ආණ්ඩුව වැඩ පෙන්නයි-Unlimited අන්තර්ජාල සේවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුවහසක් ශ්‍රි ලාoකික අන්තර්ජාල පාරිබෝගිකයන් අමන්දානන්දයට පත්කරමින් unlimited අන්තර්ජාල සේවා රජය විසින් හදුන්වාදී ඇත..

    ****රජය විසින් අන්ලිමිටඩ් සබධතා හදුන්වාදිමත් සමග, වද රනිලාගෙන් ගූගල් බැලුමෙ එල්ලා ෆී වයිපයි ලබා ගැනීමට ගොස් පච උන ගු ඇන් පි ගොන් බඩු කලබලයට පත්ව ඇත..

    වේගය මද බව පවසමින් දෙස් දෙවොල් තබයි, කිරිමට ඇත්තේ ලබන චන්දෙ හෝ පුලුවන් නම් දිනා නැවතත් වද සජියාගෙන් හෝ බැලුමෙ එල්ලු ෆී වයිපයිය ලබා ගැනීමය.. :lol: :lol: :lol: :lol: :lol:
     
    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    ane huke , unlimited issarath thibba , keri mahindaya thamai oka nethi karala data quota karala dunne , dan apahu unlimited karala hebei thibbatath wada kerima ponna widiyata , balapanko packages tika , shik , monada huththo me pake unlimited .
    dan burapan awith unp kiyala.
    apith mahindatai , sir tai thamai chande dunne eth ethin wedak nehe
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මොකක්ද බන් අර ThereAfter 1 Mbps කියල තියෙන්නේ? දවසට පුළුවන් උපරිම ගානක් තියනවද? එකියන්නේ අං ලිමිටඩ් නැද්ද?

    chrome_f4bsgf4mjf-png.119736
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    කාලකන්නි පර බල්ලො. මමනං හැමදාම කියන්නෙ ඕකුන්ට හැම එකටම හෙනගැහිලා පනුවෝ ගහල මැරිල යන්න ඕන කියල. . හොදට සල්ලි හම්බ කරන උන්ට හොඳයි ඔය packages.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,909
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    somebody should give TRCSL a dictionary because they don't seem to understand the word "unlimited" :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    with such severe limitations to bandwidth and limiting applications, there's nothing unlimited about it
    even the conditions specify that if isp mechanisms can't identify and classify your traffic it will be counted towards the data bundle
     
    Last edited:

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    සුවහසක් ශ්‍රි ලාoකික අන්තර්ජාල පාරිබෝගිකයන් අමන්දානන්දයට පත්කරමින් unlimited අන්තර්ජාල සේවා රජය විසින් හදුන්වාදී ඇත..

    ****රජය විසින් අන්ලිමිටඩ් සබධතා හදුන්වාදිමත් සමග, වද රනිලාගෙන් ගූගල් බැලුමෙ එල්ලා ෆී වයිපයි ලබා ගැනීමට ගොස් පච උන ගු ඇන් පි ගොන් බඩු කලබලයට පත්ව ඇත..

    වේගය මද බව පවසමින් දෙස් දෙවොල් තබයි, කිරිමට ඇත්තේ ලබන චන්දෙ හෝ පුලුවන් නම් දිනා නැවතත් වද සජියාගෙන් හෝ බැලුමෙ එල්ලු ෆී වයිපයිය ලබා ගැනීමය.. :lol: :lol: :lol: :lol: :lol:
    paw ubey amma thatha dukai egollo gana
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ පොන්ස්ලා ගොනාට අන්දන එකේ ඉවරයක් නෑ. උනුත් හැමදාම අතින් අරන් පුකෙන් තියාගන්න එකේ ඉවරෙකුත් නෑ. ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයිනෙ. 😂😂😂

    ඔය ගමන්ම මලලසේකර dic එකත් edit කරා නං හරි "unlimitied" වචනෙට සිරි ලන්කන් තේරුම දාලා. 🤣
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ලංකාවෙ පොන්ස්ලා ගොනාට අන්දන එකේ ඉවරයක් නෑ. උනුත් හැමදාම අතින් අරන් පුකෙන් තියාගන්න එකේ ඉවරෙකුත් නෑ. ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයිනෙ. 😂😂😂

    ඔය ගමන්ම මලලසේකර dic එකත් edit කරා නං හරි "unlimitied" වචනෙට සිරි ලන්කන් තේරුම දාලා. 🤣
    කියල වැඩක්දැ නැ. ..... දන් ඉතින් කඩේ යන මල් පින්නයෝ ටික සතුටින් බාරගන්නව වගේ පෙන්නල හිත යටින් බනියි. හොදම වැඩේ ඕකුන්ට, අනේ අම්මප කාලකන්නි ටික වඳ වෙලා යන්නෙ නැහැ නෙ.