Japan inna un kawda machanla inne

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,124
    1,513
    113
    WANNITHAMMANNAWA
    Machanla ape malli japan gihin awith inne. Aye yanna try karanawa. Igena ganna thama giye kolla. Poddak gedara arthika prashnath ekka uta apahu enna una. Overstay wela na.man danna widiyata hondata japan puluwan uta.

    udawwak denna puluwan kenek innawada apahu japan walata yanna..??
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    ක්‍රීඩ් ලොක්කා හිටියා නේද? දැන් නං හම්බන්තොට වීරවිල ඉන්නේ රෙවිලා. වාහන ගෙන්නන්නේ නැති නිසා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    ඔය රජයෙන් යවන සීන් එකක් තියෙනවා පොඩ්ඩක් හොයලා බලපන් .
    මන් මෙ නිකමට අහන්නෙ ජපන් පුළුවන් එකෙ ? ගිහිනුත් ආපු එකෙ ආයෙ යන්න වෙන කෙනෙක්ගෙන් අහන්නෙ අහවල් එකකටද ?
    විසා එහෙම එක්ස්පයර් ද ?
    එහෙ අඳුරන මිනිහෙක් හිටියෙ නැද්ද ?
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,576
    704
    113
    38
    සුවසිලන්තය
    Machanla ape malli japan gihin awith inne. Aye yanna try karanawa. Igena ganna thama giye kolla. Poddak gedara arthika prashnath ekka uta apahu enna una. Overstay wela na.man danna widiyata hondata japan puluwan uta.

    udawwak denna puluwan kenek innawada apahu japan walata yanna..??
    uu aii yanna hadanne kohomada visa thibbada eddi
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,124
    1,513
    113
    WANNITHAMMANNAWA
    ක්‍රීඩ් ලොක්කා හිටියා නේද? දැන් නං හම්බන්තොට වීරවිල ඉන්නේ රෙවිලා. වාහන ගෙන්නන්නේ නැති නිසා.
    Dan lankaweda charithe.
    ඔය රජයෙන් යවන සීන් එකක් තියෙනවා පොඩ්ඩක් හොයලා බලපන් .
    මන් මෙ නිකමට අහන්නෙ ජපන් පුළුවන් එකෙ ? ගිහිනුත් ආපු එකෙ ආයෙ යන්න වෙන කෙනෙක්ගෙන් අහන්නෙ අහවල් එකකටද ?
    විසා එහෙම එක්ස්පයර් ද ?
    එහෙ අඳුරන මිනිහෙක් හිටියෙ නැද්ද ?
    mu studentneh ban indala awe. Ithin part time kara kara htyaa.uni ekata gewaganna salli madi nisa thama apahu awe. Visa eka iwara wenna kalin kolla awa.
    andunana unnam innawa man hithanne. Uth try karanawa call gagaha. E unata ehema udaw karana un aduine machan.
    uu aii yanna hadanne kohomada visa thibbada eddi
    kochchara kalnam thibbada danne na ban. Man danna wdyata visa iwara wenna kalin awa.
    dan u try karanawa student nathuwa wena visa ekakin yanna.
    Dan u kiyanawa aparadelu awe kiya kiya.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    Dan lankaweda charithe.

    mu studentneh ban indala awe. Ithin part time kara kara htyaa.uni ekata gewaganna salli madi nisa thama apahu awe. Visa eka iwara wenna kalin kolla awa.
    andunana unnam innawa man hithanne. Uth try karanawa call gagaha. E unata ehema udaw karana un aduine machan.

    kochchara kalnam thibbada danne na ban. Man danna wdyata visa iwara wenna kalin awa.
    dan u try karanawa student nathuwa wena visa ekakin yanna.
    Dan u kiyanawa aparadelu awe kiya kiya.
    මොකක්ද ඒරියා එක ඌ හිටිය ?
    ෆුකුඕකා ඉන්න එකෙක් නම් මන් දන්නවා.
    උගෙ ෆේස්බුක් ලින්ක් එක දෙන්නම් .
    ඌ යු ටියුබ් චැනල් එකකුත් කරනවා ජපානෙ ගැන.
    ඔනි නම් කන්ටැක් කරලා බලපන් .
    ජපන් දන්නවානම් වීසා එක්ස්පයර් නැත්තම් ටිකට් එක ගහගෙන පැනගන්න එක තමා හොඳම දෙ ?
    මෙ වෙලාවෙ හැටියට මට නම් හිතෙන්නෙ .ඊට පස්සෙ පැනගත්තායින් පස්සෙ ඔනි එකක්.
    එහෙ ඉන්න උනුත් උදව් කරන්නෙ එහෙ ඉන්නකොට විතරඉ .
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,124
    1,513
    113
    WANNITHAMMANNAWA
    den visa iwarada?
    Ow machan.

    ape ekanam hitiye tokyo machan.
    Mata detail Pm karapanko. Contact karala balannam macho.
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,124
    1,513
    113
    WANNITHAMMANNAWA
    visa iwaranam lesima widiha kiyannam.
    kalin giya language school eka contact karaganna lankawe indan. Aphu student widihata enna. inna gaman SENMON apply karanna kiyanna.
    Ehema aye yanna puluwanda machan.
    lankwe aya help karai iyala hithana amarui..mage ekka tharaha wena epa....oka thama common truth
    Eka thama aththa machan. Mu udaw karapu unwath muta udaw karanne nathi seen ekak thiyenne.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,576
    704
    113
    38
    සුවසිලන්තය
    kochchara kalnam thibbada danne na ban. Man danna wdyata visa iwara wenna kalin awa.
    dan u try karanawa student nathuwa wena visa ekakin yanna.
    Dan u kiyanawa aparadelu awe kiya kiya.
    yanna puluwan aaii aulak naaa uu monada gihin thiyana scl language scl da natthan

    technical college da .. uta monahari japanese language exams thiyanawada exam monahari thiyanawanm yanna puluwan N2.N3.N4.N5 job visa walata yawana than godak thiyanawa

    මොකක්ද ඒරියා එක ඌ හිටිය ?
    ෆුකුඕකා ඉන්න එකෙක් නම් මන් දන්නවා.
    උගෙ ෆේස්බුක් ලින්ක් එක දෙන්නම් .
    ඌ යු ටියුබ් චැනල් එකකුත් කරනවා ජපානෙ ගැන.
    ඔනි නම් කන්ටැක් කරලා බලපන් .
    ජපන් දන්නවානම් වීසා එක්ස්පයර් නැත්තම් ටිකට් එක ගහගෙන පැනගන්න එක තමා හොඳම දෙ ?
    මෙ වෙලාවෙ හැටියට මට නම් හිතෙන්නෙ .ඊට පස්සෙ පැනගත්තායින් පස්සෙ ඔනි එකක්.
    එහෙ ඉන්න උනුත් උදව් කරන්නෙ එහෙ ඉන්නකොට විතරඉ .
    ehema visa thibba kiyala aaai yanna baa bola

    1a auruddakata wada lankawe hitiyoth yanna baaa reentry gahala awith thiyenna one student lata ehema baa eeeth
    2a anika scl eken ain karala nam un immigration ekata kiyalanam air port eken allanawa
    ------ Post added on Apr 18, 2021 at 9:23 AM
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Machanla ape malli japan gihin awith inne. Aye yanna try karanawa. Igena ganna thama giye kolla. Poddak gedara arthika prashnath ekka uta apahu enna una. Overstay wela na.man danna widiyata hondata japan puluwan uta.

    udawwak denna puluwan kenek innawada apahu japan walata yanna..??

    itin yako u japan wala idala nam awe wena kawruth help karanne mokatada u denaganna one ne seen eka wenna one widiya

    u japan inna kale pol gaga da idala thiyenne
     
    • Like
    Reactions: Jobutexter

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,124
    1,513
    113
    WANNITHAMMANNAWA
    yanna puluwan aaii aulak naaa uu monada gihin thiyana scl language scl da natthan

    technical college da .. uta monahari japanese language exams thiyanawada exam monahari thiyanawanm yanna puluwan N2.N3.N4.N5 job visa walata yawana than godak thiyanawa

    ehema visa thibba kiyala aaai yanna baa bola

    1a auruddakata wada lankawe hitiyoth yanna baaa reentry gahala awith thiyenna one student lata ehema baa eeeth
    2a anika scl eken ain karala nam un immigration ekata kiyalanam air port eken allanawa
    ------ Post added on Apr 18, 2021 at 9:23 AM
    Ow ow language scl ghn tynne.. N5 eka karala thiyenawalu machan.uba danna than thiyenawada machan.
    itin yako u japan wala idala nam awe wena kawruth help karanne mokatada u denaganna one ne seen eka wenna one widiya

    u japan inna kale pol gaga da idala thiyenne
    eka thama ban me haraka part time kara kara indala echcharane🤢🤢