No rules but financial concernsai ban a? Rules tiyanawanam ewa wenas kerala denna pukuwanne unlimited magulak karanne nathuwa.
7000 - 10000 - 15000 - 2500010 - 25 -50 -100
. ඕනේ වෙලාවට torrent film 1k බාගන්න බැරි නම් වැඩක් නැ. දැනට තියෙන විදිය හොද
Poddak iwesela hitapan... rewennama denewa langadimameke slt wada karana un ehema nadda? dialog eke hari. mona wage packages da denne kiyala hint ekak wath danaganna..
Me package aththa nam hondai. Habai unlimited illana godak denekta ganan wadi.SLT website is ready for unlimited plans details, there is a new tab under connection type now. but details are not published as yet,
As far as i heard from inside SLT min is Rs. 5950 10mbps, max is Rs. 9450 @ 25mbps. Applicable for all 4G, ADSL and Fiber users.
Fiber rentals will be slightly lower, approx. Rs. 200 -300
Yeah, this is what I heard too. These packages are okay for start to control excessive demand and load. It's good they included 4G too. The prices may eventually come down.SLT website is ready for unlimited plans details, there is a new tab under connection type now. but details are not published as yet,
As far as i heard from inside SLT min is Rs. 5950 10mbps, max is Rs. 9450 @ 25mbps. Applicable for all 4G, ADSL and Fiber users.
Fiber rentals will be slightly lower, approx. Rs. 200 -300
example එකක් කිව්වොත් උදේ සිට රෑ වෙනකන් 24*7 එක දිගට netflix stream කරන එක අවභාවිතා කිරීමක් ලුඔක්කොම කියවන් ගිහින් අන්තිමට මේකට හිනා ගියා. කොච්චර ගොං ද කියලා බලපං මුන් කියන කතා. අවභාවිත කරනවා කියලා define කරන්නෙ කොහොමද දන්නෙ නෑ.![]()
ඒක තමයි unofficial කියලා දැම්මේ මට මේක ගැන හොඳටම දන්න කෙනෙක් කිව්වේ packages දෙන්නේ isp ඒවා ගැන දන්නේ slt , dialog ,hutch , airtel තමා. ඉහලින් අනුමත වෙලා තියෙන්නේ මෙහෙම.boru noda idapan. mehema ewa keeyak nam dan meke watunada
fup නැහැල්ලු එක නිසා එහෙම්ම කියන්න බෑ එක දිගට 24*7 download කරන උන්ට තමයි ඔය කියලා තියෙන්නේ2mbps වලින් 480p වත් වද නොවී බලන්න බැරි වෙයිද?
අවභාවිතය කියන්නේ unlimited අරන් 30GB වලට වඩා පාවිච්චි කරන්න බැරි වෙයිද
අවභාවිත කරනවා කියලා අදහස් කරන්නේ මොකද්ද ?
ඔව් එහෙම පුළුවන් නම් වටිනවාmeke slt wada karana un ehema nadda? dialog eke hari. mona wage packages da denne kiyala hint ekak wath danaganna..
තව ආරංචි විදියට අවභාවිතා කරොත් අපේ connection එක block කරනවලු ip wise or whole connection not sure about that, I mean if you use youtube 24*7 then youtube might get blocked not sure how it will work this is also depends on ISP.මොකක්ද යකෝ අව බාවිතා කරනවා කියන්නේ. ඕනේ වෙලාවට torrent film 1k බාගන්න බැරි නම් වැඩක් නැ. දැනට තියෙන විදිය හොද
මන් දැක්ක දැන් ගොඩක් තැන් වල SLT 1කෙන් වයර් අදිනවා![]()
Ow kalu sirOyta wada speed package thiyei habai ganan wadi wei.
මොනවද බන් උන්ගේ මේ හුයන්නේ කතා. අන්ලිමිටඩ් නම් අන්ලිමිටඩ්... ආයෙ මොන හුයන්නකටද අවභාවිතා.. අන්ලිමිටඩ් දුන්නට පස්සේ පාවිච්චි කරන්නේ මොනවද අරකද මේකද වැඩක් නෑනේ උන්ටතව ආරංචි විදියට අවභාවිතා කරොත් අපේ connection එක block කරනවලු ip wise or whole connection not sure about that, I mean if you use youtube 24*7 then youtube might get blocked not sure how it will work this is also depends on ISP.

20Mbps 6500kta wage denna puluwannam gannawaSLT website is ready for unlimited plans details, there is a new tab under connection type now. but details are not published as yet,
As far as i heard from inside SLT min is Rs. 5950 10mbps, max is Rs. 9450 @ 25mbps. Applicable for all 4G, ADSL and Fiber users.
Fiber rentals will be slightly lower, approx. Rs. 200 -300
මොනවද බන් උන්ගේ මේ හුයන්නේ කතා. අන්ලිමිටඩ් නම් අන්ලිමිටඩ්... ආයෙ මොන හුයන්නකටද අවභාවිතා.. අන්ලිමිටඩ් දුන්නට පස්සේ පාවිච්චි කරන්නේ මොනවද අරකද මේකද වැඩක් නෑනේ උන්ට![]()
Yeah, this is what I heard too. These packages are okay for start to control excessive demand and load. It's good they included 4G too. The prices may eventually come down.
Yeah, it's for fixed 4G. FDD spectrum is usually expensive, so, it is unlikely mobile networks will provide unlimitedI think with 4G, they mean 4G HBB (SLT, Lankabell and Dialog)
Mobile 4G isnt entitled for unlimited data which is good.
Mata sure naha ban, ape unta 100Mbps unath 6500ta dunnoth eken emoney wage hamba karanne naththan ganne naha.20Mbps 6500kta wage denna puluwannam gannawa

එක ඇත්ත කතාවMata sure naha ban, ape unta 100Mbps unath 6500ta dunnoth eken emoney wage hamba karanne naththan ganne naha.
Mama danna okoma wage un Rs. 1490 fiber home eken emoney karanne. Download karanna hutch ekak thiyan inne. Kooti ganan salli hewwath lobai.
Oya okkoma un gannawa kiwwata ganne naha. Ape normal unge price eka max Rs. 2000.
Rs 5000ta 1Gbps dunnath eka share karanna or eken hamba karanna bari nam ape un tika dawasakin disconnect karanawa.
Lankawa wena ratwalwa wage aduwata unlimited denna bari ekai.
Wena ratawala wage $25 (Rs 5000) minimum package, 100mbps unlimited hamotama. Ohoma denna puluwan ohoma gewanna kamathi customer base ekak innawa nam. Ethakota cost eka bedila yanawa.