වරාය නගරය සහ අවුරුදු 70

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වරාය නගරය සහ අවුරුදු 70
    =====================

    උගත් බුද්ධිමත් සුවාධීන: අවුරුදු 70ක් හිටපු උන් මේක කෑව. බලන්න ඩුබායි, සිංගප්පූරුව, හොංකොං කොයිතරම් හොඳයිද දියුණු කරල ලස්සනට තියෙනව😒😏.
    ගංකබර බයියා: ඒ රටවල්, නගර දියුණු වෙලා තියෙන්නෙ විදෙස් ආයෝජන සහ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම නිසා. ඒවගේ වෙළඳාම කරන්න ලේසියි👍. අපේ රටේ වෙළඳාම් කරන්න අමාරුයි.පිටින් ආයෝජන එන්නෙ නෑ මෙහෙ තියෙන නීති, ප්‍රතිපත්ති එක්ක.👎 Ease of doing Business ranking එකේ අපේ රට ඉන්නෙ 99වෙනියට[1].

    උ.බු.සු. : ඉතින් අපේද වරද? අපේද වරද? එහෙම ආයෝජන එන පරිසරයක් හදන්න ඕන කව්ද? අවුරුදු 70ක් රට කෑව.. අවුරුදු 70ක් #%%&^*🤬👹👹👿
    ගංකබර බයියා: පොඩ්ඩක් ඉන්නකෝ... අලුතෙන් හදන වරාය නගරයෙ ඩුබායි, සිංගප්පූරුවෙ තියෙනව වගේ ආයෝජන වලට හිතකර නීති, මූල්‍ය ප්‍රතිපත්ති සහ රෙගුලාසි පද්ධතියක් හදනව. එතකොට විදෙස් ආයෝජන ආවම ඔයාට රස්සවක් කරන්න ඩුබායි යන්නෙ නැතුව අපේ රටේම වරාය නගරෙට යන්න පුලුවන්.👍🙏

    උ.බු.සු. : හයියෝ... වරාය නගරෙ කියල වෙනම රටක් හදන්නෙ. අපිට වීස ගන්න ඕන ඒකට යන්න. එහේ වෙනම නීතියක්. චීන කොලනියක්. ඕක මහ විනාසයක්. රටේම කලුගල් ඉවර උනා ඕකට. ඕක එපා එපා එපා..🤬🤬🤬
    ගංකබර බයියා : ඔය ඔක්කොම බොරු. :-D ඒක වෙනම රටක් නෙමෙයි අපේම රටේ කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක්. ඒක වෙනම ආයෝජන කලාපයක් විතරයි.වීසා කොහෙත්ම ඕන නෑ. රටේ නීතියම තමයි තියෙන්නෙ, ඒකෙ යම් යම් ලිහිල් ප්‍රතිපාදන තියෙනව ආයෝජනයන්ට ගැලපෙන්න.

    උ.බු.සු. : ඉන්දියාව තරහ වෙයි. 😥
    ගංකබර බයියා: ඕකුන් කවදාවත් අපි දියුණු වෙනවට කැමති නෑ. හැමදාම අපේ කකුලෙන් ඇදපු එක කරේ.

    උ.බු.සු. : ඒ උනාට ඕක එපා, එපා එපාමයි. විපක්ශය එක්ක අපි ඕකට විරුද්ධ වෙනව. මම ජවිපෙට ඡන්දෙ දෙන්නෙ නැති උනාට😁 උන් කියන්නෙ ඇත්ත.
    ගංකබර බයියා : අපිට කොළඹ වරායෙන් දියුණු වෙන්න තිබුන. ඔය ජවිපෙ උන් විපක්ශ වරායෙ වැඩ වර්ජන කරල ඒ අවස්ථාව නැති කරා. මේකටත් කෙලින්නෙ නැතුව ඉදපන්.😡

    ------------------------2025---------------------
    🚫වරාය නගරයට විරුද්ධ වූ පොදු අපේක්ශකයා ජයග්‍රහණය කරයි.
    🚫වරාය නගරය සංවර්ධනය ඇන හිටියි.
    🚫ගොඩනගා තිබුනු කොටස් නව රජය විසින් තමන්ට බලයට පත්වීමට උදව් කළ ඉන්දියානු අවස්ථාවාදීන්ට කුණු කොල්ලයට විකුණයි.
    🚫ඉතිරි කොටස් ටිකක වී ගබඩා කරයි.
    --------------------------------------------------

    [2028 වසරේදී]
    උගත් බුද්ධිමත් සුවාධීන: අවුරුදු 70ක් හිටපු උන් මේක කෑව. බලන්න ඩුබායි, සිංගප්පූරුව, හොංකොං කොයිතරම් හොඳයිද දියුණු කරල ලස්සනට තියෙනව. 😥
    මම නම් රස්සාවක් කරන්න ඩුබායි ආව. උඹලත් කොහෙ හරි පැනගනිල්ලා.

    ***මේක මෝඩකම නෙමෙයි වහල් කාලකණ්ණිකම***

    [1] https://www.doingbusiness.org/en/rankings
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,036
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබල නම් පිටරට වල ඉදන් පුක දෙයි.
    මෙහෙ ඉන්න එවුන් එපෑයි විදවන්න.

    උබල පිටරට ඉදගෙන ඔර්ගනික් කකා මෙහෙ පොල්තෙල් වල පිලිකාකාරක නෑ කියනවා.
    හෙන ගහනවා උත්ටෝ!
    ------ Post added on Apr 17, 2021 at 2:12 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උබල පිටරට ඉදගෙන ඔර්ගනික් කකා මෙහෙ පොල්තෙල් වල පිලිකාකාරක නෑ කියනවා.
    හෙන ගහනවා උත්ටෝ!
    ------ Post added on Apr 17, 2021 at 2:12 PM

    නෑ කිව්ව තැන පෙන්නපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    උ.බු.සු. : ඒ උනාට ඕක එපා, එපා එපාමයි. විපක්ශය එක්ක අපි ඕකට විරුද්ධ වෙනව. මම ජවිපෙට ඡන්දෙ දෙන්නෙ නැති උනාට😁 උන් කියන්නෙ ඇත්ත.
    ගංකබර බයියා : අපිට කොළඹ වරායෙන් දියුණු වෙන්න තිබුන. ඔය ජවිපෙ උන් විපක්ශ වරායෙ වැඩ වර්ජන කරල ඒ අවස්ථාව නැති කරා. මේකටත් කෙලින්නෙ නැතුව ඉදපන්.😡

    මොකද්ද බන් මේ කතාව පොහොට්ටුවෙ සමිති ටිකනෙ වැඩ වර්ජනය කරේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    806CACD8-FD19-4727-89E1-31718B14C333.jpeg

    ටිකක් සැරට වැදිලා වගේ 😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ටිකක් හොඳට බ්‍රේන් වොස් වෙන්නම දීලා තියෙනවා. මේ ත්‍රෙඩ් එකට නම් විසි දාහක්වත් හම්බුවේවි.
    උත්තර ලියන්න හැදුවට කීයක් වත් ලැබෙන්නෙ නැති නිසා නිකන්ම අධෛර්යමත් වෙනවා. මාගලට මාගලක් ලියන්න එපැයි. 😑
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උත්තර ලියන්න හැදුවට කීයක් වත් ලැබෙන්නෙ නැති නිසා නිකන්ම අධෛර්යමත් වෙනවා. මාගලට මාගලක් ලියන්න එපැයි. 😑

    උඹටත් මේ Dubbo වලට මාගලක් ලියන ගමන් ඉන්නේ
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක

    අනේ ඇත්තටම මෙහෙම වෙනවා නං කොච්චර හොඳද. 😍😍

    ඔය කොමිෂන් සභාවට මුලු රටම දෙන්න බැරි වෙයිද? එතකොට අනිත් අයටත් නගර සභාවට, නාගරික සංවර්ධන අධිකාරියට, "අතනට මෙතනට" ගිහින් රස්තියාදු වෙන්න වෙන්නෙ නෑනේ. 🤔😍
     
    • Haha
    Reactions: fdk

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ ඇත්තටම මෙහෙම වෙනවා නං කොච්චර හොඳද. 😍😍

    ඔය කොමිෂන් සභාවට මුලු රටම දෙන්න බැරි වෙයිද? එතකොට අනිත් අයටත් නගර සභාවට, නාගරික සංවර්ධන අධිකාරියට, "අතනට මෙතනට" ගිහින් රස්තියාදු වෙන්න වෙන්නෙ නෑනේ. 🤔😍

    මාත් කැමතියි ඕක රටටම දෙන්න පුලුවන්නම් ... නගාගෙ ව්‍යවස්ථාවට පක්ෂ උන් සැහෙන්න කිරියේ හිටියනේ...

    දැන් උඹ වෙන රටක් කියන එක නැවැත්තුව ....අන්න හරි 🖖😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    මාත් කැමතියි ඕක රටටම දෙන්න පුලුවන්නම් ... නගාගෙ ව්‍යවස්ථාවට පක්ෂ උන් සැහෙන්න කිරියේ හිටියනේ...

    දැන් උඹ වෙන රටක් කියන එක නැවැත්තුව ....අන්න හරි 🖖😂

    වෙන රටක් කියන එක නැවැත්තුවේ කොහෙද? 🤔
    ඒක නවත්තන්න ඕන නං පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. අර ඊයෙ දාපු thread එකේ තියෙන වෙනම රටක් වෙන්න කරුණු ඔක්කොම සපුරලා තියෙන්නෙ කියන එක එහෙම නෙවෙයි කියලා පෙන්නුවම ඇති. අනිත් අතින් ඒක කියන්නෙ නැතුව වෙන බයිලා කියනවා කියන්නෙ ඒ කතාව ඇත්ත කියලා තව තවත් තහවුරු වෙන එක විතරයි. 😐

    මෙන්න thread එක
    https://elakiri.com/threads/ප්‍රභාකරන්ට-බැරිවු-ශ්‍රි-ලංකාවේ-වෙනම-රාජ්‍ය-සදහා-චිනය-සුදානම්.1983896/

    අනික වෙන ලංකාවට තියෙන වාසි මොනවාද ඔය වැඩෙන්?
     
    • Like
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙන රටක් කියන එක නැවැත්තුවේ කොහෙද? 🤔
    ඒක නවත්තන්න ඕන නං පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. අර ඊයෙ දාපු thread එකේ තියෙන වෙනම රටක් වෙන්න කරුණු ඔක්කොම සපුරලා තියෙන්නෙ කියන එක එහෙම නෙවෙයි කියලා පෙන්නුවම ඇති. අනිත් අතින් ඒක කියන්නෙ නැතුව වෙන බයිලා කියනවා කියන්නෙ ඒ කතාව ඇත්ත කියලා තව තවත් තහවුරු වෙන එක විතරයි. 😐

    මෙන්න thread එක
    https://elakiri.com/threads/ප්‍රභාකරන්ට-බැරිවු-ශ්‍රි-ලංකාවේ-වෙනම-රාජ්‍ය-සදහා-චිනය-සුදානම්.1983896/

    අනික වෙන ලංකාවට තියෙන වාසි මොනවාද ඔය වැඩෙන්?

    1AC56E8F-45C3-4596-96F3-E3DF8179127A.jpeg