එක සැරේටම ඩොලර් එක ආයිත් 199.93ක් වෙලා. කොහොමද මේ තරම් ඉක්මණට මේ විදියට උඩ යට යන්නෙ? මම මෙහෙම දෙයක් දැක්කෙ පළවෙනි වතාවට. Confused...
cheenagen gaththa ewa, cheenatama gewalaaa....එක සැරේටම ඩොලර් එක ආයිත් 199.93ක් වෙලා. කොහොමද මේ තරම් ඉක්මණට මේ විදියට උඩ යට යන්නෙ? මම මෙහෙම දෙයක් දැක්කෙ පළවෙනි වතාවට. Confused...
View attachment 120655
අනේ මංද බං ඒත් මෙහෙම? ආයිත් ඩොලර් මිලියන 500කට කිට්ටු ගානක් රටෙන් එළියට දැම්ම වගේ වැඩක් නේහ් මේක?ඕක වෙන්නේ අඩු උන ගමන් අපේ අවලම් හැත්ත USD වලින් pay කරනවා උන්ගේ එක එක රෙද්දවල් වලට..සට ගලා උද යනවා..
එහෙන් පාටලිගේ වහල්ලු ටික රට බංකොලොත් වෙන කතාවක් ඔළුවට දාලා බක පණ්ඩිත සෙට් මොළ හෝදලා උනුත් LKR to USD කරනවා..

sir ta ona widiyata karahama harida? madamullana boodale nemei srilanka kiyanne...පොඩ්ඩක් ඉවසල හිටපං.උඹලට ඕන ඕන විදිහට කරන්න බෑ..ටික දවසක් යයි.
ඕක වෙන්නේ අඩු උන ගමන් අපේ අවලම් හැත්ත USD වලින් pay කරනවා උන්ගේ එක එක රෙද්දවල් වලට..සට ගලා උද යනවා..
එහෙන් පාටලිගේ වහල්ලු ටික රට බංකොලොත් වෙන කතාවක් ඔළුවට දාලා බක පණ්ඩිත සෙට් මොළ හෝදලා උනුත් LKR to USD කරනවා..
අපේ උන් එක එක විදියට කරනවා... විදි තියෙනවා බන්..එහෙම LKR , USD කරන්න තරං USD තියෙනවාද රට ඇතුළේ?
එක සැරේටම ඩොලර් එක ආයිත් 199.93ක් වෙලා. කොහොමද මේ තරම් ඉක්මණට මේ විදියට උඩ යට යන්නෙ? මම මෙහෙම දෙයක් දැක්කෙ පළවෙනි වතාවට. Confused...
View attachment 120655
Mat Baluwe ebay eken hari mona hari genna ganna ayet bari handaඕක වෙන්නේ අඩු උන ගමන් අපේ අවලම් හැත්ත USD වලින් pay කරනවා උන්ගේ එක එක රෙද්දවල් වලට..සට ගලා උද යනවා..
එහෙන් පාටලිගේ වහල්ලු ටික රට බංකොලොත් වෙන කතාවක් ඔළුවට දාලා බක පණ්ඩිත සෙට් මොළ හෝදලා උනුත් LKR to USD කරනවා..

ඕක වෙන්නේ අඩු උන ගමන් අපේ අවලම් හැත්ත USD වලින් pay කරනවා උන්ගේ එක එක රෙද්දවල් වලට..සට ගලා උද යනවා..
එහෙන් පාටලිගේ වහල්ලු ටික රට බංකොලොත් වෙන කතාවක් ඔළුවට දාලා බක පණ්ඩිත සෙට් මොළ හෝදලා උනුත් LKR to USD කරනවා..
එකගයි . කල දුටු කල වල ඉහිනවා වගේ, conversion rate එක අඩු උන ගමන් payments කරනවා. මේකෙන් ලාබයක් තියෙනවා නැත්තේ නැහැ.ඕක වෙන්නේ අඩු උන ගමන් අපේ අවලම් හැත්ත USD වලින් pay කරනවා උන්ගේ එක එක රෙද්දවල් වලට..සට ගලා උද යනවා..
uba kiyanne ape ewun dawasak athulata ~$500 million eka eka reddawal walata pay karala kiyalada ?![]()