Subaru Impreza WRX STI 2004 එකක ලන්කාව වටේ

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    ඔන්න අළුත්ම අළුත් වැඩක් පටන් ගත්තා. මම දැනට drive කරන්නෙ Subaru Impreza WRX STI 2004 එකක්. මේකෙන් තමයි රට වටේම යන්නෙ. ඒ යද්දි මට හිතුනා අපි ඇස් දෙකෙන් දකින මේ ලස්සන ලෝකෙටත් පෙන්නන්න ඕන කියලා. ඉතින් අන්න ඒ කාලයක් තිස්සෙ හිතේ තිබුණ concept එක තමයි මේ project එකක් විදියට එළියට එන්නෙ.

    චැනල් එකේ නම STIpper. තේමාව Scenic Drive . මේක පළවෙනි video එක. phone එකෙන් කරේ testing එකක් නිසා. මේ video එකට ලැබෙන ප්‍රතිචාර හොද වුණ නිසා දැනටමත් GoPro Hero 7 එකක් ගත්තා. ඒ නිසා ඉස්සරහට හොද එකකින් වැඩේ කරන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා ඔයාල මේ වැඩේට එක sup දෙයි කියල. යට තියෙන link එකෙන් ගිහින් channel එකට subscription එකක් දාන්න.
    වෙනස් විදියකට අපි ලන්කාවෙ ලස්සන ලෝකෙට පෙන්නමු. ජයවේවා!
     
    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    You gonna show your car or nature?this is not the pov camera angle
    Both. This is called Scenic Drive (as I mentioned in the video caption). You might not be familiar with the word. But it is a new concept which popular in many countries. When u do not know something, do not post it, just google it. Cheers!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    Both. This is called Scenic Drive (as I mentioned in the video caption). You might not be familiar with the word. But it is a new concept which popular in many countries. When u do not know something, do not post it, just google it. Cheers!
    What to do with the subaru then