SLT එකේ උන් SLT Go එකට මේ 10Mb බෑන්ඩ්විත් එකෙන් 2Mb බලන් අරගෙන 8 Mb තමයි දෙන්නේ...
මේක වංචාවක් නේද?
gedara router eka tower ekak kara wage wadak. horen umbe electricity eka kuliyata deela router ekath ekka...SLT go kiyanne mokakda???
Slt go kiyala ssid ekak pennanne nahanegedara router eka tower ekak kara wage wadak. horen umbe electricity eka kuliyata deela router ekath ekka...
මොකද්ද මචන් ඒ කතාවේ තේරුම? ඒ කියන්න අපේ router එකෙන් වෙනම SSID එකක් දීල තියද sltgo කියල ඕන එකෙක්ට connect වෙන්න පුළුවන් ?gedara router eka tower ekak kara wage wadak. horen umbe electricity eka kuliyata deela router ekath ekka...
No. They don't use from 10mbps bandwidthView attachment 119946
SLT එකේ උන් SLT Go එකට මේ 10Mb බෑන්ඩ්විත් එකෙන් 2Mb බලන් අරගෙන 8 Mb තමයි දෙන්නේ...
මේක වංචාවක් නේද?
ඔව්. ඒක මැනුවලි ඕෆ් කරන්න බැහැ සිංහලුන්ට.![]()
request kaloth enable karala denawa. already settings hadila thiyenne. new connection walata enable karala enne.![]()
මගේ නම් sltgo ssid එක disabled නේ තියෙන්නේ මචන්.. මම settings වෙනස් කලෙත් නෑ
new connection walata enable![]()
මගේ නම් sltgo ssid එක disabled නේ තියෙන්නේ මචන්.. මම settings වෙනස් කලෙත් නෑ
Oya kiyanne anith unge sltgo connection walin ube unlimited package data use karanna ba kiyala neh ?SLT Go නෑ කියල කිව්වෙ Unlimited Packages වලට.
View attachment 119975
------ Post added on Apr 11, 2021 at 4:44 PM
හරියටම දන්නෙ නෑ මචං.Oya kiyanne anith unge sltgo connection walin ube unlimited package data use karanna ba kiyala neh ?