හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    Dodge Coin naginawa neda maara widihata...weekend eke apahu bahi kiyala kiyanne habai
    තව පොඩ්ඩක් බූම් වෙයි වගේ කියල හිතෙන්නෙ. ලොකු ඩිෆ් එකක් එයි වගේ නන් උඩදි සෙල් කරල ආයෙ බැස්සම ගන්න තියෙන්නෙ.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    තව පොඩ්ඩක් බූම් වෙයි වගේ කියල හිතෙන්නෙ. ලොකු ඩිෆ් එකක් එයි වගේ නන් උඩදි සෙල් කරල ආයෙ බැස්සම ගන්න තියෙන්නෙ.
    ow ow...ada hawas wenakan balala sell karanawa gathu tika..paandara gatha thawa tikak already 85% up
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    ow ow...ada hawas wenakan balala sell karanawa gathu tika..paandara gatha thawa tikak already 85% up
    එක පාර සෙල් කරන්නෙ නැතුව ස්ටොප් ලිමිට් එකක් දාල බලන් ඉදියොත් මොකද?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    එක පාර සෙල් කරන්නෙ නැතුව ස්ටොප් ලිමිට් එකක් දාල බලන් ඉදියොත් මොකද?
    kamathinan karapan mchn..matanan dodge satha 5kata sure nah..Tesla tokens awath ekkane ada....Main coins keepayak hold karala anik alt coins trade karanawa bn short term daily expenses walata
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    machan mn danne nathi hinda ahanne , normal monthly 500$ wage income ekak ganna doller keeyak withara invest karanna oneda ?
    උබට ගන්න පුළුවන් රිස්ක් එක අනුව ඕක වෙනස් වෙනව. ඔය වගෙ ෆික්ස් විදියට ඉන්කම් එකක් ගන්න නන් ක්‍රිප්ටො හරියයිද කියල නන් ශුවර් නෑ මචන් සමහර වෙලාවට 100USD දාල ඔය වගේ 10 ගුණයක් ගන්න පුළුවන් චාන්ස් සෙට් වෙනව. සමහර වෙලාවට බැහැගෙන බැහැගෙන යනව. ඒ නිසා තව ටිකක් ඕක ස්ටඩී කරපන් මම නන් කියන්නෙ. @Die-hard @bestdivx මේ දෙන්නගෙනුත් ඇඩ්වයිස් එකක් ගනින් මචන්.