මම UV tempered එකක් ගෙනැල්ලා phone එකට ගැහුවා අව්ලක් වුනේ නැහැ. ඒක පස්සේ ගැලෙව්වා. අයෙත් සතියකින්, ඒ කියන්නේ අද, මම තව අලුත් UV tempered එකක් අරගෙන ගැහුවා. ගහල ඉවරවෙලා UV light එකත් අල්ලලා phone එකේ වැඩිපුර glue බේරුණු ටික alcohol ටිකක් දාල සුද්ද කරද්දී තම දැක්කේ power button එක ගැලවිලා කියල. එක ගහන්න කලින් හොදට තිබ්බා. Power button එකේ rubber එක නික පලුදු වෙලා වගේ අවුරුදු ගානක් පාවිච්චි කරපු එකක් වගේ. එක අර දිරලා ගිහින්. ඒ එක්කම දැක්ක back glass panel එකේ power button එකට පොඩ්ඩක් උඩින් තියෙන adhesive එකත් ගිහින් ද කොහෙද එතනින් opening එකක් තිබ්බ. අයෙ අතින් තද කරහම එක අලෙවෙනවා හැබැය් පොඩ්ඩක් වෙලා යද්දි තිබ්බ විදිහමය්. මට එක නෙමේ තියෙන ලොකුම ප්‍රශ්නේ, කොහොමද power button එකට එහෙම වුනේ කියල. Phone එකට මාස 5i අරන්.
UV glue එක නිසාද නැත්තන් UV glue එකය් alcohol දාපුවම එහෙම reaction එකක් ඇතිවෙලා වුනාද කියල හිතාගන්න බැහැ .
UV glue එකට එහෙම වුනානම් එකට පුලුවන්ද phone එකේ circuit වලටත් ගිහින් phone එකම හරි display හරි අවුල් යන්න පුලුවන්ද?
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කොටාගෙන යන්නකෝ.
ස්තුතී!