ඔන්න අළුත්ම අළුත් වැඩක් පටන් ගත්තා. මම දැනට drive කරන්නෙ Subaru Impreza WRX STI 2004 එකක්. මේකෙන් තමයි රට වටේම යන්නෙ. ඒ යද්දි මට හිතුනා අපි ඇස් දෙකෙන් දකින මේ ලස්සන ලෝකෙටත් පෙන්නන්න ඕන කියලා. ඉතින් අන්න ඒ කාලයක් තිස්සෙ හිතේ තිබුණ concept එක තමයි මේ project එකක් විදියට එළියට එන්නෙ.
චැනල් එකේ නම STIpper. තේමාව Scenic Drive . මේක පළවෙනි video එක. phone එකෙන් කරේ testing එකක් නිසා. මේ video එකට ලැබෙන ප්‍රතිචාර හොද වුණ නිසා දැනටමත් GoPro Hero 7 එකක් ගත්තා. ඒ නිසා ඉස්සරහට හොද එකකින් වැඩේ කරන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා ඔයාල මේ වැඩේට එක sup දෙයි කියල. යට තියෙන link එකෙන් ගිහින් channel එකට subscription එකක් දාන්න.
වෙනස් විදියකට අපි ලන්කාවෙ ලස්සන ලෝකෙට පෙන්නමු. ජයවේවා!