Bitcoin Next bubble targets

Status
Not open for further replies.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    monwada machan me Safe coin scn...kattiya pissu hadila wage salli wattanwa neh....patta gain uth have :o
     
    sumanapalagoiya

    Junior member
  • Jan 8, 2020
    66
    63
    18
    ade pancakeswap eke aluth pair ekak create wena eka moniter karanna podi botek gehuwa. meken alert ekak apu gaman buy karanna danna puluwan nm goda hoda token nm. godak pairs wala podi pool thiyenne, but samahara ewa wala loku pool thiyenawa.(100k gattot 99kma rug pools wenna puluwan)
    prashne thiyenne hoda token adura ganna eka.
    dex wala gems hoyanna experts innawada.

    1618820822271.png
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Daily candle ekada? Dan nam 57xxx yanne.

    ඔව් බන්. ඕක close වෙනකොට 55ට ක්ලෝස් නොවුනා නම් අවුලක් නැති වෙයි මම හිතන්නේ. නැත්තම් කරෙක්ෂන් එක යයි. die_hardගෙන් තමා වැඩි පුර ඉන්ෆෝ ගන්න වෙන්නේ

    ෂිට් කොයින් එකක් නේ බන්. මෙලෝ වැඩක් නෑ වගේ.පොඩි ගානක් අරන් තියාන වික්කා නම් හරි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,185
    113
    Chilaw
    ඔව් බන්. ඕක close වෙනකොට 55ට ක්ලෝස් නොවුනා නම් අවුලක් නැති වෙයි මම හිතන්නේ. නැත්තම් කරෙක්ෂන් එක යයි. die_hardගෙන් තමා වැඩි පුර ඉන්ෆෝ ගන්න වෙන්නේ

    ෂිට් කොයින් එකක් නේ බන්. මෙලෝ වැඩක් නෑ වගේ.පොඩි ගානක් අරන් තියාන වික්කා නම් හරි

    OW BN, salli tikak wenama tiyenawa loss wenna balan HODL walata ganna. :lol: elongate, moonstar, walin $10 gane gaththa. safemoon ekennam profit gaththa
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    OW BN, salli tikak wenama tiyenawa loss wenna balan HODL walata ganna. :lol: elongate, moonstar, walin $10 gane gaththa. safemoon ekennam profit gaththa

    සෆෙමූන් මමත් ගත්තා ලොකු ප්රෝෆිට් එකක් නෑ නේ තියාන ඉන්නවා ලොස් වෙන්න හරි.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    සෆෙමූන් මමත් ගත්තා ලොකු ප්රෝෆිට් එකක් නෑ නේ තියාන ඉන්නවා ලොස් වෙන්න හරි.
    mama march mula aragena sell kalane 2x waladi :baffled: dan tibba nam 60x
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    View attachment 120723

    උන් market එක අල්ලන් හිටියේ Coinbase list කරන කම්..කරාට පස්සේ මෝඩයෝ ටිකට දුන්නා රෙවෙන්නම

    DOGE market cap එකේ 03 එද්දී උබලට හිතුනෙම නැද්ද dump වේවි කියලා :P

    un sell kare unge release wechchca tokens witharai. thama loku position ekak thiyenawa.

    ade pancakeswap eke aluth pair ekak create wena eka moniter karanna podi botek gehuwa. meken alert ekak apu gaman buy karanna danna puluwan nm goda hoda token nm. godak pairs wala podi pool thiyenne, but samahara ewa wala loku pool thiyenawa.(100k gattot 99kma rug pools wenna puluwan)
    prashne thiyenne hoda token adura ganna eka.
    dex wala gems hoyanna experts innawada.

    View attachment 120890

    meka buying/sniping bot kenekda. wade 100% sure nan man set wenawa
    ------ Post added on Apr 19, 2021 at 7:13 PM
     
    • Like
    Reactions: lasankandy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    ade pancakeswap eke aluth pair ekak create wena eka moniter karanna podi botek gehuwa. meken alert ekak apu gaman buy karanna danna puluwan nm goda hoda token nm. godak pairs wala podi pool thiyenne, but samahara ewa wala loku pool thiyenawa.(100k gattot 99kma rug pools wenna puluwan)
    prashne thiyenne hoda token adura ganna eka.
    dex wala gems hoyanna experts innawada.

    View attachment 120890
    එලනෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Kiyenda gaththe?
    මම ඩොලර් 15ක ද කොහෙද ගත්තේ බන්. දැන් යන ගානෙන් බාගයක් වගේ තියෙන කොට. ලොකු ප්‍රොෆිට් එකක් නෑ
     
    Status
    Not open for further replies.