SLT Happy Day - Unlimited day per year

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    MySLT ඇප් එක update කරලා ඊට පස්සේ Remaining data කියන එක click කරම
    අලුතෙන් එන page එකේ උඩ තියෙනවා Happy Day කියලා
    .
    අවුරුද්දේ අපිට කැමති එක දවසක් (1 day per year) සිලෙක්ට් කරන්න පුලුවන්.


    එදාට දවසම ඩවුන්ලෝඩ් free/Unlimited :yes:

    WhatsApp Image 2021-04-10 at 11.43.04 AM.jpeg


    169157334_752045572342317_4110815508585618987_n.jpg
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,643
    3,349
    113
    Bandarawela
    මේක site එකෙන් active කරන්න බැරිදෝ . මාසෙට දවසක් දුන්න නම් පට්ට . Fibre වලින් අඩුම 250+ GB වත් බාන්න පුළුවන් වෙයි.
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මෙහෙම එන්නෙ ඇයි.? Fibre WEB FAMILY PLUS package එක තියෙන්නෙ.


    Screenshot_20210410_172250_com.slt.selfcare.jpg
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    නැහැ මේ mySLT app එක තමයි. SLT Broadband app එක වෙනම තියනව
    na bn oya myslt neme. myslt kiyala wenama tynwa. interface eka oka neme. eyeth ekek marenna gya myslt tynwa uge but option eka na kiyla
    ethkan uba oya dan ina anith app eka dagena idala tyne. ma ss ekka pennuwama tma myslt daghtte.a para hari gya. store eke balapna