පලවෙනි කාරණය තමයි "පරමාදර්ශී ගැහැණිය " කියනදේ මිථ්‍යාවක් කියනඑක තේරුම් ගැනීම . තව දේවල් ඕනේ නම් කියපන් type කරන්න කම්මැලියි.

Interesting . your ideas are really worth.දෙවෙනි කරණය තමයි උබ ඒ ගැහැණියට ඇත්තටම ආකර්ශයන වන කාරණයක් තිබීම....
විස්තර ඇතුව කිවොත් ... උබට office එකේ වැඩ ඉක්මනින් නිමකරලා , එහෙම නැතිනම් යලුවොත් එක්ක හවසට set වෙන එක මගහැරලා ඉක්මනින් ගෙදර යන්න හේතුවක් ඇය සතු වියයුතුයි.
එක්කෝ එයා උයන කෑම නිසා, නැත්නම් එයාගේ ලස්සන නිසා, එයාගේ සිත් ඇදගනා කතාව නිසා, එයා උබට කන්දෙන නිසා, එක්කෝ sex නිසා.....සමහරවිට එයා ලගින් එන සුවද නිසා ... උබ එයා සොයාගන යන්න අසයි. එහෙම කිසිම උබේ ඇතුලාන්තය සසල කරවන යමක් ඈ තුල නැතිනම්, ඔය දැනට තියන ආදරය අඩුවෙලා යනවා කාලයත් එක්ක.
(මේක මාහට පැවසුවේ අබිසරු ලියකි ..... "ඔයා බදින කෙනා ඔයාට ඉක්මනට ගෙදර යන්න හේතුවක් හදලා දෙන්න ඕනේ ... හෙහෙම නැති කෙනෙක්ව බදින්න එපා!" ඇය පැවසුවාය)
තව ඕනෙනම් ඉල්ලන ....පස්සේ ලියන්නම්
කවුද උත්ටෝ වැඩිමල් මට 22යි@Emios තමයි හොදටම දන්නේ.
ඕක හොදටම දන්නේ බැදපු එවුන්නේ. ඒ අය උත්තර දෙයි. @Ryan08 @LINDA_ADERSON_22 @Solo Rider මේ මාමලා ගොඩක් වැඩිමාල් ඒ ගොලන්ට ලොකු අත්දැකීම් ඇති.
හොද sex drive එකක් තියෙන කෙල්ලෙක් හොයා ගනින් බන්. නැත්තම් බඩු ගහන්නයි, ස්පාවලටයි සල්ලි පුජා කරන්න වෙන්නෙ.
පෙට්ටි සීන් නම් දැන් හොයල වැඩක් නෑ, පොලිම් දාපු එවත් repair කරනවා.
This is a good point.දෙවෙනි කරණය තමයි උබ ඒ ගැහැණියට ඇත්තටම ආකර්ශයන වන කාරණයක් තිබීම....
විස්තර ඇතුව කිවොත් ... උබට office එකේ වැඩ ඉක්මනින් නිමකරලා , එහෙම නැතිනම් යලුවොත් එක්ක හවසට set වෙන එක මගහැරලා ඉක්මනින් ගෙදර යන්න හේතුවක් ඇය සතු වියයුතුයි.
එක්කෝ එයා උයන කෑම නිසා, නැත්නම් එයාගේ ලස්සන නිසා, එයාගේ සිත් ඇදගනා කතාව නිසා, එයා උබට කන්දෙන නිසා, එක්කෝ sex නිසා.....සමහරවිට එයා ලගින් එන සුවද නිසා ... උබ එයා සොයාගන යන්න අසයි. එහෙම කිසිම උබේ ඇතුලාන්තය සසල කරවන යමක් ඈ තුල නැතිනම්, ඔය දැනට තියන ආදරය අඩුවෙලා යනවා කාලයත් එක්ක.
(මේක මාහට පැවසුවේ අබිසරු ලියකි ..... "ඔයා බදින කෙනා ඔයාට ඉක්මනට ගෙදර යන්න හේතුවක් හදලා දෙන්න ඕනේ ... හෙහෙම නැති කෙනෙක්ව බදින්න එපා!" ඇය පැවසුවාය)
තව ඕනෙනම් ඉල්ලන ....පස්සේ ලියන්නම්
PS :
තව ඕනේතව ඕනෙනම් ඉල්ලන ....පස්සේ ලියන්නම්
තව ඕනේ
අනිත් වැදගත්ම කාරණය තමයි ගෑනු තේරුම් ගන්න යන්න එපා ... කවදාවත් උබට ගෑනු තේරුම් ගන්න බෑ. එක උබේ දුර්වල කමක් නෙමේ ... ගෑනුන්ට අවශ්‍ය දේ ගෑනු වත් දන්නේ නෑ. ගෑනුත් එක්ක වැඩකරනකොට ඒ එන අවස්ථාව එවිදිහට වැඩිය හිතන්නේ නතුව අවස්ථාව manage කරපන්. අනික තමයි ගෑනුන්ට කිසිම දෙයක් තර්කානු කූලව පැහැදිලි කරන්න යන්න එපා ..... ඒක බොරු වැඩක් ! මොකද උන්ට තර්කානුකුල දේවල් තේරෙන්නේ නෑ.This is a good point.
Interesting . your ideas are really worth.
අත්දැකීමෙන්ද මන්දා කියන්නේනමේ කුමාරි කියලා නම තියෙන කෙල්ලෝ බදින්න එපා කවදාවත්

සරලයිපෙට්ටිය කැඩිලා නම් සැප වැඩියි.
පෙට්ටිය කැඩිලා නැත්තම් සැප අඩුයි.![]()



අම්මපා මෙන්න කතාව සරලවඅනිත් වැදගත්ම කාරණය තමයි ගෑනු තේරුම් ගන්න යන්න එපා ... කවදාවත් උබට ගෑනු තේරුම් ගන්න බෑ. එක උබේ දුර්වල කමක් නෙමේ ... ගෑනුන්ට අවශ්‍ය දේ ගෑනු වත් දන්නේ නෑ.
2. බදින්න කලින් ගහන්න ඕනේ හැම මගුලම ගහලා ඉවර කරපන්.ඔතන ලොකු තියරි නැ දැන් කාලේ. බලපන් වටේ ගිහින් නැද්ද කියලා. එහෙනම් එක ස්ටෙප් එකක් හරි (පෙර ලව් තියෙන්න පුලුවන්. එත් වටේ යනවා කියන එකේ මිනින්ග් එක දන්නවනේ )
හොයල බලපන් අම්මා තාත්තා ගැන සලකා බලනවද කියල.
ඔතනින් එහා දේවල් හුගක් බලන්න ඕනේ ඉතින් බලලා වැඩක් නැ . අනික ඒවා අද කාලේ වැඩකුත් නැ .
මගේ පර්සනල් විව් එක:
1. තමන්ට වඩා අද්යාපන වශයෙන් අඩු කෙල්ලෙක් බදපන් පුතේ අනිවාර්යෙන් .
2. බදින්න කලින් ගහන්න ඕනේ හැම මගුලම ගහලා ඉවර කරපන්.
3. කෙලින් තීරණ ගන්න අබරෙනවා නම් ඒක දැන්ම හදාගන්න. (මේක උබට හ්ගාක් ඕනේ වෙයි )
කෙල්ල විතරක් නෙමේ උබේ පැත්තෙත් 50% ක් තියනවා. එයාගේ 50% එක්ක තමා 100% වෙන්නේ. දෙන්නගේ උපරිම කන්ට්‍රිබියුෂන් එක මත තමා ඕවරෝල් එක තීරණේ වෙන්නේ.
අම්මපා මෙන්න කතාව සරලව
------ Post added on Apr 12, 2021 at 12:41 AM
2. බදින්න කලින් ගහන්න ඕනේ හැම මගුලම ගහලා ඉවර කරපන්.
what did you mean by this?![]()

හැම දේම....2. බදින්න කලින් ගහන්න ඕනේ හැම මගුලම ගහලා ඉවර කරපන්.
what did you mean by this?![]()
අනික් ඒවා ඉසරහට ගෙනිච්චොත් චෝර වෙනවා අත් ටැක්ටර් එක ඇරෙන්න.අතේ ගහල ඉවර කරන්න කියන්නෙ, බැන්දට පස්සෙ හිලට ඔබන්නනෙ තියෙන්නෙ.![]()
අපිට බැන්දයි කියල අතාරින්න දෙයක් නෑනේ.හැම දේම....
අනික් ඒවා ඉසරහට ගෙනිච්චොත් චෝර වෙනවා අත් ටැක්ටර් එක ඇරෙන්න.
ගැනිට ළමයා හම්බුනාම එහෙම අත් ටැක්ටර් එක ඕනේ වෙනවා. ඒ ප්‍රක්ටිස් එකත් තියාගන්න බෝයිස්
ඔව් බැන්දාම නෙමේඅපිට බැන්දයි කියල අතාරින්න දෙයක් නෑනේ.![]()
මම හිතුව බඩු ගහන එකක් ගැන කිව්වේ කියලාඔව් බැන්දාම නෙමේ
බැදලා පලවෙනි ළමයා හම්බුනාම
10 ට කලින් ගෙදර එන පුරුද්දක් තියාගන්න. බොනවා නම් ගෙදර පාටි එකක් දාල එක කරන්න . අතාරින්න ගොඩක් දේවල් තියනවා බන්. උබ වගකීමක් ඇති පුරවැසියෙක් විදිහට ඉස්සරහට යනවා නම්.