5000 හම්බුනා

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,941
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලබන මාසෙත් ගන්ඩ බලමු..මාඅත් 5000 ගත්තා
    පින් කෙට හෙළ ලක් දෙරණේ යලි උපදින්නට
    හේතු වාසන...

    පිට රටවල ඉන්න අනාථයින්ට කොහෙන්ද මෙහෙම චාන්ස්.
    ලක් රජය යටතේ පමණයි.
    සැරදේ සැරදේ....
     
    • Like
    Reactions: hodakolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    kawuda dan banne.
    mama kiwwe mehma anduwak hambenna api pin karala thiyenna ona kiyala
    උබ ට සල්ලි Print කරලා 5000 දුන්නා නම් ෆොටෝ එකක් මෙතන දාපන් අලුතෙන් Print කරපු 5000 හේ කෝලේ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    පිනට කන අපි වගේ බයියෝන්ට මේක පට්ට.
    තවත් සල්ලි අච්චු ගහල දිගටම මේ වගේ දෙනවා නම් තවත් පට්ට...
    ඔබට සුබ අනාගතයක් ! :love2:
    ඕක ඔහොම නෙමේනෙ දාන්න ඕන මෙහෙම ආණ්ඩුව වැඩ පෙන්නයි. 5000 දෙයි. ගුපියො හාන්සි

    උබ ට සල්ලි Print කරලා 5000 දුන්නා නම් ෆොටෝ එකක් මෙතන දාපන් අලුතෙන් Print කරපු 5000 හේ කෝලේ
    හම්මෝ මේ වගේ ඩයල් එකක් 😑😑😑 කොහෙද ඉස්කෝලෙ ගියේ
    ------ Post added on Apr 16, 2021 at 9:57 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඕක ඔහොම නෙමේනෙ දාන්න ඕන මෙහෙම ආණ්ඩුව වැඩ පෙන්නයි. 5000 දෙයි. ගුපියො හාන්සි

    හම්මෝ මේ වගේ ඩයල් එකක් 😑😑😑 කොහෙද ඉස්කෝලෙ ගියේ
    ------ Post added on Apr 16, 2021 at 9:57 AM
    මුලින්ම උබ වැස්සකට වත් ඉස්කෝලෙ ගියා ද කියපන්කෝ 🤩
    ඇයි අච්චු ගහපු 5000 හේ කොළ නැද්ද 🤣🤣🤣
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    මුලින්ම උබ වැස්සකට වත් ඉස්කෝලෙ ගියා ද කියපන්කෝ 🤩
    ඇයි අච්චු ගහපු 5000 හේ කොළ නැද්ද 🤣🤣🤣
    මුලින් දන්න එකෙක්ගෙන් ප්‍රොසෙස් එක අහං වරෙන් ඊට පස්සෙ රිප්ලයි දාපං 🤣 උබ හිතන්නෙ රුපියල බහින්නෙ මොකක් හින්ද කියලද