ගොනා හැරෙන්නෙ පොල් පැලේට වගකියන්නයි මහත්වරුනි
pic frm lankadeepa
pic frm lankadeepa
Last edited:
ehema kiyanna epa, thawa tika dawasakin salli enakota, umbata un wenuwenuth prashasthi gee kiyanna wey. Namal sir ge side shot ekakne.ගොන් අතල් මෝඩ චුන්
ehema kiyanna epa, thawa tika dawasakin salli enakota, umbata un wenuwenuth prashasthi gee kiyanna wey. Namal sir ge side shot ekakne.
ගොන් අතල් මෝඩ චුන්
ehema kiyanna epa, thawa tika dawasakin salli enakota, umbata un wenuwenuth prashasthi gee kiyanna wey. Namal sir ge side shot ekakne.
අවංකවම මේක නෙවෙයිද වෙන්නෙ?![]()
උඹලට දවසකුත් කිව්වනේ.... අනිත් මිනිස්සු ජෙප්පෝ වගේ වහල්ලු නෙමෙයි
චන්ද්‍රිකාට මුක්කු ගහමු කිව්වම....හොඳයි සහෝදර තුමා
මහින්දට චන්දෙ දෙන්න කිව්වම ඔන්න දෙනවා.....
සරත් ෆොන්සේකාට දෙමු කිව්වම ඔන්න දෙනවා ...
මයිත්රීට චන්දෙ දෙන්න කිව්වම ...ඔන්න දෙනවා
සජිත්ට දෙවැනි මනාපේ ගහන්න කිව්වම...ඔන්න එකත් දෙනවා ජෙපි වහල
![]()
![]()
මම ජෙප්පෙක් නෙවෙයි. රාජපක්ෂට පළවෙනි මනාපෙ ගහල, පුතාණෝට දෙවෙනි මනාපෙ ගහල, ලපයා ජනාධිපති කරවන්න හිටපු සුවාධීන ගුපියෙක්.
------ Post added on Apr 20, 2021 at 6:18 AM
දුප්පතුන්ගේ ජීවන තත්වය උසස් කරන්න එකෙකුටවත් ඕනෙ කමක් නෑ. නිකම් මොනාහරි ටිකක් බෙදලා දුන්නම ඔක්කොම හරි කියලා හිතන් ඉන්නෙ.
දුප්පතුන් දුප්පතුන් විදිහට ඉන්නකම්, මෝඩයෝ මොඩයෝ විදිහට ඉන්නකම් උන් දිනුම්.