රට ඉන්න කොල්ලො ටික ත්‍රෙඩ් එක දාපු මහත්තයාව ජබොක් කරල වගේ.. තිස්සයට ඇටෑක් එකක් දෙන්න ඇවිත් බුවා නාගෙන 

math podi kale idla biwa.. cmpz giyaat psse nwathuna.. dan aya bonne nha...mama danne na minissunta me kiri mecchara prashne aei kiyala. nobi idapallako
mama dan aurudu ganakin kiri bila na.
anthimata biwe kawadda kiyalawath mathaka na.
oya magula nobi hitiya kiyala moko ban. maha wensak na biwa na kiyala
frsh milk gaaana wdii bn.. api gedrta gnna dn avurudu 4kta wthr klinnm ganan hdla bluwa piti packet gnna wiyadma wge 3n gunyak ynv fresh milk wltප්‍රශ්නේ තියෙන්නේ දියර කිරි බොන්න පුළුවන් කම තියාගෙන ඇයි අපි පිටි කිරි බොන්නේ?
dnnam difference ek aduda dnna.. aya welaawk gnan blla calculate krnna one..
පිළිකා රොහලෙ ඉන්න ලෙඩ්ඩු ගත්තොත් රිච් හෝ මිඩ්ල් ක්ලාස් අයට වඩා ඉන්නෙ දුප්පත් මිනිස්සු .මෙහෙම දෙයක් හිතෙනවා මට
අපේක්ෂා රෝහාලේ ළමා වාට්ටු වල ඉන්න ළමයි ට ගෙදරින් දීලා තියෙන කෑම බීම නිසාම නෙමෙයි කියලයි මට හිතෙන්නේ කෑම නිසාත් පිළිකා හැදෙනවා නමුත් ඊට වඩා දෙයක් එතන දකින්න තියෙනවා
කිරි පිටි ෆ්‍රයිඩ් රයිස් කොත්තු මයිලෝ සියලුම පැණි බිම වර්ග පීසා බර්ගර් සුප්ව කැට වගේ කෑම කන්න තියා බොහොම අමරුයිවෙන් තුන් වේල ගැට ගහන මිනිස්සුන්ගේ ළමයි තමයි වැඩිම... ඇත්තටම කිව්වොත් බෙහෙත් ෆාමසියෙන් ගන්න තරම් වත් සල්ලි නැති ගොඩක් අය ඉන්නවා
කෑමෙන් ම විතරක් නෙමෙයි වෙන මිකැනිසම් එකක් ඔතන වැඩ කරනවා... දුප්පත්ම මිනිස්සුන්ට වඩා මද්‍යම පන්තිකම් මිනිස්සු ගොඩක් දුරට රෑට කන්නේ කොත්තු රයිස් විශේෂයෙන් සිකුරාදා සෙනසුරාදා රෑ කියන්නේ ගෙවල් වල උයන්නෙම නැති තරම්
කඩවල් වලත් එළවලු කෑම රෑට දන්නේ නැහැ පරාට රොටි වගේ දේවල් තමයි දාන්නේ
අපේ ආච්චි ට වයස අවුරුදු 95ක් වෙනවා මේ අවුරුද්දට පැනඩෝල් පෙත්තක් බිලා නැහැ දන්නා තරමින් මොකද ඒ කාලේ කාපු කෑම බිම දැන් එක්ක බලද්දී හරිම වෙනස්
පොලොස් ගැට කොස් ඩෙල් අළු කෙසෙල් අල බතල කුරක්කන් කිරි බත් කැඳ කලවම් මැල්ලුම් පලා වර්ග රතු හෝ සුදු හාලේ බත් කට්ට කරවල පොල් සම්බෝල වගේ අතිශය සරල කෑම බිම ටිකක් කාල මහන්සි වෙලා වැඩක් පලක් කරලා ජිවත් වුනා
අපි මාසෙකට කීපාරක් බෙහෙත් බොන්න වෙළද
කඩෙන් කොච්චර කනවද Perera & Sons වගේ කඩේකට ජිවිතේට ගොඩ වෙලා නැහැ ඒ මිනිස්සු නමුත් අපි ශෝටිස් කන්න කොච්චර වියදම් කරනවද චුන් පාන්
ලෙඩ වීමට කෑම ම පමණක් හේතු නෙමෙයි මට හිතෙන විදිහට හොඳට කෑම කාල ඉන්න මිනිස්සින්ටත් පිළිකා හැදෙනවා නමුත් අපේ රටේ දැන් දැන් කන්න තියෙන සියලුම වර්ගයේ කෑම බීම ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ
Doctors la owa kiyanne puke amaruwata nemeතිස්ස ජනනායක කියනවා පිටි කිරි පිලිකා හදනවලු ලෝකේ වෙන කොහෙවත් ඒවා බාවිත කරන්නේ නැහැලු. සත්ව ආහාර සඳහා විතරලු යොදාගන්නේ.
මේ තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල සුපර්මාර්කට් වල තියෙන පිටි කිරි.
අපි මුලින්ම බලමු නව සිලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ පිටිකිරි ගැන
නවසීලන්තය
View attachment 121008
ඔස්ට්‍රේලියාව
View attachment 121009
ජපානය
View attachment 121010View attachment 121011
මුන්ගේ ලෝකය ගැන නොදන්නා කමද? ගොන් කමද කියල හිතන්න අමාරුයි.
ලෝකයේ දියුණු රටවල් පිටි කිරි සහ දියර කිරි දෙකම තියෙනවා.
ගොඩක් මිනිස්සු දියර කිරි යොදාගන්නවා එක ලේසි නිසා. අපි බැලුවොත් ෆොර්මුලා (ළදරු කිරි) කොහොමත් එන්නේ පිටි විදිහට.අපි පොඩි කාලේ ලංකාවම බිව්වේ ඒවා.
එහෙමනම් මුළු ලංකාවම පිලිකා හැදිලා තියෙන්න ඕනේ.
අනෙක එහෙම වස පිටි පිලිකා පිටි කියලා දෙයක් තියෙනවනම්. ලෝකේ අනික් රටවල ප්‍රමිති ආයතන වලට ඕවා අහුවෙන්නේ නැද්ද? ජනනායක වගේ මීටර් නැති කමද ඒ රටවලට ?
MCC හොඳ නැහැ රකුසෙක් කියලා කියපු තිස්ස දැන් නැට්ට පුකේ ගහගෙන පොර්ට් සිටි එක ගැන මික් නැහැ .
නෝන්ජල් චරිත. නිකන් අම්බරෙනවා interview වලට ඇවිත්.
ඉතින් එකත් බොරුනේ බන් ඔය ඕනේ තරම් හැම රටේම පිටිකිරි තියෙන්නේ.මන් දැන් interview එක ඇහුවේ. එහෙම එකක් ඌ කියල නෑ.
ඌ කියන්නේ සමහර රටවල් වල බාවිතය 2%වගේ එකත් සත්ව ආහාර වලට කියල

ලංකාවේ අපේ දොස්තරලා ඉගෙන ගත්තු ගමන් කරන්නේ සත්තු දුවනවා වගේ සල්ලි හොයන්න . උන් ඉගෙන ගන්නේ නැහැ වැඩිපුර. ලෝකේ අනිත් සොයාගැනීම්. නව විද්‍යා ක්‍රම ගැන අවබෝදයය අඩුයි.සැහෙන්න පස්සෙන් ඉන්නේ අනික් දියුණු රටවල දොස්තරලට වඩා . එක නිසාම තමයි යමක් කමක් තියෙන මනුස්සයෙක් ලෙඩක් හැදුනම සින්හප්පුරු- ඇමෙරිකා -එංගලන්ත හොස්පිටල් වලට යන්නේ. ලංකාවේ දොස්තරලා හම්බවෙන්නේ නැතුව .Doctors la owa kiyanne puke amaruwata neme.
ඉතින් එකත් බොරුනේ බන් ඔය ඕනේ තරම් හැම රටේම පිටිකිරි තියෙන්නේ.
මෙතන ඉඳන් බලපන් මේ කියන්නේ "සමහර රටවල ගිය වෙලාවක මම බැලුවා සුපර් මර්කෙට් වල පිටි කිරි විකුනන්න නැහැ , උදාහරණයක් විදිහට ජපානේ සුපර්මාර්කට් වල පිටිකිරි නැහැ " අපේ සමහර අය ලංකාවෙන් ගෙනියනවලු
මු කියන බොරු. මම ලෝකේ රටවල් 30කට වැඩිය ගිහින් තියෙනවා. හැම තැනම පිටිකිරි තියෙනවා.
ලංකාවේ අපේ දොස්තරලා ඉගෙන ගත්තු ගමන් කරන්නේ සත්තු දුවනවා වගේ සල්ලි හොයන්න . උන් ඉගෙන ගන්නේ නැහැ වැඩිපුර. ලෝකේ අනිත් සොයාගැනීම්. නව විද්‍යා ක්‍රම ගැන අවබෝදයය අඩුයි.සැහෙන්න පස්සෙන් ඉන්නේ අනික් දියුණු රටවල දොස්තරලට වඩා . එක නිසාම තමයි යමක් කමක් තියෙන මනුස්සයෙක් ලෙඩක් හැදුනම සින්හප්පුරු- ඇමෙරිකා -එංගලන්ත හොස්පිටල් වලට යන්නේ. ලංකාවේ දොස්තරලා හම්බවෙන්නේ නැතුව .
ඉතින් උන් කියන එව්වා 100% නිවැරදි තොරතුරු නෙවෙයි. හොඳම උදාහරණය පොල්තෙල් හොඳ නැහැ කියල කාලයක් කිව්වා. පත්තර පිරෙව්වා ලිපි වලින් (මම කියන්නේ 80-90 කලේ). දැන් කොහොමද?දැන් හොඳයි කියන්නේ පොල්තෙල්.
------ Post added on Apr 21, 2021 at 6:14 PM
තිස්ස ජනනායක කියනවා පිටි කිරි පිලිකා හදනවලු ලෝකේ වෙන කොහෙවත් ඒවා බාවිත කරන්නේ නැහැලු. සත්ව ආහාර සඳහා විතරලු යොදාගන්නේ.
මේ තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල සුපර්මාර්කට් වල තියෙන පිටි කිරි.
අපි මුලින්ම බලමු නව සිලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ පිටිකිරි ගැන
නවසීලන්තය
View attachment 121008
ඔස්ට්‍රේලියාව
View attachment 121009
ජපානය
View attachment 121010View attachment 121011
මුන්ගේ ලෝකය ගැන නොදන්නා කමද? ගොන් කමද කියල හිතන්න අමාරුයි.
ලෝකයේ දියුණු රටවල් පිටි කිරි සහ දියර කිරි දෙකම තියෙනවා.
ගොඩක් මිනිස්සු දියර කිරි යොදාගන්නවා එක ලේසි නිසා. අපි බැලුවොත් ෆොර්මුලා (ළදරු කිරි) කොහොමත් එන්නේ පිටි විදිහට.අපි පොඩි කාලේ ලංකාවම බිව්වේ ඒවා.
එහෙමනම් මුළු ලංකාවම පිලිකා හැදිලා තියෙන්න ඕනේ.
අනෙක එහෙම වස පිටි පිලිකා පිටි කියලා දෙයක් තියෙනවනම්. ලෝකේ අනික් රටවල ප්‍රමිති ආයතන වලට ඕවා අහුවෙන්නේ නැද්ද? ජනනායක වගේ මීටර් නැති කමද ඒ රටවලට ?
MCC හොඳ නැහැ රකුසෙක් කියලා කියපු තිස්ස දැන් නැට්ට පුකේ ගහගෙන පොර්ට් සිටි එක ගැන මික් නැහැ .
නෝන්ජල් චරිත. නිකන් අම්බරෙනවා interview වලට ඇවිත්.
You basically use it as a coffee/tea sweetener, you can buy 1L carton without any trouble IMO and keep it in the fridge, this is not what most people use "MILK" for.අපේ ගෙදරට 4L දියර කිරිපිටි දෙකක් ඕනේ සතියකට. පොඩි ළමයි ගොඩක් ඉන්න සමහර ගෙවල්වලට ඕව 4,5 ඕන වෙනවා සතියකට. ඕක උස්සන් එන එකත් ගේමක්. බරයි. shopping cart එකේ දමල වාහනයකින් තමයි ගෙදරට ගෙන්න ඕනේ. ලංකාවේ දියර කිරිපිටි උස්සගෙන සෙනග පිරිච්ච බස්වලට නැගල යන එක ලේසි වැඩක් නෙවි.
රසායනික දේවල් එකතු නොකරපු දියර කිරි ඉක්මනට නරක් වෙනවා. දවස් කීපයයි තියාගන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි නම් ඉක්මනට නරක් වෙනවා.
මම බොන්නේ skim milk packet එකක්. එක පැකට් එකක් ගෙනාවහම මාස ගානක් තේ වලට දියකරලා බොන්න පුළුවන්.