ඔන්න මටත් මෙව්වා එකක් හම්බ උනා මාමණ්ඩි ගෙන්පෙර්මිට් එකට ගෙනාපු එකක් තමා 25000 දුවලා තියෙන්නේ
ඇලෝ විල් කරලම දුන්නේ
පට්ට වාහනේ
රිවස් කැම් එකක් දාගන්න ඕනි



Meke daala tiyana "bulu gaha handiye ravi" ge contact number ekak ganna puluwan weida?
Ehema nam mukuth awe na. Wahane sell karala masa 4k withara wenawa danවෙන මුකුත් ලෙඩ ආවේ නැද්ද බන්
EhemadaEhema nam mukuth awe na. Wahane sell karala masa 4k withara wenawa dan
