ආයිත් ඩොලර් එක 199.93ක් වෙලා

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එක සැරේටම ඩොලර් එක ආයිත් 199.93ක් වෙලා. කොහොමද මේ තරම් ඉක්මණට මේ විදියට උඩ යට යන්නෙ? මම මෙහෙම දෙයක් දැක්කෙ පළවෙනි වතාවට. Confused...

    Capture.JPG
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕක වෙන්නේ අඩු උන ගමන් අපේ අවලම් හැත්ත USD වලින් pay කරනවා උන්ගේ එක එක රෙද්දවල් වලට..සට ගලා උද යනවා..

    එහෙන් පාටලිගේ වහල්ලු ටික රට බංකොලොත් වෙන කතාවක් ඔළුවට දාලා බක පණ්ඩිත සෙට් මොළ හෝදලා උනුත් LKR to USD කරනවා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    එක සැරේටම ඩොලර් එක ආයිත් 199.93ක් වෙලා. කොහොමද මේ තරම් ඉක්මණට මේ විදියට උඩ යට යන්නෙ? මම මෙහෙම දෙයක් දැක්කෙ පළවෙනි වතාවට. Confused...

    View attachment 120655
    cheenagen gaththa ewa, cheenatama gewalaaa....
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕක වෙන්නේ අඩු උන ගමන් අපේ අවලම් හැත්ත USD වලින් pay කරනවා උන්ගේ එක එක රෙද්දවල් වලට..සට ගලා උද යනවා..

    එහෙන් පාටලිගේ වහල්ලු ටික රට බංකොලොත් වෙන කතාවක් ඔළුවට දාලා බක පණ්ඩිත සෙට් මොළ හෝදලා උනුත් LKR to USD කරනවා..
    අනේ මංද බං ඒත් මෙහෙම? ‌ආයිත් ඩොලර් මිලියන 500කට කිට්ටු ගානක් රටෙන් එළියට දැම්ම වගේ වැඩක් නේහ් මේක?:confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    පොඩ්‍ඩක් ඉවසල හිටපං.උඹලට ඕන ඕන විදිහට කරන්න බෑ..ටික දවසක් යයි.
    sir ta ona widiyata karahama harida? madamullana boodale nemei srilanka kiyanne...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඕක වෙන්නේ අඩු උන ගමන් අපේ අවලම් හැත්ත USD වලින් pay කරනවා උන්ගේ එක එක රෙද්දවල් වලට..සට ගලා උද යනවා..

    එහෙන් පාටලිගේ වහල්ලු ටික රට බංකොලොත් වෙන කතාවක් ඔළුවට දාලා බක පණ්ඩිත සෙට් මොළ හෝදලා උනුත් LKR to USD කරනවා..

    එහෙම LKR , USD කරන්න තරං USD තියෙනවාද රට ඇතුළේ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙම LKR , USD කරන්න තරං USD තියෙනවාද රට ඇතුළේ?
    අපේ උන් එක එක විදියට කරනවා... විදි තියෙනවා බන්..
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    එක සැරේටම ඩොලර් එක ආයිත් 199.93ක් වෙලා. කොහොමද මේ තරම් ඉක්මණට මේ විදියට උඩ යට යන්නෙ? මම මෙහෙම දෙයක් දැක්කෙ පළවෙනි වතාවට. Confused...

    View attachment 120655

    USD 500 million Chinese loan
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo
    ඕක වෙන්නේ අඩු උන ගමන් අපේ අවලම් හැත්ත USD වලින් pay කරනවා උන්ගේ එක එක රෙද්දවල් වලට..සට ගලා උද යනවා..

    එහෙන් පාටලිගේ වහල්ලු ටික රට බංකොලොත් වෙන කතාවක් ඔළුවට දාලා බක පණ්ඩිත සෙට් මොළ හෝදලා උනුත් LKR to USD කරනවා..
    Mat Baluwe ebay eken hari mona hari genna ganna ayet bari handa :rolleyes: :lol:
     
    HmNRazor

    Well-known member
  • නගිනවා බහිනවා, බහිනවා නගිනවා, නැග්ග ගමන් බැහැලා බැස්ස ගමන් නගිනවා, නැග නැග බහිනවා, බැහැ බහැ කියකිය නගිනවා!! නගින නැගිලි හා බහින බැහිලි එක්ක කොර වෙලා ඉන්න මම 👇 ඕ යේ...... 🥴

    full.jpg
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඕක වෙන්නේ අඩු උන ගමන් අපේ අවලම් හැත්ත USD වලින් pay කරනවා උන්ගේ එක එක රෙද්දවල් වලට..සට ගලා උද යනවා..

    එහෙන් පාටලිගේ වහල්ලු ටික රට බංකොලොත් වෙන කතාවක් ඔළුවට දාලා බක පණ්ඩිත සෙට් මොළ හෝදලා උනුත් LKR to USD කරනවා..

    uba kiyanne ape ewun dawasak athulata ~$500 million eka eka reddawal walata pay karala kiyalada ? 😂
     
    • Like
    • Haha
    Reactions: shenat and Sen-lu

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඕක වෙන්නේ අඩු උන ගමන් අපේ අවලම් හැත්ත USD වලින් pay කරනවා උන්ගේ එක එක රෙද්දවල් වලට..සට ගලා උද යනවා..
    එකගයි . කල දුටු කල වල ඉහිනවා වගේ, conversion rate එක අඩු උන ගමන් payments කරනවා. මේකෙන් ලාබයක් තියෙනවා නැත්තේ නැහැ.

    හැබැයි, constant foreign currency ඉන්ෆ්ලෝ එකක් නැතුව temporary manipulation එකක්, (එහෙම කියන එක හරිද මන්ද ඉතින් ) උන නිසා , අයෙත් fluctuate වෙනවා. ඊට පස්සේ, අයෙත් middle value එකක නවතින්න හැකියාවක් තියේ. , ෆොරින් රෙමිටන්සුත් එනවා නම්.

    හැබැයි, ෆොරින් රෙමිටන්ස් අවේ නැත්තම්, තිබ්බ අගයටත් වඩා වැඩි අගයකට යන්න පුළුවන්.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    uba kiyanne ape ewun dawasak athulata ~$500 million eka eka reddawal walata pay karala kiyalada ? 😂

    මූ කියල තියෙන එක partially හරි. individual කෙනෙක් විදිහට බලන්නේ නැතුව බිග් picture එක බලපන්.

    manufacture කරන කොම්පැනියක්, RM ගේන්නේ USD වලින් ගෙවල. උගේ invoice එක එන්නේ USD වලින්, USD එක අඩු උන වෙලාවේ, එක reserve කරන එක ඌට ලාබයි. USD 100,000/- ක invoice එකක් උනොත් ඒවගේ invoice සැහෙන ගානක් යන්න පුළුවන් එක පාර.

    Credit card වලින් ගෙවන USD 10-15 වගේ ඒවගේ impact එක minimum .