Linux දාල ගූගියා

TheNotoriousMMA

Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Linux යූස් කරන උන් නම් මනුස්සයො වෙන්න බෑ බං.

    කරන වැඩේ පැත්තක තියල, ෆෝරම් ගානෙයි, යූ ටියුබ් එකෙයි රිංග රිංග Os එක හද හද ඉන්න එකයි කරන්න තියෙන්නේ.

    අවුරුදු ගානකින් ට්‍රයි කරේ. ඉස්සර වගේමයි කිසි ප්‍රගතියක් නෑ. තනිකර ගූ ගොඩක්. තාමත්.
    True Story. Hardware support (VGA) ehema anthimai.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Hapo ow
    Mama Files ehema direct google drive daganna Colab Eken dena linux use karanwa
    Softwares ehema daganna mara amarui
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පරණ driver support නැති kernel එකක් දා ගෙන මෙන්න එකෙක් රි ගෙන.
    ඕව ඔහොම තමයි බන්, hardware ගන්න කොට hardware supported ද කියල හොයල

    පරණ driver support නැති kernel එකක් දා ගෙන මෙන්න එකෙක් රි ගෙන.
    ඕව ඔහොම තමයි බන්, hardware ගන්න කොට hardware supported ද කියල හොයල බලල දා ගන්න.
    Heheh
    Komada ban kiwwe kernel eke awlak kiala?
    Geek aiya kenek wage.


    Uu methana driver awulak kialath na...
    Geek aiyala ithin kernel wage bara wachanayak allan enawa
    ------ Post added on Apr 16, 2021 at 7:14 PM
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    මං දැන් අවුරුදු 5කින් විතර වින්ඩෝස් පාවිච්චි කරලම නෑ. ඔෆිස් එකේ මැශින් එකේ උබුන්ටු. පර්සනල් මැශින් එක මැක්. මැක් එකටත් වඩා උබුන්ටු තමයි ඕන වැඩකට සුපර්. ගේම් ගහන්න බැරි කේස් එක ඇරුනම වෙන නම් කිසිම අවුලක් වෙලා නෑ.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    mage laptop eka ubuntu, desktop eka ubuntu studio, laptop eke windows dual boot karanaw campus eke me tike lockdown browser use karan nisa, nathnm windows magula onim na :dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mokakda use karapu destro eka?
    https://distrowatch.com/
    methana thiyena top eka thamai MX Linux. eka try karanna, naththan manjaro linux dala balanna.
    almost ready to use.
    habai kochchara karath uba kiwwa eka aththa. windows wage nemei.
    habai eka deyak, awashya widihata config karagaththain passe ubata ona de witharai computer eke wenne. windows wala ubata one nathi gu godawal godak thiyenawa
    habai ithin config karaganna tikak expert level ekatama enna ona, ehema ona naha oya destroy deka use karoth.
    podi youtube parak dammama athi, forums wala gihin gu naanna ona naha
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    1618588691156.png


    Linux is my daily driver :P 4 Laptops, multiple raspberryPis and one PC are running ubuntu and ubuntu mate and Raspbian. These days I use windows only for gaming, special softwares and MS office.

    What you are saying is partially true though. Linux is not for everyone as linux has a steep learning curve.

    Saying linux is crap is wrong, wrong and wrong again.
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    බොරුනම් කියාගෙන එන්න එපා අයියේ.. අවුරුද්දට හම්බවෙච්ච මොනවා හරි ජරා කෑමක් කාලා ඔයාට කක්කා යන්න ඇත්තේ.
    computer එකට දාන OS එකක් ශරීරයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක යකාගේ කතාවක්නේ. :baffled:

    Linux වලට අලුතෙන්ම එන කෙනෙක් නම් Linux Mint / Ubuntu දෙකෙන් එකක් මුලින් දාගන්න.
    දවසෙන් වැඩ ටික අල්ලගන්න බෑ තමයි.
    forum අස්සේ, youtube එකේ කරක් ගහලා සතියකින් දෙකකින් වැඩ ටික හරියට අල්ල ගත්තා නම් ආයේ මෙච්චර කල් මොකක්ද පාවිච්චි කළේ කියලා හිතෙයි.

    ප්‍රශ්න තියන තැන් තියනම් අහන්න. දන්න දෙයක් නම් කියලා දෙන්නම්. :-)