11.22.63 බෑලුවද?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    11.22.63 බෑලුවද? මුලදි ටිකක් adventurous උනාට අන්තිම හරිය දුකයි.

    මොකද හිතන්නේ? අතීතය වෙනස් කරන්න පුලුවන්ද? අතීතය වෙනස් කරොත් වර්ථමානයත් වෙනස් වෙනවා වගේ නේද?
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඕ යේ.......... බැලුවා බැලුවා!! "ඩාර්ක්" (German) එකත් බලපන් බලලා නැත්තන්....... :yes:
    Dark බලලා නම් හොල්මන් උනා. ඒත් අන්තින්ම සීසන් එක චාටර්
     
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • Dark බලලා නම් හොල්මන් උනා. ඒත් අන්තින්ම සීසන් එක චාටර්
    ෆකයෝ හදිස්සියට ඉවර කරලා දැම්මා ඒකයි ඒ..... ඩාර්ක් හදපු ෆකයාගේ horror tv series එකක් එන්න තියනවා, පොර ඩාර්ක් නතර කරලා ඒකට බැස්සා සෙනිකව :(:no:
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,796
    39,694
    113
    Homagama
    11.22.63 බෑලුවද? මුලදි ටිකක් adventurous උනාට අන්තිම හරිය දුකයි.

    මොකද හිතන්නේ? අතීතය වෙනස් කරන්න පුලුවන්ද? අතීතය වෙනස් කරොත් වර්ථමානයත් වෙනස් වෙනවා වගේ නේද?
    පොත ඔයිට වඩා ගොඩක් පට්ට..
    පොත ලගින්වත් තියන්න බැ.
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    අඩෝ දැන් තමා ඉවර වුනේ බලලා. අඩෝ අන්තිමට ඇඩෙනවා නේ... 😥

    ඕ යේ.......... බැලුවා බැලුවා!! "ඩාර්ක්" (German) එකත් බලපන් බලලා නැත්තන්....... :yes:
    මොන ජරාවක්ද බන් ඩාර්ක් කියන්නේ,. හදපු එකාටවත් තේරෙන්නේ නැතුව ඇති ඌ මොකක්ද හැදුවේ කියල. මුල මැද අග සේරම පටලලා දැම්මා අන්තිමේ., ඒකට වඩා නම් 1000කින් හොඳයි මේ කතාව.
     
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • අඩෝ දැන් තමා ඉවර වුනේ බලලා. අඩෝ අන්තිමට ඇඩෙනවා නේ... 😥
    මොන ජරාවක්ද බන් ඩාර්ක් කියන්නේ,. හදපු එකාටවත් තේරෙන්නේ නැතුව ඇති ඌ මොකක්ද හැදුවේ කියල. මුල මැද අග සේරම පටලලා දැම්මා අන්තිමේ., ඒකට වඩා නම් 1000කින් හොඳයි මේ කතාව.
    ෆකයෝ හදිස්සියට ඉවර කරලා දැම්මා ඒකයි ඒ..... ඩාර්ක් හදපු ෆකයාගේ horror tv series එකක් එන්න තියනවා, පොර ඩාර්ක් නතර කරලා ඒකට බැස්සා සෙනිකව :(:no:
    https://www.whats-on-netflix.com/news/everything-we-know-about-netflixs-1899-from-dark-creators/

    ඕකටත් ඒ සෙතේම තමා, පස්සේ පස්සේ සීසන් වල අකුලන් යනවා, බලාම් කෝ මම අද කිව්වා කියලා

    👆 :no:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,891
    113
    atheethayata giyoth atheethaya varthamanaya wenawa ethakota
    dan inna varthamanaya atheethaya wenawa
    ethakota eeka wenas kala kiyala wadak wenne naa :D :D
    maath films balala hoya gaththa ekak (avengers valada koheda tibbe) :D :D :D
    ooka thawama baluwe na m na
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අද තමයි බැලුවේ.. නරක නෑ.. සාමාන්‍ය තරමේ time travel කතාවක්.. නමුත් අවසානයේ හරි දුකක් දැනුනා..
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    11.22.63 බෑලුවද? මුලදි ටිකක් adventurous උනාට අන්තිම හරිය දුකයි.

    මොකද හිතන්නේ? අතීතය වෙනස් කරන්න පුලුවන්ද? අතීතය වෙනස් කරොත් වර්ථමානයත් වෙනස් වෙනවා වගේ නේද?

    koheda tiyenne balanda? netflix?