UV glue tempered glass

monamagulakda

Junior member
  • Jan 24, 2021
    53
    34
    18
    මම UV tempered එකක් ගෙනැල්ලා phone එකට ගැහුවා අව්ලක් වුනේ නැහැ. ඒක පස්සේ ගැලෙව්වා. අයෙත් සතියකින්, ඒ කියන්නේ අද, මම තව අලුත් UV tempered එකක් අරගෙන ගැහුවා. ගහල ඉවරවෙලා UV light එකත් අල්ලලා phone එකේ වැඩිපුර glue බේරුණු ටික alcohol ටිකක් දාල සුද්ද කරද්දී තම දැක්කේ power button එක ගැලවිලා කියල. එක ගහන්න කලින් හොදට තිබ්බා. Power button එකේ rubber එක නික පලුදු වෙලා වගේ අවුරුදු ගානක් පාවිච්චි කරපු එකක් වගේ. එක අර දිරලා ගිහින්. ඒ එක්කම දැක්ක back glass panel එකේ power button එකට පොඩ්ඩක් උඩින් තියෙන adhesive එකත් ගිහින් ද කොහෙද එතනින් opening එකක් තිබ්බ. අයෙ අතින් තද කරහම එක අලෙවෙනවා හැබැය් පොඩ්ඩක් වෙලා යද්දි තිබ්බ විදිහමය්. මට එක නෙමේ තියෙන ලොකුම ප්‍රශ්නේ, කොහොමද power button එකට එහෙම වුනේ කියල. Phone එකට මාස 5i අරන්.

    UV glue එක නිසාද නැත්තන් UV glue එකය් alcohol දාපුවම එහෙම reaction එකක් ඇතිවෙලා වුනාද කියල හිතාගන්න බැහැ .
    UV glue එකට එහෙම වුනානම් එකට පුලුවන්ද phone එකේ circuit වලටත් ගිහින් phone එකම හරි display හරි අවුල් යන්න පුලුවන්ද?
    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කොටාගෙන යන්නකෝ.

    ස්තුතී!
     
    • Like
    Reactions: hodakolla

    monamagulakda

    Junior member
  • Jan 24, 2021
    53
    34
    18
    phone model eka mokadda....
    battery eka idimila wenna bari da display eka galaune...?
    s20 ekak. Battery eka idimenna hethuwak nah machn. battery eka phone eke pallayan neh thiyenne. Camera bump eka gaawin galawenna widihak nah neh?
    Mageth tiyenne S9 plus ekak
    man nam uv glue eka daanda kalin watetama cello tape danawa 4n eka wateta wedipura ewa berena nisa
    passe galawala demmama kisi aulak ne
    ow bn, maath wade kela wunata passe thama meter wune scene eka. Mata lokuwata oluwata aawe nah e glue eka echcharatama awl wei kiyala. Anika leak wela buttons walin yai kiyala hithuwema nah speaker ekenui charging port ekenui giyoth misak.
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Ow bn, maath wade kela wunata passe thama meter wune scene eka. Mata lokuwata oluwata aawe nah e glue eka echcharatama awl wei kiyala. Anika leak wela buttons walin yai kiyala hithuwema nah speaker ekenui charging port ekenui giyoth misak.
    Power button eken yanda widiyak nena bn
    phone eka water resistant neh
    itin kohomada yanne
     

    monamagulakda

    Junior member
  • Jan 24, 2021
    53
    34
    18
    Power button eken yanda widiyak nena bn
    phone eka water resistant neh
    itin kohomada yanne
    ow bn matath hena prashnak oka. Samsung authorized service center ekata kathakara kelinma ahuwe UV tempered ekak gahuwada kiyala. Eke glue leak wela ehema wenna puluwanlu.
    Habai ara glass panel eke adhesive loose wena ekata mokuth kiwwe nah, pennalama balanna wei wage. thawa tika dawasak balanawa glass panel eka thawa loose wunoth ehenan battery eka idimenawa kiyala hoyanna puluwan.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    UV glue thickness adu nisa tiyena hil walin athulata yanawa but, UV light neti nisa welenne netiwei. Circuit walata nam awlak wenne na.

    mama iPhone ekaka glass only replacement ekak kara display eka galawala. backlight ekata glue leak wela antimata backlight eka dala thama display eka goda dagatte.

    podi hil assen unath glue yanawa.
     
    • Like
    Reactions: monamagulakda

    monamagulakda

    Junior member
  • Jan 24, 2021
    53
    34
    18
    UV glue thickness adu nisa tiyena hil walin athulata yanawa but, UV light neti nisa welenne netiwei. Circuit walata nam awlak wenne na.

    mama iPhone ekaka glass only replacement ekak kara display eka galawala. backlight ekata glue leak wela antimata backlight eka dala thama display eka goda dagatte.

    podi hil assen unath glue yanawa.
    ehema case wenawanan, normally glue eka giya hatiyema wage case enawada nattan tikak kal yanawada?
    Normally wathura wage giyama ewelema awl yanawane godak phone. meka glue eka nisa wenas wenna puluwanda?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    තියෙන ලොබ කමට දන්නේ නැති ලබ්බවල් කරන්න ගියාම ඔම වෙනවා. UV GUM එකත් එක alcohol ගාවන්නේ නැ.එක නිකන් ගිනි නොතියා, ගිනි තිබ්බා වගේ වැඩක්.අනික uv gule එක ෆොන් වලට හරියන්නේ නැ.එවා පාවිච්චි කරන්නේ වතුර වැටෙන්නේ නැති sealed තැන්වලට.මොඩ සින්හලුන්ගේ මොඩ වැඩ.සුද්දොවත් ඔවා දාන්නේ නැ.
     

    monamagulakda

    Junior member
  • Jan 24, 2021
    53
    34
    18
    තියෙන ලොබ කමට දන්නේ නැති ලබ්බවල් කරන්න ගියාම ඔම වෙනවා. UV GUM එකත් එක alcohol ගාවන්නේ නැ.එක නිකන් ගිනි නොතියා, ගිනි තිබ්බා වගේ වැඩක්.අනික uv gule එක ෆොන් වලට හරියන්නේ නැ.එවා පාවිච්චි කරන්නේ වතුර වැටෙන්නේ නැති sealed තැන්වලට.මොඩ සින්හලුන්ගේ මොඩ වැඩ.සුද්දොවත් ඔවා දාන්නේ නැ.
    :(