පූ.ෂ්.පි

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    ගොනා හැරෙන්නෙ පොල් පැලේට වගකියන්නයි මහත්වරුනි
    F4E14D23-5B25-46E8-9AAB-294F24139751.jpeg

    pic frm lankadeepa
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    දුප්පතුන්ගේ ජීවන තත්වය උසස් කරන්න එකෙකුටවත් ඕනෙ කමක් නෑ. නිකම් මොනාහරි ටිකක් බෙදලා දුන්නම ඔක්කොම හරි කියලා හිතන් ඉන්නෙ.

    දුප්පතුන් දුප්පතුන් විදිහට ඉන්නකම්, මෝඩයෝ මොඩයෝ විදිහට ඉන්නකම් උන් දිනුම්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අවංකවම මේක නෙවෙයිද වෙන්නෙ? 👇

    උඹලට දවසකුත් කිව්වනේ.... අනිත් මිනිස්සු ජෙප්පෝ වගේ වහල්ලු නෙමෙයි

    චන්ද්‍රිකාට මුක්කු ගහමු කිව්වම....හොඳයි සහෝදර තුමා
    මහින්දට චන්දෙ දෙන්න කිව්වම ඔන්න දෙනවා.....
    සරත් ෆොන්සේකාට දෙමු කිව්වම ඔන්න දෙනවා ...
    මයිත්රීට චන්දෙ දෙන්න කිව්වම ...ඔන්න දෙනවා
    සජිත්ට දෙවැනි මනාපේ ගහන්න කිව්වම...ඔන්න එකත් දෙනවා

    ;-) 🖖
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,544
    113
    ආශ්චර්යමත් රටක
    ගොනා හැරෙන්නෙ පොල් පැලේට වගකියන්නයි මහත්වරුනි
    View attachment 120942
    pic frm lankadeepa

    මේක වෙන බව තේරුණා එදා සිද්ධිය දවසෙම. මේකිත් එහෙම දෙයක් වෙන බව දැනගෙන ඒක වෙන්න දීලා ඉන්න ඇති. කලින්ම ඕක නැවැත්තුවා නං අද මෙහෙම publicity එකක්, අනුකම්පාවක් ගන්න වෙන්නෙ නෑනෙ.

    උඹලට දවසකුත් කිව්වනේ.... අනිත් මිනිස්සු ජෙප්පෝ වගේ වහල්ලු නෙමෙයි

    චන්ද්‍රිකාට මුක්කු ගහමු කිව්වම....හොඳයි සහෝදර තුමා
    මහින්දට චන්දෙ දෙන්න කිව්වම ඔන්න දෙනවා.....
    සරත් ෆොන්සේකාට දෙමු කිව්වම ඔන්න දෙනවා ...
    මයිත්රීට චන්දෙ දෙන්න කිව්වම ...ඔන්න දෙනවා
    සජිත්ට දෙවැනි මනාපේ ගහන්න කිව්වම...ඔන්න එකත් දෙනවා ජෙපි වහල

    ;-) 🖖

    මම ජෙප්පෙක් නෙවෙයි. රාජපක්ෂට පළවෙනි මනාපෙ ගහල, පුතාණෝට දෙවෙනි මනාපෙ ගහල, ලපයා ජනාධිපති කරවන්න හිටපු සුවාධීන ගුපියෙක්. 😍
    ------ Post added on Apr 20, 2021 at 6:18 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම ජෙප්පෙක් නෙවෙයි. රාජපක්ෂට පළවෙනි මනාපෙ ගහල, පුතාණෝට දෙවෙනි මනාපෙ ගහල, ලපයා ජනාධිපති කරවන්න හිටපු සුවාධීන ගුපියෙක්. 😍
    ------ Post added on Apr 20, 2021 at 6:18 AM

    උඹ ජෙප්පෙක් නෙමෙයි නම් මම බයියෙකුත් නෙමෙයි
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    දුප්පතුන්ගේ ජීවන තත්වය උසස් කරන්න එකෙකුටවත් ඕනෙ කමක් නෑ. නිකම් මොනාහරි ටිකක් බෙදලා දුන්නම ඔක්කොම හරි කියලා හිතන් ඉන්නෙ.

    දුප්පතුන් දුප්පතුන් විදිහට ඉන්නකම්, මෝඩයෝ මොඩයෝ විදිහට ඉන්නකම් උන් දිනුම්.

    හොඳින් කිව්වා
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ගොඩක් වෙලේට වෙන්නෙ මිනිස්සු ප්‍රබුද්ධ දේශපාලකයෝ (මුනුත් හොරු තමයි ) දෙන්නෙකුට විතර මනාප දෙකක් ගහලා තුන්වෙනි මනාපෙ ආතල් එකක් ගන්න මේ වගේ එකෙකුට දෙනවා. අන්තිමට මුන්ගෙ ගොඩ වැඩිවෙනවා ඔක්කොටම වඩා.

    ------ Post added on Apr 20, 2021 at 8:45 AM