නුගේගොඩ ගියා

psmmelectrician

Active member
  • Sep 17, 2020
    147
    137
    43
    magenam hodama mathakaya nugegoda handiye thiyana nolimit eke bomb blast ekak una, eken mama nulen berune, mama e dawaswala kohuwalin behela pain yanawa 7 kanuwa lagata, kohomahari eda wena wedak set una pera pinakata.
    7 කණුවට ගියෙ සසෙක්ස් එකටද ක්ලාස් ගියෙ ?
     
    • Like
    Reactions: Solo Rider

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    ඔය බොම්බෙ පිපිරුවෙ 2007 දි වගෙ.
    බදාදා දවසක් .
    මන් එතකොට ඉස්කොලෙ 10 වසරෙ.
    මට මතක ඇයි දන්නවාද ?
    මන් ලූවර් එකෙ ක්ලාස් ගියෙ ඒ කාලෙ
    ගණිතය විද්‍යාව බදාදා දවසෙ.
    ගණන් ඉවර වෙලා ආරියසිංහ සර් ගෙ විද්‍යාව ක්ලාස් එක කට් කරා මන් එදා .
    කරුමයක් ද මන්දා ඒක .
    මොකද මමත් බස් එකට නඟින්න .කෑම කන්න ඔනි උනහම ඔය නොලිමිට් එක ගාවින් යන අවස්ථා තිබුණා.
    එදා කලාස් කට් කරලා ගෙදර ගියා .
    එදා මම රොටරියේ කෙමිස්ට්‍රි ක්ලාස් ඉවරවෙලා නුගේගොඩ හන්දියට එද්දි පිපිරුවේ.මොනවදො උඩ යනවා ඡයාවක් වගේ දැක්කා
    අපි ලඟට එද්දි ඒසී හයි කරලා තිබ්බ හරිය ගිනි ගන්නවා.කලු වෙච්ච මිනි පාර මැදට ගෙනල්ලා කැන්ටර් ලොරියකට පැටෙව්වේ
    ඔහොම ඉද්දි ආයේ ලොකු සද්දයක් ආවා.කට්ටිය එක එක පැති වලට දිව්වා.බයික් ඒසී ගිනිගත්ත නිසා එකෙන් සද්දේ එන්න ඇත්තේ .
    මතක් වෙද්දිත් දුකයි.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    magenam hodama mathakaya nugegoda handiye thiyana nolimit eke bomb blast ekak una, eken mama nulen berune, mama e dawaswala kohuwalin behela pain yanawa 7 kanuwa lagata, kohomahari eda wena wedak set una pera pinakata.

    bombe dawase nam gedara hitiyee... eeth yaluwek bombeta set wela marunaa.. ethana hiti ekekta wath hari knowledge ekak tibilaa naa ban ekai godak aya marune.. bag eka edda...mage yaluwath ethule idan ewilla monada karanne kattiya balanna.. policiyata or 119 wage gahuwa nam oka blast wenne neh... nolimit eke sikka or nikan kostapal kenek tamai oya bag eka edala tiyenne.. eken blast unaa..
    ගණන් ඉවර වෙලා ආරියසිංහ සර් ගෙ විද්‍යාව ක්ලාස් එක කට් කරා මන් එදා .
    කරුමයක් ද මන්දා ඒක .
    මොකද මමත් බස් එකට නඟින්න .කෑම කන්න ඔනි උනහම ඔය නොලිමිට් එක ගාවින් යන අවස්ථා තිබුණා.
    එදා කලාස් කට් කරලා ගෙදර ගියා .
    10 wasare di class cut karaa kiyanne uba ithin wadak naa uba gena katha karala .. maru attarayek.. a/l karaddi spath giyaa da :P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,015
    6,922
    113
    Nawala
    කාලෙකට පස්සෙ හයිලෙවල් එක දිගෙ
    ගියා බස් එකෙ නුගෙගොඩ පැත්තෙ .
    පාසල් සමෙ දුටු පරිසරය වෙනස් වි ඇති බව දැක
    මගෙ සිත පුදුමයෙන් විමතියෙන් දීවාය මඟ දෙපස .
    අපේ කාලෙ හොඳා දැන් නොහොඳා යැයි නොසිත
    වින්දෙමි ඇති වි ඇති වෙනස මගෙ සිත
    ලංවිය නුගෙගොඩ බැස්සෙමි නොලිමිට් ලඟ
    දිව ගියා මතකය පාසල් සමෙ ඒ ලෙවල් කල වෙත
    කොහුවල සක්‍යා ටියුෂන් ඇරී තනිවත් කල්ලිවත් ඇවිදපු සැටි
    සිතින් පෙම්බඳි යුවතියන් ගැන කතා බස් වෙවි මිතුරන් සමඟ ඇවිදපු සැටි
    මතකයට නැඟුනෙ එකවරම කඳුලකින් තෙත් කරවමින් මගෙ නෙත .
    1618853377399.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    මහත්තයා තම්බියෙක්ද නොලිමිට් එක ලග බැස්සේ?
    ඔන්න ඉතිං ඕකනෙ ? උඹලාට ජාතිවාදය ?
    බැස්සෙ නෙමෙ මන් ඇඳුමකුත් අරගෙන ආවෙ නුගෙගොඩ ගමන මතක් වෙන්නත් එක්ක .
    එදා මම රොටරියේ කෙමිස්ට්‍රි ක්ලාස් ඉවරවෙලා නුගේගොඩ හන්දියට එද්දි පිපිරුවේ.මොනවදො උඩ යනවා ඡයාවක් වගේ දැක්කා
    අපි ලඟට එද්දි ඒසී හයි කරලා තිබ්බ හරිය ගිනි ගන්නවා.කලු වෙච්ච මිනි පාර මැදට ගෙනල්ලා කැන්ටර් ලොරියකට පැටෙව්වේ
    ඔහොම ඉද්දි ආයේ ලොකු සද්දයක් ආවා.කට්ටිය එක එක පැති වලට දිව්වා.බයික් ඒසී ගිනිගත්ත නිසා එකෙන් සද්දේ එන්න ඇත්තේ .
    මතක් වෙද්දිත් දුකයි.
    මොනවා උනත් මහින්දයාට මිනිස්සු බැන බැන හරි ඡන්දෙ දෙන්නෙ ඔය නිසා බන් .
    කාලකණ්ණි යුද්ධෙ ඉවරකරන්න නායකත්වය දීපු නිසා .
    10 wasare di class cut karaa kiyanne uba ithin wadak naa uba gena katha karala .. maru attarayek.. a/l karaddi spath giyaa da :P
    අපො ඔව්වා මොනවාද බන් .
    ඉස්කොලෙන් පැන්නෙත් මුලින්ම 10 වසරෙදි .
    හැබැයි ඒ පැන්න පළවෙනි සහ අන්තිම වතාව .
    10 වසරෙදිම තමා අතෙ පොඩි ටැටූ එකකුත් කොටා ගත්තෙ.
    ඉඳිකටු තුනක් එකට බැඳලා ෆැබ්‍රික් පේන්ට් වල පොඟලා තනියම කොටාගත්තා පොඩි ස්වස්ථිකයක් .
    තාම තියෙනවා ඒ ටැටූ පාර .
    ඒ ලෙවල් වලට ස්පා යන්න ඒ කාලෙ ස්පා ජනප්‍රිය ටොපික් එකක් නෙමෙ බන් .
    කොළු කමට ආතල් වැඩ කරාට වයසට වැඩියෙන්
    මත් පැන් ,මත් ද්‍රව්‍ය ඒ වගෙම ඔය අසහන ක්‍රියාකාරකම් එහෙම කරන්න ගියෙ නැහැ.
    හැබයි මල් වගෙ හිටිය උන් තමා ඔව්වා පැලෙන්න කරෙ අන්තිමට .
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    නුගෙගොඩ විතරක් නෙමෙ බන්
    විජෙරාම ,නාවින්න ,මහරගම එහෙමත් දැන් එන්න එන්න පිළිවෙලයි ,
    අපි දැක්කාට වඩා සැහෙන්න වෙනස් සහ සැහෙන්න දියුණුයි .
    එකම අවුල ඉතිං ගස් කපලා නිසා රස්නෙ තමා ඉවසන්න අමාරු .
    පිළිවෙලයි නම් තමා එත් වැඩක් නැ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙලා නැ උබ පිටින් ඔපෙ විතරයි දැකලා තියෙන්නේ නුගේගොඩට විතරක් නෙමෙයි ලංකාවටම අදාලයි
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    dan ciga neme ban ice kudu gahana pot thiyenne wala bahinna wenama gewal thiyena kuliyata
    Hamata siri ehemada... Ane manda bunn... Api e kale karanna oni hama demath kala... Gedarata loketa nondith na... Adath athal ekeninnawa... Dan hadana pakayalanam melo rahak na... Kaiyyai padagadai witharai...

    Un hitan inne ice gahanawai kiyana ekak lokubdeyak kiyala...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    පිළිවෙලයි නම් තමා එත් වැඩක් නැ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙලා නැ උබ පිටින් ඔපෙ විතරයි දැකලා තියෙන්නේ නුගේගොඩට විතරක් නෙමෙයි ලංකාවටම අදාලයි
    ආකල්ප කතාව ගත්තොත් ගොඩක් මැදිවිය වැඩිහිටි පරපුර
    ඒ කිව්වෙ 35 න් එහා අය ඉන්නෙ ටිකක් කේන්තියෙන් වගෙ.
    ලොකු වාහනවල ගියත් ඉන්නෙ නිතරම අප්සට් මූඩ් එකෙ,කිසි හිනාවක් නැහැ කතාවක් නැහැ .
    අපෙ වයස් වල සහ ඊට බාල පරපුර ෆොන් එකෙම ඔළුව ඔබාගෙන .සොෂල් ඉන්ටරැක්ෂන් එක හරි අඩුයි .
    වයසකම පොරවල් තමා ටිකක් ෆන් එකෙ වගෙ ඉන්නෙ.

    ඉස්සර පාරෙ යද්දි අපි මිනිහෙක්ගෙන් අහනවා නොදන්න තැනක් එහෙම බය නැතුව.
    හේතුව මිනිස්සු ඔනි වෙලාවක රේඩි උදව් කරන්න.
    ඒත් දැන් ඒ ගතිය හරි අඩුයි .