MySLT ඇප් එක update කරලා ඊට පස්සේ Remaining data කියන එක click කරම
අලුතෙන් එන page එකේ උඩ තියෙනවා Happy Day කියලා .
අවුරුද්දේ අපිට කැමති එක දවසක් (1 day per year) සිලෙක්ට් කරන්න පුලුවන්.
එදාට දවසම ඩවුන්ලෝඩ් free/Unlimited

Last edited: