එකට NRFC

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් එකවුනට් එකක් ඔපන් කරන්න පුලුවන්ද ලන්කාවේ ඉන්න කෙනෙක්ට. මම රට ඉන්නවනම් වයිෆ්ගේ නමට . මොකද මේ යන විදියට රු එකවුනට් එකක් මෙන්ටේන් කරන එකේ තේරුමක් නැහැ
    නැත්නම් ලන්කාවේ මොන බෑන්ක් එකේද ඩොලර් සේවින්ග් එකවුනට් එකක් ඔපන් කරන්න පුලුවන්
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,950
    1
    100,482
    113
    33
    Kalutara
    අන්න රුපියල් 10කින් බැහැල , කරන දෙයක් පරිස්සමට කරපල්ල.., තව ඩොලර් බිලියන 1 2 ආව ගමන් ආයෙ බහිනව රුපියල් 20 40 වගේ ,
    තව ඩොලර් බිලියන එක දෙක ආවොත් රුපියල කෙසේවෙතත් රට නම් බහියි අගාධෙටම ආයේ ගොඩගන්න බැරිවෙන්නම. දැනුත් ඉතින් වෙනසක් නෑනේ.
     
    • Like
    Reactions: Amila .DK

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව ඩොලර් බිලියන එක දෙක ආවොත් රුපියල කෙසේවෙතත් රට නම් බහියි අගාධෙටම ආයේ ගොඩගන්න බැරිවෙන්නම. දැනුත් ඉතින් වෙනසක් නෑනේ.
    දන්න හුත්තක් කියපන් බන්, උබලවගේ ලිo මැඩියන්ට මොන ආර්තිකයක්ද ඒව රටකරවන අය බලාගනී..උබ රෝහිතයගෙන් ජොබ් එකක් ඉල්ල ගනින් ඉස්සෙල්ලා,, උබලගෙ ගෙදර ආර්තිකේ උබ හදාගනින් රට ගැන අපේ ආණ්ඩුව බලාගනි..
     
    • Haha
    Reactions: Heshan Daminda