DOLLAR එක තව නගීද?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    CORONA ආව නිසාද DOLLAR එක මෙච්චර නැග්ගේ නැත්තන් නැතත් අපේ ආර්ථිකය කෙල වෙලාමද තිබ්බේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    Import restirctiona walin adu karapu ekata wada corona walata kalin tourism walin ehema income eka awa neda
    Tourism කලිනුත් තිබ්බ. ඊට වඩා අපි import වලට වියදම් කරනවා. සංචිත ණය ගෙවන්න දාන නිසා රුපියල ස්ථාවර කරගන්න තව ණය ගන්න වෙනවා... කලින් උනුත් කරේ ඕක නේ..
    මට නම් හිතෙන්නේ කොරෝනා නිසා අපේ imports සෑහෙන සිමා උනා. නැත්නම් මීට වඩා රටේ සල්ලි පිටට යනවා.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    e dawas wala youtube eke kochchara suddo lankawe vlogging kara da?
    corona walin passe tourism nane.
    issara on arrival visa thibba dan nane.

    danuth enna puluwan nam suddo enawa Oh my goddd sri lanka is so cheap kiyagena
     
    • Like
    Reactions: devinfer98

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Uba meke minissu baya karanna tread danna epa... Mahinda mahattaya thawa 5000 tikak achchu gahapu gaman oka 150ta bahinawa... Anika ubala kade gihin doller deela pan, haal, pol ganne Na ne.. Ubalata doller eka 300 unath mokada.. Doller ona wenne lankawata ena suddanta... Gotta Sir, mahinda mahattaya inna kan me rate minissu rawattanna ba katawath....
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Uba meke minissu baya karanna tread danna epa... Mahinda mahattaya thawa 5000 tikak achchu gahapu gaman oka 150ta bahinawa... Anika ubala kade gihin doller deela pan, haal, pol ganne Na ne.. Ubalata doller eka 300 unath mokada.. Doller ona wenne lankawata ena suddanta... Gotta Sir, mahinda mahattaya inna kan me rate minissu rawattanna ba katawath....
    ඉතින් රුපියල් අච්චු ගහන වෙලාවෙ ඩොලර් අච්චු ගැහුවා නම් හරිනෙ.

    අච්චුව විතරනෙ මාරු කරන්න තියෙන්නෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    yaha palana anduwen bimata samathala karapu arthikaya ape anduwen godaganna selasum godak thibunath , awasanawakata corona awa, eka nisa apita amaru una, nethnam melahakata USD 140 bassala.

    anika USD eka control kara ganna berinam agamathi kenek , parliament ekak, anduwak thibila wedakuth ne kiyala a dawas wala mawaramandiye communication ekak karapu gon buruwek kiuwa , ko ahuwada na ne.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රුපියල් ලක්ශයක් බෑන්ක් එකේ තුබුනොත් දවසින් දවස වටිනාකම අඩුවෙනවා...මට හිතාගන්න බෑ එකවුන්ට්ස් වල මිලියන ගනන් තියන් ඉන්න අය කොහොම ලොස්ට් නොවී ඉන්නවද කියල.