ඩුවල් බූට් දාලා මටත් කෙල උනා
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,935 113 Nov 11, 2021 #101 ඩුවල් බූට් දාලා මටත් කෙල උනා
Smartm Well-known member Jul 19, 2008 20,361 20,999 113 හස්තිශෛලපුර Nov 11, 2021 #102 ruchira55 said: ඩුවල් බූට් දාලා මටත් කෙල උනා Click to expand... ගූගියාද? Reactions: animation, ruchira55 and Metal boy
SimMaster Well-known member Dec 16, 2015 9,889 13,177 113 Nov 14, 2021 #103 Zorin OS eka dapan. ubuntu based. eth mara comfortable. Windows 10 interface ekata samanai
LKS007 Well-known member Jun 14, 2008 39,781 3,775 113 මාතර - මාලෙබ් - melbourne Nov 14, 2021 #104 server walata hoday bn daytoday life ekata amaruy easy
Geshi95 Well-known member Jun 21, 2015 8,639 14,640 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Nov 14, 2021 #105 Linux දාගන්න ඕනෙ නම් windows use කරන ගමන් virtually linux os එකක් try කරලා ඒකෙන් අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන්නම් සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙන එක ලේසි මන් හිතන්නෙ..
Linux දාගන්න ඕනෙ නම් windows use කරන ගමන් virtually linux os එකක් try කරලා ඒකෙන් අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන්නම් සම්පූර්ණයෙන්ම ලිනක්ස් වලට මාරු වෙන එක ලේසි මන් හිතන්නෙ..