සිංහලූ, මගේ දකුණු කකුලේ මහපට ඇගිල්ල දැන් සති දෙකක විතර ඉදන් හිරිවැටිලා තියෙනවා , මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න ඕනි ඔයාලගෙන්
කකුලේ හිරි වැටීමයි.. පුකේ රිදිල්ලයි තියෙන සම්බන්දේ හොයන මම වගේම කලුකැත කොට තට්ට සින්හලුකොන්දේ කැක්කුමක්, පස්සේ (පුපේ) එක පැත්තක කැක්කුමක් එහෙම උඹට තියනවද?
එහෙම එකක්නම් නෑ මචන්, හැබැයි මම සතියකට විතර කලින් ටිකක් බර වැඩ කරාකොන්දේ කැක්කුමක්, පස්සේ (පුපේ) එක පැත්තක කැක්කුමක් එහෙම උඹට තියනවද?
සිංහලූ, මගේ දකුණු කකුලේ මහපට ඇගිල්ල දැන් සති දෙකක විතර ඉදන් හිරිවැටිලා තියෙනවා , මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න ඕනි ඔයාලගෙන්
සිනි වලට එකපාරට එන්නැ. දිර්ගකාලිනව එන තත්ත්ත්වයක් ඒක. මේක ශුගර් වලට නම් මෙයා දැනටමත් එයාට දියවැඩියාව කියලා දැනගෙන ඉන්න ඕනාSuger check kara ganing
sciatica කියලා nerve එක්ක තියනවා. ඒක කොන්ද හරියෙන් තෙරපුනාම එහෙම වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැරදි ඉරියව්වලට ගොඩක් කල් වැඩ කරාම එනවා. බර ඉස්සුවමත් එන්න පුළුවන්. යූටියුබ් එකේ එක්සසයිස් තියනවා. හොයලා කරලා බලපං.එහෙම එකක්නම් නෑ මචන්, හැබැයි මම සතියකට විතර කලින් ටිකක් බර වැඩ කරා
සයටික් අමාරුව ඔයිට වඩා ගොඩක් වේදනායි. මේ කියන්නේ මහපට ඇගිල්ලක් ගැනනේ.sciatica කියලා nerve එක්ක තියනවා. ඒක කොන්ද හරියෙන් තෙරපුනාම එහෙම වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැරදි ඉරියව්වලට ගොඩක් කල් වැඩ කරාම එනවා. බර ඉස්සුවමත් එන්න පුළුවන්. යූටියුබ් එකේ එක්සසයිස් තියනවා. හොයලා කරලා බලපං.
![]()
එකකකුලකද?
ඒ කකුලේ මහපට ඇගිල්ලේ ජොයින්ට් එක ලග ඉදිමිලාද? රතු වෙලාද?
මචන් දකුණු කකුලෙ මහපට ඇගිල්ලෙ විතරයි,ඒකත් ඇගිල්ලෙ යටි පැත්තෙ, ශුගර් කේස් එකක්නම් නෙවෙයි මචන්
එ කියන්නේ අනික් ලක්ෂනත් පෙන්නන්වද මේ වෙන කොට මගෙත් සමහර වේලාවට හිරි වැටෙනවා කකුල වැරදි ඇන්ග්ල් වලට හරවන් හිටියම වගේඑකකකුලකද?
ඒ කකුලේ මහපට ඇගිල්ලේ ජොයින්ට් එක ලග ඉදිමිලාද? රතු වෙලාද?
සිනි වලට එකපාරට එන්නැ. දිර්ගකාලිනව එන තත්ත්ත්වයක් ඒක. මේක ශුගර් වලට නම් මෙයා දැනටමත් එයාට දියවැඩියාව කියලා දැනගෙන ඉන්න ඕනා
------ Post added on Apr 18, 2021 at 8:05 PM
එලකිරි මචන්,මම තව දන්න යාලුවෙකුගෙනුත් ඇහුවා එයත් මට මේ ගැන කිව්වා, තෑන්ක්ස් මචන් මම මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්sciatica කියලා nerve එක්ක තියනවා. ඒක කොන්ද හරියෙන් තෙරපුනාම එහෙම වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැරදි ඉරියව්වලට ගොඩක් කල් වැඩ කරාම එනවා. බර ඉස්සුවමත් එන්න පුළුවන්. යූටියුබ් එකේ එක්සසයිස් තියනවා. හොයලා කරලා බලපං.
![]()
කකුලේ හිරි වැටීමයි.. පුකේ රිදිල්ලයි තියෙන සම්බන්දේ හොයන මම වගේම කලුකැත කොට තට්ට සින්හලු
![]()
එක එකාට කියලා ඩයග්නොස් නොකර දොස්තර කෙනෙක් ලගට පලඑලකිරි මචන්,මම තව දන්න යාලුවෙකුගෙනුත් ඇහුවා එයත් මට මේ ගැන කිව්වා, තෑන්ක්ස් මචන් මම මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්
මචන් මේක වැරදි ඉරියව් නැත්නම් නිදාගන්න බෙඩ් එක අවුල් උනම එන්න පුලුවන්ද හැමදාම උදෙට නැගටිද්දි කොන්ද රිදෙන කෙස් එකක් එනවාසයටික් අමාරුව ඔයිට වඩා ගොඩක් වේදනායි. මේ කියන්නේ මහපට ඇගිල්ලක් ගැනනේ.
ඔව් අනිවාමචන් මේක වැරදි ඉරියව් නැත්නම් නිදාගන්න බෙඩ් එක අවුල් උනම එන්න පුලුවන්ද හැමදාම උදෙට නැගටිද්දි කොන්ද රිදෙන කෙස් එකක් එනවා
Api doctors la nemeසිංහලූ, මගේ දකුණු කකුලේ මහපට ඇගිල්ල දැන් සති දෙකක විතර ඉදන් හිරිවැටිලා තියෙනවා , මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න ඕනි ඔයාලගෙන්
උබට ඩයබෙටික් නේදසිංහලූ, මගේ දකුණු කකුලේ මහපට ඇගිල්ල දැන් සති දෙකක විතර ඉදන් හිරිවැටිලා තියෙනවා , මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න ඕනි ඔයාලගෙන්