Rupiyala bahinawa

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Skrill එකේ මගෙත් dollars තියෙනව බං. ඒත් දැන් අලුතින් Skrill එකට දාන්න බෑනේ dollars.
    ලංකාවට සල්ලි එවන කෙනකුට උබේ SKRILL එකට එවන්න කියලා .උබ ලංකාවේ එවන කෙනාට රුපියල් දෙන්න වගේ සෙට් කරගන්න බැලුවොත්
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ලංකාවට සල්ලි එවන කෙනකුට උබේ SKRILL එකට එවන්න කියලා .උබ ලංකාවේ එවන කෙනාට රුපියල් දෙන්න වගේ සෙට් කරගන්න බැලුවොත්
    හ්ම්ම්...🤔
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Paw minissu...

    Apey ratata dan thamay wiplawayak awashya! Hora deshapaluwo Galle Face ekata genalla bella kapanna ona.. @erozan wage eun hama gahanna one.

    චීනාගේ 500 ලෝන් එක ආපු ගමන් පොඩ්ඩක් නගී නේද?
    Naki mainatai uge golayantai nam tikak nagiwi
    ------ Post added on Apr 15, 2021 at 7:36 PM
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    එහෙම ගන්ඩ බෑ බං බිස්කට් ලංකාවෙ 😂
    ගන්න පුලුවන් සහ අරන් තියෙනවා
    අඳුරන රත්තරන් බඩුකාරයෙක්ගෙන් ගනින්
    මමත් එහෙම අරන් එල්.බී එකේ උගස් තිබ්බා බිස්කට් 6ක් රුපියල් 3000ට
    පස්සෙ මම පොඩි ගානක් ගෙවනවා මාසෙට
    උන් මගේ රත්තරන් බලා ගන්නවා ඇස් දෙක වගේ
    අන්තිමට රත්තරං නැගපු වෙලාවක 6ම වික්කා රත්තරන් බඩු හදන කඩේකට

    මේ දවස් වල නම් ආයෙ ගන්නෙ නැහැ
    මිළ ටිකක් බැස්සම ආයෙත් රත්තරන් ගන්න ඉන්නෙ
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    ගන්න පුලුවන් සහ අරන් තියෙනවා
    අඳුරන රත්තරන් බඩුකාරයෙක්ගෙන් ගනින්
    මමත් එහෙම අරන් එල්.බී එකේ උගස් තිබ්බා බිස්කට් 6ක් රුපියල් 3000ට
    පස්සෙ මම පොඩි ගානක් ගෙවනවා මාසෙට
    උන් මගේ රත්තරන් බලා ගන්නවා ඇස් දෙක වගේ
    අන්තිමට රත්තරං නැගපු වෙලාවක 6ම වික්කා රත්තරන් බඩු හදන කඩේකට

    මේ දවස් වල නම් ආයෙ ගන්නෙ නැහැ
    මිළ ටිකක් බැස්සම ආයෙත් රත්තරන් ගන්න ඉන්නෙ
    කඩයක් කියපං එහෙම දෙන 💩
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Paw minissu...

    Apey ratata dan thamay wiplawayak awashya! Hora deshapaluwo Galle Face ekata genalla bella kapanna ona.. @erozan wage eun hama gahanna one.


    Naki mainatai uge golayantai nam tikak nagiwi
    ------ Post added on Apr 15, 2021 at 7:36 PM
    හෑම දේම ගණන් යනවා බන්.. මිනිස්සුන්ට ගන්න පඩිය වෑඩක් නෑති වෙලා තියෙන්නේ දෑන්... අනාතයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,729
    28,642
    113
    My question: Will the situation be the same if Ranil + Yahapalanaya was in power?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Diyunu ratewal wela piliganima tiyena arthika osthar kenek ehema wenna deida? :unsure:
    Ranil hitiya nam 250 pannala dan sure. habaiyi u karanne lanakwe real situation ekama eliyata genawa loans walata tikake noyaa, minissunta ithin kela wenawa, damage ekake long term adui.

    Gota la loans aragena control karanna yanawaa.

    Moka awath dan USD eka nathara karanna baa meheta Dollars ganna widiyak hadanne nathuwa.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,667
    113
    My question: Will the situation be the same if Ranil + Yahapalanaya was in power?
    මෙයිට වඩා අජූව වෙනව කියල හිතෙනව. මොකෝ,
    1. උන්ගෙ සමගියක් නෑ.
    2. විපක්ෂෙ එකමුතුව, ටැක්ටික්ස් වැඩි නිසා කරන්න පුළුවන් චුට්ටවත් කරගන්න දෙන්නෙ නෑ

    1618498722708.png


    මේක බැලුවොත් පේනව USD එක යන්නෙ ත්වරණයක. ඒක අඩු කරන්න කිසිම වැඩපිළිවෙලක් දැනට නෑ. 2012 වගේ පටන් ගත්ත යෑම තාම යනව.
     

    Attachments

    • 1618498671339.png
      1618498671339.png
      10.6 KB · Views: 70

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Dan ithin wadak nathi imports nawattanna one
    TV, one nathi kema beema.. anwashya siyalu dema nawattamna wenawa dan
     

    HmNRazor

    Well-known member
  • අර e-gold සීන් එක ගනිනි මචන්, ඒකට රත්තරන් වලට මිල සහතිකයක් දෙන්නේ, මම ගන්න ඉන්නේ ජූලි වෙනකොට මගේ දාලා තිබ්බ ලක්‍ෂ 10ක fixed-deposit එකක් කල් පිරෙනවා ඒ සල්ලි අැදලා ඔය e-gold කතාවට අත ගහන්න යන්නේ. (මේ දවස්වල පොඩියට හොයාගෙන යනගමන් මම e-gold සිද්ධිය කරපු උන් / කරන උන් / profit - loss කතා. ) :yes:
     
    • Like
    Reactions: kinkon