denna puluwannam gannawa
     
    • Wow
    Reactions: johnferna678

    shenat

    Well-known member
  • May 13, 2007
    57,983
    86,189
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද බන් උන්ගේ මේ හුයන්නේ කතා. අන්ලිමිටඩ් නම් අන්ලිමිටඩ්... ආයෙ මොන හුයන්නකටද අවභාවිතා.. අන්ලිමිටඩ් දුන්නට පස්සේ පාවිච්චි කරන්නේ මොනවද අරකද මේකද වැඩක් නෑනේ උන්ට :confused:

    පුදුම මොංගල් ජාතියක්. ඔහොම කරාම හරි කියලා හිතන උනුත් ඉන්නවා. 😄😄😄

    Unlimited නෙවෙයි ඕකට වෙන වචනයක් දාගන්න ඕන. හැම තැනම බොරුව තියෙන රටක private කොම්පැණි විතරක් බොරුව නොකර ඉඳියිද. 😐😐
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Yeah, this is what I heard too. These packages are okay for start to control excessive demand and load. It's good they included 4G too. The prices may eventually come down.

    I think with 4G, they mean 4G HBB (SLT, Lankabell and Dialog)

    Mobile 4G isnt entitled for unlimited data which is good.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    20Mbps 6500kta wage denna puluwannam gannawa
    Mata sure naha ban, ape unta 100Mbps unath 6500ta dunnoth eken emoney wage hamba karanne naththan ganne naha. :D
    Mama danna okoma wage un Rs. 1490 fiber home eken emoney karanne. Download karanna hutch ekak thiyan inne. Kooti ganan salli hewwath lobai.

    Oya okkoma un gannawa kiwwata ganne naha. Ape normal unge price eka max Rs. 2000.
    Rs 5000ta 1Gbps dunnath eka share karanna or eken hamba karanna bari nam ape un tika dawasakin disconnect karanawa.

    Lankawa wena ratwalwa wage aduwata unlimited denna bari ekai.
    Wena ratawala wage $25 (Rs 5000) minimum package, 100mbps unlimited hamotama. Ohoma denna puluwan ohoma gewanna kamathi customer base ekak innawa nam. Ethakota cost eka bedila yanawa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Mata sure naha ban, ape unta 100Mbps unath 6500ta dunnoth eken emoney wage hamba karanne naththan ganne naha. :D
    Mama danna okoma wage un Rs. 1490 fiber home eken emoney karanne. Download karanna hutch ekak thiyan inne. Kooti ganan salli hewwath lobai.

    Oya okkoma un gannawa kiwwata ganne naha. Ape normal unge price eka max Rs. 2000.
    Rs 5000ta 1Gbps dunnath eka share karanna or eken hamba karanna bari nam ape un tika dawasakin disconnect karanawa.

    Lankawa wena ratwalwa wage aduwata unlimited denna bari ekai.
    Wena ratawala wage $25 (Rs 5000) minimum package, 100mbps unlimited hamotama. Ohoma denna puluwan ohoma gewanna kamathi customer base ekak innawa nam. Ethakota cost eka bedila yanawa.
    එක ඇත්ත කතාව
    2000 හෝ ඊට අඩු තමා උපරිම යන්නේ අපේ සිංහලු