හිරි වැටිලා, හෙල්ප් මී

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    651
    622
    93
    සිංහලූ, මගේ දකුණු කකුලේ මහපට ඇගිල්ල දැන් සති දෙකක විතර ඉදන් හිරිවැටිලා තියෙනවා , මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න ඕනි ඔයාලගෙන්
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    කොන්දේ කැක්කුමක්, පස්සේ (පුපේ) එක පැත්තක කැක්කුමක් එහෙම උඹට තියනවද?
     
    • Like
    Reactions: hodakolla

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    කොන්දේ කැක්කුමක්, පස්සේ (පුපේ) එක පැත්තක කැක්කුමක් එහෙම උඹට තියනවද?
    කකුලේ හිරි වැටීමයි.. පුකේ රිදිල්ලයි තියෙන සම්බන්දේ හොයන මම වගේම කලුකැත කොට තට්ට සින්හලු
    The Wire Reaction GIF
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    651
    622
    93
    කොන්දේ කැක්කුමක්, පස්සේ (පුපේ) එක පැත්තක කැක්කුමක් එහෙම උඹට තියනවද?
    එහෙම එකක්නම් නෑ මචන්, හැබැයි මම සතියකට විතර කලින් ටිකක් බර වැඩ කරා
     
    • Like
    Reactions: hodakolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    සිංහලූ, මගේ දකුණු කකුලේ මහපට ඇගිල්ල දැන් සති දෙකක විතර ඉදන් හිරිවැටිලා තියෙනවා , මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න ඕනි ඔයාලගෙන්

    එකකකුලකද?
    ඒ කකුලේ මහපට ඇගිල්ලේ ජොයින්ට් එක ලග ඉදිමිලාද? රතු වෙලාද?

    Suger check kara ganing
    සිනි වලට එකපාරට එන්නැ. ⁣දිර්ගකාලිනව එන තත්ත්ත්වයක් ඒක. මේක ශුගර් වලට නම් මෙයා දැනටමත් එයාට දියවැඩියාව කියලා දැනගෙන ඉන්න ඕනා
    ------ Post added on Apr 18, 2021 at 8:05 PM
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    එහෙම එකක්නම් නෑ මචන්, හැබැයි මම සතියකට විතර කලින් ටිකක් බර වැඩ කරා
    sciatica කියලා nerve එක්ක තියනවා. ඒක කොන්ද හරියෙන් තෙරපුනාම එහෙම වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැරදි ඉරියව්වලට ගොඩක් කල් වැඩ කරාම එනවා. බර ඉස්සුවමත් එන්න පුළුවන්. යූටියුබ් එකේ එක්සසයිස් තියනවා. හොයලා කරලා බලපං.
    sciatica23117022_m.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    sciatica කියලා nerve එක්ක තියනවා. ඒක කොන්ද හරියෙන් තෙරපුනාම එහෙම වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැරදි ඉරියව්වලට ගොඩක් කල් වැඩ කරාම එනවා. බර ඉස්සුවමත් එන්න පුළුවන්. යූටියුබ් එකේ එක්සසයිස් තියනවා. හොයලා කරලා බලපං.
    sciatica23117022_m.jpg
    සයටික් අමාරුව ඔයිට වඩා ගොඩක් වේදනායි. මේ කියන්නේ මහපට ඇගිල්ලක් ගැනනේ.
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    651
    622
    93
    එකකකුලකද?
    ඒ කකුලේ මහපට ඇගිල්ලේ ජොයින්ට් එක ලග ඉදිමිලාද? රතු වෙලාද?

    මචන් දකුණු කකුලෙ මහපට ඇගිල්ලෙ විතරයි,ඒකත් ඇගිල්ලෙ යටි පැත්තෙ, ශුගර් කේස් එකක්නම් නෙවෙයි මචන්
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එකකකුලකද?
    ඒ කකුලේ මහපට ඇගිල්ලේ ජොයින්ට් එක ලග ඉදිමිලාද? රතු වෙලාද?

    සිනි වලට එකපාරට එන්නැ. ⁣දිර්ගකාලිනව එන තත්ත්ත්වයක් ඒක. මේක ශුගර් වලට නම් මෙයා දැනටමත් එයාට දියවැඩියාව කියලා දැනගෙන ඉන්න ඕනා
    ------ Post added on Apr 18, 2021 at 8:05 PM
    එ කියන්නේ අනික් ලක්ෂනත් පෙන්නන්වද මේ වෙන කොට මගෙත් සමහර වේලාවට හිරි වැටෙනවා කකුල වැරදි ඇන්ග්ල් වලට හරවන් හිටියම වගේ
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    651
    622
    93
    sciatica කියලා nerve එක්ක තියනවා. ඒක කොන්ද හරියෙන් තෙරපුනාම එහෙම වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැරදි ඉරියව්වලට ගොඩක් කල් වැඩ කරාම එනවා. බර ඉස්සුවමත් එන්න පුළුවන්. යූටියුබ් එකේ එක්සසයිස් තියනවා. හොයලා කරලා බලපං.
    sciatica23117022_m.jpg
    එලකිරි මචන්,මම තව දන්න යාලුවෙකුගෙනුත් ඇහුවා එයත් මට මේ ගැන කිව්වා, තෑන්ක්ස් මචන් මම මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කකුලේ හිරි වැටීමයි.. පුකේ රිදිල්ලයි තියෙන සම්බන්දේ හොයන මම වගේම කලුකැත කොට තට්ට සින්හලු
    The Wire Reaction GIF

    ඌ කියන්නෙ සයටික් නර්ව් කම්ප්‍රෙස් වීම ගැන වෙන්න ඔ්න. බේසිකලි ඌ බලන්නෙ මුට සයටිකාද කියලා...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    එලකිරි මචන්,මම තව දන්න යාලුවෙකුගෙනුත් ඇහුවා එයත් මට මේ ගැන කිව්වා, තෑන්ක්ස් මචන් මම මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්
    එක එකාට කියලා ඩයග්නොස් නොකර දොස්තර කෙනෙක් ලගට පල
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සයටික් අමාරුව ඔයිට වඩා ගොඩක් වේදනායි. මේ කියන්නේ මහපට ඇගිල්ලක් ගැනනේ.
    මචන් මේක වැරදි ඉරියව් නැත්නම් නිදාගන්න බෙඩ් එක අවුල් උනම එන්න පුලුවන්ද හැමදාම උදෙට නැගටිද්දි කොන්ද රිදෙන කෙස් එකක් එනවා
     
    • Like
    Reactions: emoji diaries

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹට සැකයක් තියනවා නං හොඳ ඕතොපිඩික් සර්ජන් කෙනෙක් හම්බවෙයං එහෙම නැත්තං හොඳ පිසීෂියන් කෙනෙක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචන් මේක වැරදි ඉරියව් නැත්නම් නිදාගන්න බෙඩ් එක අවුල් උනම එන්න පුලුවන්ද හැමදාම උදෙට නැගටිද්දි කොන්ද රිදෙන කෙස් එකක් එනවා
    ඔව් අනිවා
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    සිංහලූ, මගේ දකුණු කකුලේ මහපට ඇගිල්ල දැන් සති දෙකක විතර ඉදන් හිරිවැටිලා තියෙනවා , මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න ඕනි ඔයාලගෙන්
    Api doctors la neme
    Doc keketa pennapan
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,179
    113
    - උඩරට -
    සිංහලූ, මගේ දකුණු කකුලේ මහපට ඇගිල්ල දැන් සති දෙකක විතර ඉදන් හිරිවැටිලා තියෙනවා , මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න ඕනි ඔයාලගෙන්
    උබට ඩයබෙටික් නේද
     
    • Like
    Reactions: hodakolla