ලංකාවට සල්ලි එවන කෙනකුට උබේ SKRILL එකට එවන්න කියලා .උබ ලංකාවේ එවන කෙනාට රුපියල් දෙන්න වගේ සෙට් කරගන්න බැලුවොත්Skrill එකේ මගෙත් dollars තියෙනව බං. ඒත් දැන් අලුතින් Skrill එකට දාන්න බෑනේ dollars.
හ්ම්ම්...ලංකාවට සල්ලි එවන කෙනකුට උබේ SKRILL එකට එවන්න කියලා .උබ ලංකාවේ එවන කෙනාට රුපියල් දෙන්න වගේ සෙට් කරගන්න බැලුවොත්
චීනාගේ 500 ලෝන් එක ආපු ගමන් පොඩ්ඩක් නගී නේද?රුපියලට නගින්නෙම නෑනේ![]()
Naki mainatai uge golayantai nam tikak nagiwiචීනාගේ 500 ලෝන් එක ආපු ගමන් පොඩ්ඩක් නගී නේද?
ගන්න පුලුවන් සහ අරන් තියෙනවාඑහෙම ගන්ඩ බෑ බං බිස්කට් ලංකාවෙ![]()
කඩයක් කියපං එහෙම දෙනගන්න පුලුවන් සහ අරන් තියෙනවා
අඳුරන රත්තරන් බඩුකාරයෙක්ගෙන් ගනින්
මමත් එහෙම අරන් එල්.බී එකේ උගස් තිබ්බා බිස්කට් 6ක් රුපියල් 3000ට
පස්සෙ මම පොඩි ගානක් ගෙවනවා මාසෙට
උන් මගේ රත්තරන් බලා ගන්නවා ඇස් දෙක වගේ
අන්තිමට රත්තරං නැගපු වෙලාවක 6ම වික්කා රත්තරන් බඩු හදන කඩේකට
මේ දවස් වල නම් ආයෙ ගන්නෙ නැහැ
මිළ ටිකක් බැස්සම ආයෙත් රත්තරන් ගන්න ඉන්නෙ
හෑම දේම ගණන් යනවා බන්.. මිනිස්සුන්ට ගන්න පඩිය වෑඩක් නෑති වෙලා තියෙන්නේ දෑන්... අනාතයිPaw minissu...
Apey ratata dan thamay wiplawayak awashya! Hora deshapaluwo Galle Face ekata genalla bella kapanna ona.. @erozan wage eun hama gahanna one.
Naki mainatai uge golayantai nam tikak nagiwi
------ Post added on Apr 15, 2021 at 7:36 PM
250 panala ehenamMy question: Will the situation be the same if Ranil + Yahapalanaya was in power?
Covid deaths 20000k වත් තියෙයි එහෙනංMy question: Will the situation be the same if Ranil + Yahapalanaya was in power
250 panala ehenam![]()
![]()
![]()
Covid deaths 20000k වත් තියෙයි එහෙනං
Ranil hitiya nam 250 pannala dan sure. habaiyi u karanne lanakwe real situation ekama eliyata genawa loans walata tikake noyaa, minissunta ithin kela wenawa, damage ekake long term adui.Diyunu ratewal wela piliganima tiyena arthika osthar kenek ehema wenna deida?![]()
මෙයිට වඩා අජූව වෙනව කියල හිතෙනව. මොකෝ,My question: Will the situation be the same if Ranil + Yahapalanaya was in power?
