Peotv (hdmi Cable ) to Laptop

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,587
    1
    99,791
    113
    33
    Kalutara
    KOHOMADA.....????
    කොහොමද අහන්නෙ ඉතින් HDMI කේබල් එක ගහලනෙ. ආ හැබැයි ලැපෙන් එලියට විතරක් වෙන්නද දන්නෙ නෑ ඕකෙ ඩිස්ප්ලේ යන්නෙ
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    graphics ports on a laptop (eg VGA, HDMI or DVI) are for output only. Input denna baha huththo eken
    USB Capture card ekak ganin, etakota nam puluwan

    screen-shot-2020-07-14-at-2.03.40-pm.png

    ------ Post added on Apr 10, 2021 at 7:39 PM
     
    • Like
    Reactions: hodakolla

    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    dialog TV decorder eken TV ekata normal cable eken connect karaata wada HDMI cable ekakin connect kalaama quality wedi weemak wen na neda machnla
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    කොහොමද අහන්නෙ ඉතින් HDMI කේබල් එක ගහලනෙ. ආ හැබැයි ලැපෙන් එලියට විතරක් වෙන්නද දන්නෙ නෑ ඕකෙ ඩිස්ප්ලේ යන්නෙ
    man ahanne... PEOTV box eken ena HDMI cable eka lapekata connect karala peoTV balanna puluwanda kiyala TV ekak nathuwa