2000 unta wenasa pen ne ban.Mukuth wenas wela ne bn mind eka tama wenas wela tiyenne
2000 unta wenasa pen ne ban.Mukuth wenas wela ne bn mind eka tama wenas wela tiyenne
Uba ipadennath kalin man nugegoda giye2000 unta wenasa pen ne ban.

Emios සීයාUba ipadennath kalin man nugegoda giye![]()
kiyahn balanna birth year eka ahnamUba ipadennath kalin man nugegoda giye![]()


7 කණුවට ගියෙ සසෙක්ස් එකටද ක්ලාස් ගියෙ ?magenam hodama mathakaya nugegoda handiye thiyana nolimit eke bomb blast ekak una, eken mama nulen berune, mama e dawaswala kohuwalin behela pain yanawa 7 kanuwa lagata, kohomahari eda wena wedak set una pera pinakata.
එදා මම රොටරියේ කෙමිස්ට්‍රි ක්ලාස් ඉවරවෙලා නුගේගොඩ හන්දියට එද්දි පිපිරුවේ.මොනවදො උඩ යනවා ඡයාවක් වගේ දැක්කාඔය බොම්බෙ පිපිරුවෙ 2007 දි වගෙ.
බදාදා දවසක් .
මන් එතකොට ඉස්කොලෙ 10 වසරෙ.
මට මතක ඇයි දන්නවාද ?
මන් ලූවර් එකෙ ක්ලාස් ගියෙ ඒ කාලෙ
ගණිතය විද්‍යාව බදාදා දවසෙ.
ගණන් ඉවර වෙලා ආරියසිංහ සර් ගෙ විද්‍යාව ක්ලාස් එක කට් කරා මන් එදා .
කරුමයක් ද මන්දා ඒක .
මොකද මමත් බස් එකට නඟින්න .කෑම කන්න ඔනි උනහම ඔය නොලිමිට් එක ගාවින් යන අවස්ථා තිබුණා.
එදා කලාස් කට් කරලා ගෙදර ගියා .
magenam hodama mathakaya nugegoda handiye thiyana nolimit eke bomb blast ekak una, eken mama nulen berune, mama e dawaswala kohuwalin behela pain yanawa 7 kanuwa lagata, kohomahari eda wena wedak set una pera pinakata.
10 wasare di class cut karaa kiyanne uba ithin wadak naa uba gena katha karala .. maru attarayek.. a/l karaddi spath giyaa daගණන් ඉවර වෙලා ආරියසිංහ සර් ගෙ විද්‍යාව ක්ලාස් එක කට් කරා මන් එදා .
කරුමයක් ද මන්දා ඒක .
මොකද මමත් බස් එකට නඟින්න .කෑම කන්න ඔනි උනහම ඔය නොලිමිට් එක ගාවින් යන අවස්ථා තිබුණා.
එදා කලාස් කට් කරලා ගෙදර ගියා .

කාලෙකට පස්සෙ හයිලෙවල් එක දිගෙ
ගියා බස් එකෙ නුගෙගොඩ පැත්තෙ .
පාසල් සමෙ දුටු පරිසරය වෙනස් වි ඇති බව දැක
මගෙ සිත පුදුමයෙන් විමතියෙන් දීවාය මඟ දෙපස .
අපේ කාලෙ හොඳා දැන් නොහොඳා යැයි නොසිත
වින්දෙමි ඇති වි ඇති වෙනස මගෙ සිත
ලංවිය නුගෙගොඩ බැස්සෙමි නොලිමිට් ලඟ
දිව ගියා මතකය පාසල් සමෙ ඒ ලෙවල් කල වෙත
කොහුවල සක්යා ටියුෂන් ඇරී තනිවත් කල්ලිවත් ඇවිදපු සැටි
සිතින් පෙම්බඳි යුවතියන් ගැන කතා බස් වෙවි මිතුරන් සමඟ ඇවිදපු සැටි
මතකයට නැඟුනෙ එකවරම කඳුලකින් තෙත් කරවමින් මගෙ නෙත .
ඔන්න ඉතිං ඕකනෙ ? උඹලාට ජාතිවාදය ?මහත්තයා තම්බියෙක්ද නොලිමිට් එක ලග බැස්සේ?
මොනවා උනත් මහින්දයාට මිනිස්සු බැන බැන හරි ඡන්දෙ දෙන්නෙ ඔය නිසා බන් .එදා මම රොටරියේ කෙමිස්ට්‍රි ක්ලාස් ඉවරවෙලා නුගේගොඩ හන්දියට එද්දි පිපිරුවේ.මොනවදො උඩ යනවා ඡයාවක් වගේ දැක්කා
අපි ලඟට එද්දි ඒසී හයි කරලා තිබ්බ හරිය ගිනි ගන්නවා.කලු වෙච්ච මිනි පාර මැදට ගෙනල්ලා කැන්ටර් ලොරියකට පැටෙව්වේ
ඔහොම ඉද්දි ආයේ ලොකු සද්දයක් ආවා.කට්ටිය එක එක පැති වලට දිව්වා.බයික් ඒසී ගිනිගත්ත නිසා එකෙන් සද්දේ එන්න ඇත්තේ .
මතක් වෙද්දිත් දුකයි.
අපො ඔව්වා මොනවාද බන් .10 wasare di class cut karaa kiyanne uba ithin wadak naa uba gena katha karala .. maru attarayek.. a/l karaddi spath giyaa da![]()
na machan boarding place ekata7 කණුවට ගියෙ සසෙක්ස් එකටද ක්ලාස් ගියෙ ?
Onna ubata weraduna thana.Mukuth wenas wela ne bn mind eka tama wenas wela tiyenne
පිළිවෙලයි නම් තමා එත් වැඩක් නැ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙලා නැ උබ පිටින් ඔපෙ විතරයි දැකලා තියෙන්නේ නුගේගොඩට විතරක් නෙමෙයි ලංකාවටම අදාලයිනුගෙගොඩ විතරක් නෙමෙ බන්
විජෙරාම ,නාවින්න ,මහරගම එහෙමත් දැන් එන්න එන්න පිළිවෙලයි ,
අපි දැක්කාට වඩා සැහෙන්න වෙනස් සහ සැහෙන්න දියුණුයි .
එකම අවුල ඉතිං ගස් කපලා නිසා රස්නෙ තමා ඉවසන්න අමාරු .
dan ciga neme ban ice kudu gahana pot thiyenne wala bahinna wenama gewal thiyena kuliyataMelo rahak na oiii... Issara api uniform cigarettes gahapu place dan na... Wala bahapu pot naaa... Dan nam melo rahak naaa....
Hamata siri ehemada... Ane manda bunn... Api e kale karanna oni hama demath kala... Gedarata loketa nondith na... Adath athal ekeninnawa... Dan hadana pakayalanam melo rahak na... Kaiyyai padagadai witharai...dan ciga neme ban ice kudu gahana pot thiyenne wala bahinna wenama gewal thiyena kuliyata
ආකල්ප කතාව ගත්තොත් ගොඩක් මැදිවිය වැඩිහිටි පරපුරපිළිවෙලයි නම් තමා එත් වැඩක් නැ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙලා නැ උබ පිටින් ඔපෙ විතරයි දැකලා තියෙන්නේ නුගේගොඩට විතරක් නෙමෙයි ලංකාවටම අදාලයි